Nysco Gampola

Nysco Gampola Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nysco Gampola, Education Website, 37/3C, Station Road, Gampola.

සී/ස මහනුවර දිස්ත්‍රික් තරුණ සේවා සමුපකාර සමිතියේ අභිනව සාමාන්‍යය අධිකාරි ලෙස පත් වු ගයාන්ත සමරසේකර සාමාන්‍යය අධිකාරි තු...
07/10/2022

සී/ස මහනුවර දිස්ත්‍රික් තරුණ සේවා සමුපකාර සමිතියේ අභිනව සාමාන්‍යය අධිකාරි ලෙස පත් වු
ගයාන්ත සමරසේකර සාමාන්‍යය අධිකාරි තුමාහට
උණුසුම් සුභ පැතුම්!!!...

Nysco Gampola

ගම්පොල නිස්කෝ එකේ ජන මාධ්‍ය පාඪමාලා ඒකකයට සමරේ & සමරේ ....https://www.facebook.com/365741013811746/posts/164875608217689...
14/07/2022

ගම්පොල නිස්කෝ එකේ ජන මාධ්‍ය පාඪමාලා ඒකකයට
සමරේ & සමරේ ....
https://www.facebook.com/365741013811746/posts/1648756082176893/

මම මීඩියා ඔයා ??

නිර්මාණශීලීව සමාජ මාධ්‍ය හරියට පාවිච්චි කරන හැටි දැනගන්න කැමති නම් ඒ ගැන ඉගෙනගන්න හෙට තමයි හොඳම දවස.

ජනමාධ්‍ය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව හදාරන දරුවන් එක්ක මම දන්⁣න දේ බෙදාගන්න මම එනවා
හෙට
ගම්පොල දැනුම අධ්‍යාපන ආයතනයට.

ඔයාටත් මීඩියා හීනයක් තියෙනවා නම්
හෙට උදේ 10.30 ට එන්න.

මම සමරෙ
Shashika Diyamantha Samare

14/06/2022

මුලින්ම රේඩියෝවට ආදරය කරන්න.
අපි එතනින් පටන් ගමු.
රේඩියෝවට ආදරේ කරන හිතක් එක්ක
ඔබේ සිහිනය වෙනුවෙන් මේ සිකුරාදට අපි හමුවෙමු.

- ජනමාධ්‍ය පිළිබද සහතික පත්‍ර පාඨමාලාව -

තවමත් Group එකට එකතු වුනේ නැත්නම් දැන්ම එකතු වෙන්න.
https://chat.whatsapp.com/DWGXjL1vtVh659vubRlAck

සිකුරාදා උදේ 11.00 ට
ගම්පොල දැනුම අධ්‍යාපන ආයතනයට එන්න.
මතක ඇතුව අලුත් හීනයක් අරන් එන්න.

🌍 දේශිය සහ විදේශිය රැකියා  වෙළද පොළ ඉලක්ක කර ගනිමින් සැකසුනු පාඨමාලවක් මෙන්ම , ස්වාධීන ව්‍යසායකයෙකු ලෙස නැගීසිටීමට අවශ්‍...
10/06/2022

🌍 දේශිය සහ විදේශිය රැකියා වෙළද පොළ ඉලක්ක කර ගනිමින් සැකසුනු පාඨමාලවක් මෙන්ම ,
ස්වාධීන ව්‍යසායකයෙකු ලෙස නැගීසිටීමට අවශ්‍ය දැනුම,කුසලතාවය හා ප්‍රායෝගික ක්‍රියාකරකම්ද අතුලත් වත්මන් අභියෝගාත්මක කාලය තුල ඔබ අනිවාර්යෙන්ම සම්පූර්ණ කල යුතු පාඨමාලාවකි.

👉සහතික පත්‍ර පාඨමාලවක් ලෙස ආරම්භ කර උපාධි සිහිනය දක්වාම ගමන් කරමින් ඔබගේ අනාගත සර්ථකත්වය වෙනුවෙන්ම නිර්මාණය වූ පාඨමාලාවකී......

🎓 පාඨමාලාව අවසානයේ රජයේ පිලිගත් සහතික පත්‍රයක් පිරි නැමේ.

🎙🎬📽📺🗣ලස්සනට කතා කරන්න, පෞරුෂය හදාගන්න, රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදනය කරන්න,වෙළඳ දැන්වීම් හදන්න, කැමරාකරණය කරන්න, වීඩි...
09/06/2022

🎙🎬📽📺🗣ලස්සනට කතා කරන්න, පෞරුෂය හදාගන්න, රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදනය කරන්න,
වෙළඳ දැන්වීම් හදන්න, කැමරාකරණය කරන්න, වීඩියෝ සංස්කරණය කරන්න,
හඬ කවන්න, නිර්මාණාත්මකව ලියන්න කැමැත්තක් තියෙනවද ??

