ICT Ruwan Weerasinghe

ICT Ruwan Weerasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICT Ruwan Weerasinghe, Tutor/Teacher, Gampaha.

2026 / 2027 AL ICT 🎯 ICT සමහර පාඩම් අමාරුයිද / ලකුනු අඩුයිද🎯 තාම හරියට විභාගෙට ready වෙන්න බැරි උනාද🎯 Syllabus cover කරන...
17/10/2025

2026 / 2027 AL ICT

🎯 ICT සමහර පාඩම් අමාරුයිද / ලකුනු අඩුයිද
🎯 තාම හරියට විභාගෙට ready වෙන්න බැරි උනාද
🎯 Syllabus cover කරනව කියපු පංති වලට ගිහින් අතරමං වෙලාද

👉🏻 මෙන්න එහෙනම් විසදුම

☑ නොතේරුන විෂය කරුණු නැවත නැවත පැහැදිලි කර ගනිමින් Speed Revision and Paper discussion මගින් සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය කරගන්න.
☑ ඔබ බලාපොරොත්තු වූ පරිදිම විභාගයට හොඳ සූදානමකින් මුහුණ දෙන්න
☑ ඔබේ සරසවි සිහිනය සැබෑවක් කරගන්න

Results තියෙන Results හදන සුපිරි ප්ලෑන් එකකට වැඩ කරන හොදම ICT පන්තිය සමග අදම ඔයත් එකතු වෙන්න.

රැල්ලට නොයා ජීවිතේ දිනන්න හරිම තැන තෝරගන්න.

විස්තර දැනගන්න 071 700 2336 ට Whatsapp කරන්න.

🎯 All Island (ONLINE) Individual and Group Class

🎯 Home Visit Individual and Group Class
⭕Kelaniya
⭕Kadawatha
⭕Gampaha
⭕Nittambuwa
අවට නිවසට පැමිණ ඉගැන්වීම කල හැකිය.

පන්ති පිලිබද විස්තර දැනගැනීමට Call or WhatsApp කරන්න
071 700 2336 https://wa.me/94717002336

දේශක - Ruwan Weerasinghe
BET(hons) Industrial Automation & Robotics (UOK)
BIT (UCSC)

OL ICT මාස 4යි !💥2025 O/L විභාගයට පෙනී සිටීමට නියමිත දුවලා පුතාලා සඳහා වූ විශේෂ සිව් මාසික ICT වැඩසටහන👉ආදරණීය දුවේ,පුතේ ...
15/10/2025

OL ICT මාස 4යි !
💥2025 O/L විභාගයට පෙනී සිටීමට නියමිත දුවලා පුතාලා සඳහා වූ විශේෂ සිව් මාසික ICT වැඩසටහන
👉ආදරණීය දුවේ,පුතේ ඔයාලට ICT අමාරු ද??
👉තාමත් ICT ටික හරියට බැරිද ?
👉මතක නැද්ද ?
👉ICT වලට ලකුණු මදිද ?
එහෙනම් එන්න අපේ ICT පන්තියට.....
✅ඔබගේ දුර්වලතා හඳුනාගෙන ඒවා පියවරෙන් පියවර විසඳා ඉහළම මට්ටමකට රැගෙන යාම අපගේ අරමුණයි…
🔴ඔබට අවබෝධ නොවූ පාඩම් අංශ පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කිරීම.
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් පාස් පේපර් ගැටලු විසදා විභාගයට හොදින් සූදානම් කිරීම.
✅ තනි (Individual) හෝ කණ්ඩායම් (Group) නිවසට පැමිණ ඉගැන්වීම (Home visit) පන්ති සඳහා නිට්ටඹුව, ගම්පහ, කඩවත, කැළනිය අවට සිටින සිසුන් අමතන්න.

📌මෙහෙයවීම ICT දේශක-: Ruwan Weerasinghe | NextGen ICT
Tel- 071 700 2336

13/10/2025

✅ලංකාවේ ඕනෑම තැනක සිට Online තනි හෝ කණ්ඩායම් වශයෙන් පංති සඳහා දැන්ම අපගේ Whatsapp සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/HEhPg1vOz8MKxg2TJASqR6?mode=ems_copy_t

📌මෙහෙයවීම ICT දේශක-: Ruwan Weerasinghe | NextGen ICT
Tel- 071 700 2336

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Ruwan Weerasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category