Nippon Kakehashi International Institute

Nippon Kakehashi International Institute A BRIDGE TO YOUR JAPANESE DREAM

29/05/2026
කැපවීමක් නොමැති තැන ජයග්‍රහණයක් නැත" යන්න යළිත් වරක් පසක් කරමින්, අප ආයතනයෙන් ජපන් භාෂාව හදාරා 2026 අප්‍රියෙල් අධ්‍යයන ව...
10/04/2026

කැපවීමක් නොමැති තැන ජයග්‍රහණයක් නැත" යන්න යළිත් වරක් පසක් කරමින්, අප ආයතනයෙන් ජපන් භාෂාව හදාරා 2026 අප්‍රියෙල් අධ්‍යයන වාරය සඳහා ජපානය බලා පිටත්ව ගිය අපේ දරුවන්ට උණුසුම් සුභ පැතුම් !

ගම්පහ අවට පමණක් නොව අනුරාධපුරය, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, හසලක සහ රන්දෙණිගල වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණ, පසුගිය වසර පුරා නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව NAT/JLPT N5 සහ N4 විභාග ජයග්‍රහණය කළ ඔබ සැම අද ජපානයේ Kobe සහ Nara නගරවල ජපන් භාෂා පාසල් වල උසස් අධ්‍යාපනය හදාරමින් ඔබේ නව ජීවිතය ආරම්භ කර ඇත. 🇯🇵

ඔබේ අධ්‍යාපන කටයුතු මෙන්ම වෘත්තීය අරමුණු ද සාර්ථකව ඉටු කරගෙන, ශ්‍රී ලංකාවට ආඩම්බරයක් වන යහපත් අනාගතයක් ගොඩනගා ගැනීමට අපෙන් උණුසුම් සුබපැතුම්! 🎓💼

🌸 100%ක්ම සාර්ථකයි! 🌸ජපාන සිහිනය සැබෑ කරගත් තවත් විශිෂ්ට ජයග්‍රහණයක්!සියලුම වීසා ලැබුණු අපේ සිසුන්ට උණුසුම් සුබපැතුම්! 🏆...
04/03/2026

🌸 100%ක්ම සාර්ථකයි! 🌸

ජපාන සිහිනය සැබෑ කරගත් තවත් විශිෂ්ට ජයග්‍රහණයක්!
සියලුම වීසා ලැබුණු අපේ සිසුන්ට උණුසුම් සුබපැතුම්! 🏆

අප ආයතනය හරහා ජපන් භාෂාව හදාරා මෙවර ජපානයේ භාෂා පාසල් සඳහා අයදුම් කළ සියලුම සිසුන්ට (100% Visa Success) වීසා බලපත්‍ර හිමි වූ බව සතුටින් දැනුම් දෙන්නෙමු! 🎉

විශ්වාසවන්ත සේවාව සහ නිවැරදි මගපෙන්වීම නිසාම අපේ සිසුන් අද තම ජපන් සිහිනය කරායන ගමන ආරම්භ කර ඇත.
ජපානයට ආදරය කරන ජපානයෙන් ප්‍රතික්ෂේප නොවූ ගුරුවරුන්ගේ උපදේශකත්වය සමගින්
නිවැරදිව ලේඛන සකස් කිරීම සහ පළපුරුදු මගපෙන්වීම.

ඊළඟ කණ්ඩායම සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වී ඇත.

ඔබත් ඔබේ ජපන් සිහිනය වෙහෙස මහන්සි වී සැබෑ කර ගැනීමට අදම අප හා එක්වන්න! 🇯🇵

31/01/2026
🇯🇵 උසස් පෙළින් පසු හරි විදියට ජපන් යන්න! 🇯🇵ඔබත් උසස් පෙළ අවසන් කළ අයෙක්ද?  ජපානයේ උසස් අධ්‍යාපනය හෝ රැකියා සදහා යාමට බලා...
17/01/2026

🇯🇵 උසස් පෙළින් පසු හරි විදියට ජපන් යන්න! 🇯🇵

ඔබත් උසස් පෙළ අවසන් කළ අයෙක්ද?

