ඔබේ දරුවා සහබාගී කරවන්න...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා නිසැක A සාමාර්ථයක් ලබා ගැනීම සඳහා English Cottage අප ආයතනය විසින් සුවිශේෂ වූ ත්‍රෛයි මාසික අධිවේගී ඉංග්‍රීසි පාඨමාලාවක් සූදානම් කර ඇත.
මෙම පාඨමාලාවට ඔබ සහභාගී වන පළමු දින දෙක මුදල් ගෙවීමකින් තොරව සහභාගී විය හැකි අතර, නොවැම්බර් මාසයේ මුල පැවැත්වීමට නියමිත ආරම්භක සම්මන්ත්‍රණය සඳහා දෙමවුපියන්ටත් දරුවන්ටත් ආරාධනා කර සිටිමු.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් Whatsapp අංකයට පණිවුඩයක් යොමු කරන්න.
077 22 90 90 3
English Cottage Of Cambridge Examinations - ECCE
We provide specialized preparation for all major Cambridge English exams, from Young Learners to KET, PET and FCE.
With expert guidance, personalized support, and proven strategies, we build the confidence and skills you need for global success.
19/10/2025
Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
16/3
Gampaha
11000
Gampaha
11000