02/09/2026
🎶✨ TRITAAL ART COLLEGE ✨🎶
Higher Educational Institute of Arts
🎼 පෙරදිග සංගීතය | ORIENTAL MUSIC 🎼
කලාවට ආදරය කරන දරුවන්ගේ සංගීත හැකියාවන් නිවැරදි මඟපෙන්වීමක් යටතේ වර්ධනය කරමින්, විෂය දැනුමත් ප්‍රායෝගික හැකියාවත් සමඟ ඉදිරියට ගෙන යන TRITAAL ART COLLEGE පෙරදිග සංගීත පන්ති.
📚 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා
🕐 පන්ති වේලාවන්
🔹 6 ශ්‍රේණිය
සඳුදා | ප.ව. 02:00 – 04:00
සිකුරාදා | ප.ව. 02:00 – 04:00
🔹 7 ශ්‍රේණිය
අඟහරුවාදා | ප.ව. 02:00 – 04:00
බ්‍රහස්පතින්දා | ප.ව. 04:00 – 06:00
🔹 8 ශ්‍රේණිය
සඳුදා | ප.ව. 04:00 – 06:00
බදාදා | ප.ව. 02:00 – 06:00
🔹 9 ශ්‍රේණිය
බදාදා | ප.ව. 04:00 – 06:00
සිකුරාදා | ප.ව. 02:00 – 04:00
🔹 10 ශ්‍රේණිය
අඟහරුවාදා | ප.ව. 04:00 – 06:00
බ්‍රහස්පතින්දා | ප.ව. 02:00 – 04:00
🔹 11 ශ්‍රේණිය
සෙනසුරාදා | පෙ.ව. 08:30 – 12:30
ඉරිදා | පෙ.ව. 08:30 – 12:30
🥁 තබ්ලා පුහුණු පන්තිය
6 ශ්‍රේණියේ සිට උසස් පෙළ සිසුන් දක්වා
සෙනසුරාදා
ප.ව. 01:30 – 03:30
ප.ව. 03:30 – 05:30
🎓 ඉගෙනුම • පුහුණුව • නිර්මාණශීලීත්වය • වේදිකාව
ඔබේ දරුවාගේ සංගීත හැකියාව හඳුනාගෙන, එය නිවැරදි පුහුණුවක් තුළින් ඉදිරියට ගෙන යමු. 🌟
👨🏫 දේශක:
Sri Shakyasinghe Keerthi Sri
PRUTHIWI GIMHANA
(Honorable Awarded in Art of Music from Sri Shakyasinghe Sarasaviya, Dip in Law, Wadya Visharad [Reading…])
📍 ආයතනය:
No.25, Nawalapitiya Rd, Gampola
📞 Call: 075-5659243
📱 WhatsApp: 077-6659243
✨ TRITAAL ART COLLEGE
Higher Educational Institute of Arts
🎵 උරුමයෙන් උපන් කලාව.....
නිර්මාණශීලීත්වයෙන් ලොවට....🎵