ජපානයේ උසස් අධ්‍යාපනය හෝ රැකියා සදහා යාමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් ද ?

ජපානයට ගොස් ඔබේ අනාගතය සාර්ථක කර ගැනීමට එන්න, අප හා එක්වන්න!

Nippon Kakehashi International Institute වෙතින් පවත්වනු ලබන ජපන් භාෂා පාඨමාලාව දැන් ඇරඹේ.

✅ JLPT | NAT | JFT සඳහා පූර්ණ මගපෙන්වීම.
✅ Visa උපදේශන කටයුතු ද සමගින්
✅ භෞතික (Physical) හෝ මාර්ගගත (Online) කණ්ඩායම් පන්ති

📅 අලුත් පන්ති ආරම්භය: 2026 ජනවාරි 20
සීමිත පිරිසක් පමණක් බඳවා ගැනේ
වැඩි විස්තර සඳහා 📞 077 - 839 19 35

ඔබ ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්න
17/01/2026

ඔබ ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්න

14/01/2026

See you soon Japan 🇯🇵⛩️
Truly the best country on earth.

あけましておめでとうございますජපන් විශ්වාසයට අනුව 2026 අශ්වයාගේ වසර බැවින්, එය සියලු දෙනාට ක්‍රියාශීලීත්වය , නව්‍යකරණයන් සහ උද්යෝගිමත් ...
31/12/2025

あけましておめでとうございます

ජපන් විශ්වාසයට අනුව 2026 අශ්වයාගේ වසර බැවින්, එය සියලු දෙනාට ක්‍රියාශීලීත්වය , නව්‍යකරණයන් සහ උද්යෝගිමත් නිදහස, ධෛර්යය සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සහිත විවෘත මනසකින් යුතුව තම ඉලක්ක කරා වේගයෙන් ගමන් කිරීමට පෙළඹෙන ආරම්භයක් සහිත සාර්ථක නව වසරක් වේවා .

🇯🇵 භාෂාවෙන් ආරම්භ කර ජපානයේ ජීවිතය ජයගන්න 🇯🇵ඉගෙන ගනිමින් රැකියාව කරමින්විනයගත, ආරක්ෂිත සහ උසස් ජීවන රටාවකටජපානය ඔබට විවෘ...
28/12/2025

🇯🇵 භාෂාවෙන් ආරම්භ කර ජපානයේ ජීවිතය ජයගන්න 🇯🇵

ඉගෙන ගනිමින් රැකියාව කරමින්
විනයගත, ආරක්ෂිත සහ උසස් ජීවන රටාවකට
ජපානය ඔබට විවෘතයි.
✨✨
✅ විශිෂ්ට අධ්‍යාපන අවස්ථා
✅ Part-time රැකියා සමඟ ඉගෙනීමට හැකියාව
✅ ජපානයේ රැකියා අවස්ථා (Factory / Caregiver / Hospitality / Technical)
✅ ස්ථාවර වැටුප් සහ overtime / bonus
✅ ලෝකයේ ආරක්ෂිතම රටවල් අතර එකක්
✅ ජාත්‍යන්තර අත්දැකීම් සහ වෘත්තීය වටිනාකම
✅ ජපන් භාෂා දැනුමෙන් උසස් අනාගතයක්
📚 ජපන් භාෂාවෙන් ආරම්භ කර
💼 වෘත්තීය ජීවිතයක් දක්වා
🛫 ජපානයේ ජීවිතය ජයගන්න!
📌 ජපන් භාෂා පුහුණුව
📌 වීසා උපදේශන සේවා
📌 නිසි මගපෙන්වීම
📞 අදම අමතන්න
📲 077 839 1935
🏫 Nippon Kakehashi International Institute






Merry Christmas to everyone
24/12/2025

Merry Christmas to everyone

Address

Gampaha
11030

Website

Alerts

Be the first to know and let us send you an email when Nippon Kakehashi International Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share