Jinaraja Boy's College

Jinaraja Boy's College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jinaraja Boy's College, School, K/Jinaraja Boy's College, Gampola, Gampola Town.

06/04/2013

"ජිනරාජ ස්වර සමාධි "
අමල් පෙරේරා, අමරසිරි පිරිස්,ශශිකා නිසංසලා
අද සවස 4.00 ව්ක්‍රම්බාහු ජාතික පාසල් ශ්‍රවනාගරයේදි .

30/03/2013
30/03/2013

1964 ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වුණු ලෝකයේ අසිරිමත් ක්‍රීඩා මංගල්‍යයේ මීටර දස දහසේ ඉසව්ව ආරම්භ වෙනවා.
ක්‍රීඩකයෝ සියල්ලම එක පෙලට ඉදිරියටම ඇදෙනවා කාලය ඉදිරියටම ඇදෙනවා ප්‍රථමයා තරගය නිමා කරනවා දෙවනියාද තෙවනියාද තරගය නිමා කරනවා මෙසේ ජයග්‍රාහකයන් තරගය නිමා කරන අතරතුර තවමත් තරගය නිම නොකළ ක්‍රීඩකයන් එකා දෙන්නා ක්‍රීඩා භූමියෙන් ඉවත් වෙනවා නමුත් එකම එක කළු මිනිහෙක් තවමත් තරග බිමේ මුළු ප්‍රේක්ෂකාගාරයම මේ කළු මිනිහට හිනා වෙනවා නමුත් ඒ මිනිහා ඒ බව ගණනකටවත් නොගෙන තමන්ගේ තරගය නිමා කිරීමට වටයෙන් වටය අවසන් කරනවා අවසාන වටය ආරම්භ වෙනවා අර කළු මිනිහා තවමත් තරග බිමේ සියල්ලෝම මේ කළු මිනිහා දිහා ඇස අරගෙන බලාගෙන ඉන්නවා අවසානයේදී අර කළු මිනිහා මීටර දස දහස තරගය නිමා කරනවා ඔයාලා දන්නවද ඒ කළු මිනිහට ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයන් තමන්ගේ අත්පොලසන්නාදය තරගයේ ප්‍රථමයා වූ තරගකරුවාටත් වඩා වැඩියෙන් ලබා දුන්නා ඔයාලා දන්නවාද ඒ කවුද කියලා අදටත් ජපානයේ පාසල් සිසුන් කරන අපේ ගමේ පුංචි ඉස්කෝලෙන් බිහි වෙච්ච ඒ ලෝකයක්ම අල්ලපු ඒ කළු මිනිහා වෙන කවුරුවත්ම නෙවෙයි අපේ ආදරණීය පාසල් මෑණියන්ගේ පුත් රණතුංග කරුණානන්ද ආදී දිනරාදියා ඔහු අපට පමණක් නොවෙයි මුළු ලෝකෙටම ආදර්ශයක් වෙලා නමුත් ඔහු අද අප අතරේ නැහැ ආදරණීය දිනරදයාණෙනි ඔබ එදා ඒ රැන්දු නම අදටත් ජීවමානයි ඔබට නිවන් සුව

30/03/2013

"ජිනරාජ ස්වර සමාධි "
අමල් පෙරේරා, අමරසිරි පිරිස්,ශශිකා නිසංසලා
2013 04 06 සවස 4.00 ව්ක්‍රම්බාහු ජාතික පාසල් ශ්‍රවනාගරයේදි ..

02/06/2011

Address

K/Jinaraja Boy's College, Gampola
Gampola Town
20500

Website

Alerts

Be the first to know and let us send you an email when Jinaraja Boy's College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Jinaraja Boy's College:

Shortcuts

Share

Category