02/02/2026
✒️ අද දින (Feb. 02) දින පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගීවීම සදහා කැමති සිසුන්ගේ නම සහ ශ්‍රේණිය Message එකකින් යොමුකරන්න.
🌼: ✒️ 3,4,5 ශ්‍රේණි සදහා කණ්ඩායම් වශයෙන් පංති පැවැත්වෙන නිසා ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
💥 සීමිත සිසුන් පිරිසක් සදහා පමණි!!!
3,4,5 ශ්‍රේණි සදහා ලියාපදිංචි වන පළමු සිසුන් 10 දෙනා සදහා පළමු මස පංති නොමිලේ වන අතර,
ඉන්පසු මාස 3 යනතෙක් පංති ගාස්තුවෙන් 50% අඩු කිරීමක්...
https://meet.google.com/urw-ftyp-bto?hs=224
සම්මන්ත්‍රණය සදහා මෙම සබැඳිය මගින් සම්බන්ධ වන්න.
සම්මන්ත්‍රණය සදහා මෙම සබැඳිය මගින් සම්බන්ධ වන්න.