ඒ දේවල් තමන්ගේ රස්සාව කරගෙන ලොකු ගානකුත් හම්බකරගෙන නිදහසේ ඡීවත් වෙන මිනිස්සු ඉන්නවා කියලා දන්නවද ??
ක්ෂේත‍්‍රයේ හොඳම පුද්ගලයන් ඒ ගැන ඔයාට කියල දෙන්න ලෑස්තියි.

🏆මෙම පාඪමාලාව අවසානයේ රජයේ පිලිගත් වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ .

සිකුරාදා උදේ 11.00 ට
ගම්පොල නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
( ශාලා පහසුකම් :- දැනුම අධ්‍යාපන ආයතනයට එන්න).

👉🏻 මතක ඇතුව අලුත් හීනයක් අරන් එන්න.

ගම්පොල නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දෙමළ භාෂා සහතකපත්‍ර පාඨමාලාවේ ලියාපදිංචි වීම් ආරම්භ කෙරේ.....
07/06/2022

ගම්පොල නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දෙමළ භාෂා සහතකපත්‍ර පාඨමාලාවේ ලියාපදිංචි වීම්
ආරම්භ කෙරේ.....

"ගම්පොල නිස්කෝ  වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නවක සිසුන් බදවා ගැනීමේ සම්මන්ත්‍රණය අති සාර්ථකව ජුනි 03 වන දින  ගම්පොල නගර ස...
06/06/2022

"ගම්පොල නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නවක සිසුන් බදවා ගැනීමේ සම්මන්ත්‍රණය අති සාර්ථකව ජුනි 03 වන දින ගම්පොල නගර සභා ශාලාවේදී පැවැත් විය."

✍🏼 සා.පෙළ අවසන් සිසුන් මෙන්ම වෘත්තීය පුහුණුව අවැසි නවක සිසුන් රැසක් මෙහිදී අප සමග අත්වැල් බැද ගන්නා ලදී.

🤝 මනා කලමණාකාරීත්වය , විශ්වාසය පෙර දැඩිව දිගු ගමනක සමාරම්භය මෙහිදී සිදුවිය.

🏆 මෙම පාඨමාලාව අන් පාඨමාලාවන්ට වඩා සුවිශේෂි වන්නේ පාඨමාලා අවසානයේ රජයේ පිලිගත් සහතික පත්‍රයක් පිරිණැමීමයි.

👉 මෙම මහගු අවස්ථාව සදහා ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් සහාකාර අධ්‍යක්ෂක මහනුවර දිස්‍ත්‍රික් නිස්කෝ සමුපකාර සමිතියේ ගරු සභාපති සුචින්තන දිසානායක මහතා, මහනුවර දිස්ත්‍රික් නිස්කෝ සමූපකාර සමිතියේ ගරු සාමාන්‍ය අධිකාරි නිශාන්ත රණතුංග මහතා, දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී z.හිලූඩින් මහතා, නිස්කෝ සභා අධ්‍යක්ෂක ප්‍රභාත් නිශාන්ත මහතා, සිව්වන යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජාතික මණ්ඩල නියෝජිත දර්ශන බණ්ඩාර මහතා, දැනුම උසස් ආයතනයේ අධ්‍යක්ෂක කැලුම් පෙරේරා මහතා, පාඨමාලා මෙහෙයවන ගුරු මඩුල්ල , නිස්කෝ මහනුවර සමුපකාර කාර්‍යය මණ්ඩලය , ආදරණීය දුවා දරුවන් සහ දෙමව්පියන් සම්බන්ධ විය.

"නිස්කෝ වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරයි" අ.පො.ස.සා.පෙළ අවසන් කල ඔබට  සහ වෘත්තීය පුහුණුව පුහුණුව ඇවැසි ඔබට ඉතා කෙටි කාල...
06/06/2022

"නිස්කෝ වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරයි" අ.පො.ස.සා.පෙළ අවසන් කල ඔබට සහ වෘත්තීය පුහුණුව පුහුණුව ඇවැසි ඔබට ඉතා කෙටි කාලයකින් Microsoft Office Applications පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක් හදාරන්න.
Certificate in Computer Applications.
ඔබ අනාගතේ කුමන රැකියාවක නිරත වුවද Microsoft Excel, Word, PowerPoint, සහ Access වැනි Microsoft Office මෙවලම් පිළිබඳ දැනුම සමඟ Microsoft Windows, Internet & E mail පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වනු ඇත.

