22/04/2024
"අවසන් තුරුම්පුව"
මෙවර සාමාන්‍ය පෙළ ලියන ඔබට,
-ගණිත සම්මන්ත්‍රණ මාලාව-
⚡අප්‍රේල් 23 අගහරුවාදා
(නොමිලේ සම්මන්ත්‍රණය)
ජ්‍යාමිතිය theory + පසුගිය විභාග ප්‍රශ්න
# උදේ 8.00 සිට සවස 4.00 තෙක්
⚡අප්‍රේල් 24 බදාදා
2022(2023) ප්‍රශ්න පත්‍රය ලියවීම හා සාකච්ඡාව
(විභාග මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකයි.අවශ්‍ය දෑ රැගෙන එන්න)
# උදේ 7.45 සිට 5.30 වන තෙක්
අවොත් ලකුණු ගොඩක් අරන් යන්න පුලුවන්. යාලුවො එක්ක set වෙලා එන්න ගම්පොළ Golden key එකට
Shiran C Randunu
Bsc.(UG)university of colombo