O/L Maths Academy

O/L Maths Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from O/L Maths Academy, Education Website, 9/4 gallegedara dewalapola, Gampaha.

🚨W/S ඉන්න ඔයත් A එකකට යන්න සෙට් වෙමු!මේ අගෝස්තු නිවාඩු මාසේ අපි සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ O/L වලට අමාරුම Essay (ර...
30/07/2026

🚨W/S ඉන්න ඔයත් A එකකට යන්න සෙට් වෙමු!

මේ අගෝස්තු නිවාඩු මාසේ අපි සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ O/L වලට අමාරුම Essay (රචනා) ප්‍රශ්න ටික ගොඩදාන්න.

📅 අගෝස්තු කාලසටහන (Essay Target):
08.02 - රචනා ගැටළු සඳහා මූලික සිද්ධාන්ත
08.09 - වර්ගපූර්ණය රචනා
08.16 - පරිමා රචනා
08.23 - කුලක රචනා
08.30 සමීකරණ රචනා

පන්ති විස්තර කෙටියෙන්:
✅ ගාස්තුව:රු. 1200/= (මාසෙටම)
✅ දවස්: සතියට දවස් 2ක් පන්ති තියෙනවා.
✅ Tutes: අනිවාර්යයෙන් දෙනවා.
✅ Recordings:ලයිව් එන්න බැරි වෙන අයට Recordings දෙනවා.

⚠️ සම්බන්ධ වෙන්න කැමති අය අන්තිම වෙනකල් ඉන්නේ නැතුව ඉක්මනින් 0786068320 අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න.

(ටියුට්ස් කූරියර් කරන්න තියෙන නිසා අන්තිම වෙනකල් හිටියොත් ඔයාලටමයි ටියුට්ස් නැති වෙන්නේ❗)

කලිං තිබ්බ දවස් 6 බලලා උගන්වන එක සෙට් නම් අපේ වැඩේට සෙට් වෙන්න කට්ටිය...

https://youtube.com/playlist?list=PLFDI1OhWDOpk&si=SShzNY4PVnU_bZtv

Address

9/4 Gallegedara Dewalapola
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when O/L Maths Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share