RSL Font House

RSL Font House I am Sudhara Nethmini.

🟢 UGC REGISTRATION 2026 !🟢විශ්වවිද්‍යාල ප්‍රවේශය 2025 / 2026ඔයාටත් A/L S 3 ක් තියෙනවා නම් බල බල ඉන්න එපාඔයත් අදම විශ්වවි...
05/05/2026

🟢 UGC REGISTRATION 2026 !🟢
විශ්වවිද්‍යාල ප්‍රවේශය 2025 / 2026

ඔයාටත් A/L S 3 ක් තියෙනවා නම් බල බල ඉන්න එපා
ඔයත් අදම විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචි වන්න...❤️
හොඳ රිසාලට් තිබිලත් කැම්පස් Registration එක වරද්දගෙන ගෙදර නවතිනවද?? 😓
නැත්නම් හරියටම Registration එක කරගෙන ආසම කැම්පස් එකට යනවද?? 🥳

⭕VERY IMPORTANT⭕
❌Communication වලින් හෝ
❌Mobile Phones වලින් ලියාපදිංචි වීමෙන් වලකින්න

විශ්වවිද්‍යාල ලියාපදිංචිය (Online Registration) ගම්පහ නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයේදි,

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය - 2026 මැයි 19

සෑම දිනකම උදෑසන 7.00 සිට සවස 6.00 දක්වා
(පොහෝ දින හැර සෙනසුරාදා හා ඉරිදාත් විවෘතයි)
---------------
වැඩි විස්තර සඳහා
Official FB Group
facebook.com/niitlk

විස්තර දැනගන්න අනිවාර්යයෙන්ම WhatsApp ගෘෘප් එකට එක්වන්න.
https://chat.whatsapp.com/CDlrel8BB8A7ROs8yqP4r3

වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා:
දිස්ත්‍රික් නැණසල පරිගණක පුහුණු මධ්යස්ථානය
සිරි සුනන්දාරාමය, මැදගම, ගම්පහ (මැදගම පන්සල)

☎️ විමසීම්
0332248882
0714598163
0776093124

📱WhatsApp
0714598163
0716053445
මෙම පනිවිඩය අන් අයටත් share කරන්න.💕

නිවැරදිව පිළිවෙලට වෙලාවට Typesetting වැඩ සිදු කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.  පළපුරුද්ද සහිතයි. Sample බැලීම සඳහා whatsap...
21/04/2026

නිවැරදිව පිළිවෙලට වෙලාවට Typesetting වැඩ සිදු කර ගැනීමට අප හා සම්බන්ධ වන්න. පළපුරුද්ද සහිතයි. Sample බැලීම සඳහා whatsapp message එක්ක දමන්න. 😊💯

28/03/2026
✅Type setting වැඩ කරනු ලැබේ...✅ඉක්මනින් සිදුකර ගත යුතු ඇණවුම් මේ හරහා ඔබ‍ට ඉක්මනින්ම වඩා නිවැරදි නිමාවකින් සිදුකරගත හැක....
30/10/2025

✅Type setting වැඩ කරනු ලැබේ...

✅ඉක්මනින් සිදුකර ගත යුතු ඇණවුම් මේ හරහා ඔබ‍ට ඉක්මනින්ම වඩා නිවැරදි නිමාවකින් සිදුකරගත හැක.💯

🔰 අයදුම්පත්‍ර

🔰 ලිපි

🔰 නිබන්ධන ටයිප් කිරීම

🔰 පාසල්/ වැඩ ව්‍යාපෘති

🔰 නීතිමය ලියකියවිලි

🔰 රචනා/ කවි

🔰 විභාග ප්‍රශ්න පත්‍ර

🔰 අතින් ලියන සටහන් ටයිප් කිරීම

🔰 වෙනත් ඕනෑම ටයිප් කිරීමේ වැඩ

🔰 PDF Editing

🔰 Speach to voice typing

🔰 Video Editing
ඉහත සියළු දේ සිදුකර ගත හැක.
සියලුම ලේඛනයන්හි පැහැදිලි ඡායාරූපයක් හෝ scan .pdf ලෙස WhatsApp හෝ email ඔස්සේ යොමු කරන්න.

ඔබේ ඇණවුම පහත ආකාරයට ලබා ගත හැක.
📑 Ms word
📑 Ms Excel
📑 Ms PowerPoint
📑 pdf



WhatsApp-0741400180
Email - [email protected]

Address

193/10 B, Rajasinha Mawatha, Ihala Imbulgoda, Imbulgoda
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when RSL Font House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share