ICT with Siripawara Madurasinghe

ICT with Siripawara Madurasinghe A/L ICT online classes for all island

Contact - 078 777 2349 (WhatsApp Calls/Msg only)

12/08/2026

AL IcT - Networking / IP addressing

🔥 AL ICT Networking workshop 🔥📌 2026, 2027 සිසුන් සදහා මුලු පාඩමම Theory + Past papers සමග ආවණයට අවස්ථාවක්. 2028 සිසුන් ...
30/03/2026

🔥 AL ICT Networking workshop 🔥

📌 2026, 2027 සිසුන් සදහා මුලු පාඩමම Theory + Past papers සමග ආවණයට අවස්ථාවක්.
2028 සිසුන් සදහාද අවශ්‍යනම් සම්බන්ධ විය හැක.

📌 සම්පූර්ණ note එකක් සමග theory සාකච්ඡා කෙරේ.

📌 Network පාඩම යනු විශය තුල ඇති ප්‍රධානතම පාඩමක් වන අතර විභාග ප්‍රශ්නපත්‍රයේ සම්පූර්ණ රචනා ප්‍රශ්ණයක් හා අනිවාර්ය MCQ පැමිනෙන පාඩමකි.

📌 අප්‍රේල් මස zoom හරහා පැවැත්වේ. දිනය ඉදිරියෙදී දැනුම් දෙනු ඇත. Recording ලබාදෙනු ඇත.

📌 අවශ්‍ය සිසුන් දැන්මම පහත whatsapp අංකය පණිවිඩයක් යොමු කර whatsapp group එක සමග සම්බන්ධ වන්න.

📌 සීමිත සිසුන් සංඛ්‍යාවකට පමණක් අවස්තාව ඇති අතර workshop එක් සදහා rs.350 මුදලක් පමනක් එක සිසුවෙකුගෙන් අය කරනු ලැබේ.

🔥 A/L ICT 2028 online නව පංති ආරම්භය 🔥සියලුම සිසුන්ට ගුරවරයා සමග සම්බන්ද වීමට හැකි වන පරිදී සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක...
11/03/2026

🔥 A/L ICT 2028 online නව පංති ආරම්භය 🔥
සියලුම සිසුන්ට ගුරවරයා සමග සම්බන්ද වීමට හැකි වන පරිදී සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් ලියාපදිංචි කරගන්නා එකම online ICT පංතිය.
📌 ඔයත් 2025 O/L අවසන් වී සිටින සිසුවෙක් නම්, දැන්ම ලියාපංචි වෙන්න.
📌 Maths, Technology, Commerce, Arts යන සියලුම stream වල සිසුන් සදහා ලියාපංචි විය හැක.
📌 Physical class එකක වගේම ඉගෙන ගන්න හැකි වන පරිදී විශේෂ වැඩපිළිවෙළක් සහිතයි.
දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වෙන්න (ලියාපදිංචි ගාස්තු අය නොකරේ).

🔥 A/L ICT 2028 online නව පංති ආරම්භය 🔥           (April late start batch)සියලුම සිසුන්ට ගුරුවරයා සමග සම්බන්ද වීමට හැකි ව...
11/03/2026

🔥 A/L ICT 2028 online නව පංති ආරම්භය 🔥
(April late start batch)

සියලුම සිසුන්ට ගුරුවරයා සමග සම්බන්ද වීමට හැකි වන පරිදී සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් ලියාපදිංචි කරගන්නා එකම online ICT පංතිය.

📌 ඔයත් 2025 O/L අවසන් වී සිටින සිසුවෙක් නම්, දැන්ම ලියාපංචි වෙන්න.
📌 Maths, Technology, Commerce, Arts යන සියලුම stream වල සිසුන් සදහා ලියාපංචි විය හැක.
📌 Physical class එකක වගේම ඉගෙන ගන්න හැකි වන පරිදී විශේෂ වැඩපිළිවෙළක් සහිතයි.

දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වෙන්න (ලියාපදිංචි ගාස්තු අය නොකරේ).

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with Siripawara Madurasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category