⭕️ මෙම පාඨමාලාව තෝරා ගැනීමේ ඇති වැදගත්කම,
- Microsoft office ලොව පුරා සමාගම් වලින් 90%ක් භාවිතා කරයි. එය ලේඛනගත කිරීම (Documenting), සංවිධානය කිරීම (Organizing), දර්ශනය කිරීම (Visualizing), ඉදිරිපත් කිරීම (Presenting) මෙන්ම දත්ත සැකසීම (Data Processing) සඳහා භාවිතා කරයි.
- වර්තමාන රැකියා වෙළෙඳපොළ තුළ Microsoft Office Application පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වන අතර මෙම software වල ඇති පහසුකම් භාවිතයෙන් වැඩකිරීමෙන් කුසලතා වැඩි දියුණු කර ඔබේ අනාගතය සඳහා වඩා හොඳ මාවතක් නිර්මාණය කරගත හැකිය.
- ගිණුම්කරණය, ව්‍යාපාර පරිපාලනය, කාර්යාල පරිපාලනය, ව්‍යාපෘති පරිපාලනය, රක්ෂණ උපදේශනය හෝ විකුණුම් වැනි ඕනෑම රැකියාවක් MS Office Application හි ඔබේ කුසලතා සමඟ ලාභදායී වෘත්තීය විකල්පයක් වනු ඇත.
- ඉහළ පරිශීලක-හිතකාමී අතුරුමුහුණත් සහ විශේෂාංග නිසා ඉගෙන ගැනිම සහ භාවිතා කිරීම පහසුව.

🏆පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාට රජයේ පිළිගත් සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.

📞 විමසීම් :- 077 2788212 / 077 3115022

👉 අපගේ වට්සැප් සමුහය වෙත එකතු වන්න .

https://chat.whatsapp.com/E4bNSPHLqQeHTX74CybUmY

"නිස්කෝ වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භක සම්මන්ත්‍රණය අතිසාර්ථකයි"🔹අ.පො.ස.සා.පෙළ අවසන් කල ඔබට  සහ වෘත්තීය පුහුණුව පුහුණුව ඇ...
05/06/2022

"නිස්කෝ වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භක සම්මන්ත්‍රණය අතිසාර්ථකයි"
🔹අ.පො.ස.සා.පෙළ අවසන් කල ඔබට සහ වෘත්තීය පුහුණුව පුහුණුව ඇවැසි ඔබට මෙම පාඨමාලාවන් සඳහා ලියාපදිංචි විය හැක.
🔹පාඨමාලා අවසානයේ ඔබට රජයේ පිළිගත් වටිනා සහතික සහතික පත්‍රයක් පිරිනැමේ.
🔹අනුකරණ වලට නොරැවටෙන්න. ඔබේ ජීවිතයේ හොඳම තොරා ගැනීම අදම කරන්න.
🔹පන්ති ආරම්භක දිනයන් සම්බන්ධව මෙහි දක්වා ඇත.
විමසීම් :- 077 278 6212

https://chat.whatsapp.com/E4bNSPHLqQeHTX74CybUmY

සී‍‍/ස මහනුවර දිස්ත්‍රික් ජාතික තරැණ සේවා සමූපකාර සමිතියට අනුබද්ධිතගම්පොල නගරයේ නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින්ස...
31/05/2022

සී‍‍/ස මහනුවර දිස්ත්‍රික් ජාතික තරැණ සේවා සමූපකාර සමිතියට අනුබද්ධිත
ගම්පොල නගරයේ නිස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින්
සාමාන්‍ය පෙළින් පසු ඔබට රජය පිළිගත් සහතික පත්‍රයක් සමග පාඨමාලා රැසක්...

- ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව
- තොරතුරු තාක්ෂණය සහතික පත්‍ර පාඨමාලාව
- දෙමළ භාෂා සහතික පත්‍ර පාඨමාලාව
- ජනමාධ්‍ය පිළිබද සහතික පත්‍ර පාඨමාලාව
- උද්‍යාන අලංකරණය සහතික පත්‍ර පාඨමාලාව

අනුකරණ වලට නොරැවටෙන්න. ඔබේ ජිවිතයේ හොඳම තෝරා ගැනිම අදම කරන්න.
විමසීම් - 077 278 6212

වැඩි විස්තර සඳහා අපගේ WhatsApp සමූහයට එකතු වෙන්න.
https://chat.whatsapp.com/E4bNSPHLqQeHTX74CybUmY

ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබේ දිවි මග එකලු කෙරෙන නැවුම් වසරක් වේවා 🌹🌹🌹🌹
13/04/2022

ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබේ දිවි මග එකලු කෙරෙන නැවුම් වසරක් වේවා 🌹🌹🌹🌹

ගම්පොළ නිස්කෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නව පාඨමාලා ආරම්භය ...ලියාපදිංචිය ඇරඹුණා .....https://chat.whatsapp.com/CbnjudB...
11/03/2022

ගම්පොළ නිස්කෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ
නව පාඨමාලා ආරම්භය ...
ලියාපදිංචිය ඇරඹුණා .....
https://chat.whatsapp.com/CbnjudBfriHCs1xItUr2NJ

Address

37/3C, Station Road
Gampola
20562

Alerts

Be the first to know and let us send you an email when Nysco Gampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nysco Gampola:

Shortcuts

Share