30/04/2026
"Celebrating the beginning of a noble clinical journey - the White Coat Ceremony 2026 of the Faculty of Indigenous Medicine, Gampaha Wickramarachchi University of Indigenous Medicine, held on 24th April 2026.
The occasion was graced by the Dean of the Faculty of Indigenous Medicine, Prof. Mrs. Priyani P. Peiris, while Dr. Harsha Dharmavijaya participated as the Guest of Honor.
The event was organized by Dr. H.K.B.M.S. Karunarathne (Clinical Coordinator – FIM), marking a memorable milestone in welcoming future clinicians into their professional journey with pride, dedication, and compassion."
20/04/2026
2026.04.20 දින තරුණි පුවත්පතේ පළවූ විශේෂාංගය
10/04/2026
අවුරුද්දට පෙරවදනක් - අවුරුද්ද හා කාන්තාව - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එච්.එස්. කේ දීප්තිකා මහත්මිය
අවුරුද්දට පෙරවදනක් - අවුරුද්ද හා කාන්තාව - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එච්.එස්. කේ දීප්තිකා මහත්මිය #gwuim
විශ්වවිද්‍යාලයීය මෙහෙවර සමාජගත කිරීමේ සමාරම්භක පියවර ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයීය මාධ....
10/04/2026
අවුරුද්දට පෙරවදනක් - අවුරුදු කැවිලි - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එස්.එල් වේවැල්වල මහතා
https://youtu.be/u2M5UVH9QEE
අවුරුද්දට පෙරවදනක් - අවුරුදු කැවිලි - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එස්.එල් වේවැල්වල මහතා #gwuim #food
විශ්වවිද්‍යාලයීය මෙහෙවර සමාජගත කිරීමේ සමාරම්භක පියවර ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයීය මාධ....
10/04/2026
අවුරුද්දට පෙරවදනක් - අවුරුදු ජන ක්‍රීඩා - ආචාර්ය දිනිදු දේවපුර මහතා
https://www.youtube.com/watch?v=Uqujue_eyNE
අවුරුද්දට පෙරවදනක් - අවුරුදු ජන ක්‍රීඩා - ආචාර්ය දිනිදු දේවපුර මහතා #gwuim
විශ්වවිද්‍යාලයීය මෙහෙවර සමාජගත කිරීමේ සමාරම්භක පියවර ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයීය මාධ....
09/04/2026
https://www.facebook.com/share/p/1cCWk3muBZ/
A special radio program conducted by Dr. Ravindra Weerasinghe, Senior Lecturer of the Faculty of Indigenous Medicine of Gampaha Wickramarachchi University of Indigenous Medicine will be broadcast on the 10th of April at 10.00 a.m.
09/04/2026
අවුරුද්දට පෙරවදනක් - අවුරුදු නැකත් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඒ.කේ.එච් ධර්මප්‍රිය මහතා
අවුරුද්දට පෙරවදනක් - අවුරුදු නැකත් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඒ.කේ.එච් ධර්මප්‍රිය මහතා #gwuim #astrology
විශ්වවිද්‍යාලයීය මෙහෙවර සමාජගත කිරීමේ සමාරම්භක පියවර ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයීය මාධ....
08/04/2026
ගම්පහ වික්‍රමාරාච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ප්‍රජා සහභාගීත්වයෙන් ඖෂධ භෝග වගාවට මුලපුරයි.
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ University Business Linkage ඒකකය මඟින් සංවිධානය කරන ලද ප්‍රජා සහභාගීත්ව ඖෂධ භෝග වගා වැඩසටහන 2026 අප්‍රේල් 07 දින දේශීය ඖෂධ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිශ්‍රයේදී සාර්ථකව ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා, දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රියානි පීරිස් මහත්මිය ආයුර්වේද ඖෂධ සංස්ථා සභාපතිනි ගීතාමානී කරුණාරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඖෂධ භෝග වගාව ප්‍රවර්ධනය කරමින් ගොවීන්ට ස්ථාවර ආදායම් මාර්ගයක් සැපයීම සහ දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ අමුද්‍රව්‍ය සුරක්ෂිතව සපයා ගැනීමයි.
ඖෂධ භෝග මිලදී ගැනීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙලක් යටතේ ගොවීන් සමඟ ගිවිසුම් ගත කිරීමේ අරමුණින් පැවති මෙම අවස්ථාවට, ආයුර්වේද සංස්ථාව නියෝජනය කරමින් සභාපතිනි ගීතාමානී කරුණාරත්න මහත්මිය සහ කළමනාකරණ අධ්‍යක්ෂතුමන් සහභාගී වූහ. එමෙන්ම Link Natural ආයතනය නියෝජනය කරමින් කේ.ටී.සී. ජීවන්ත මහතා (කෘෂිකාර්මික ව්‍යාප්ති හා CSR කළමනාකරු) සහ බී.ඒ. චලිත වීරසේකර මහතා (කෘෂිකාර්මික කළමනාකරු) ද එක්ව සිටියහ.තවද, වනමන්දාව ඖෂධ නිෂ්පාදන ආයතනය නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂක වෛද්‍යාචාර්ය සෝමරත්න මල්ලවාරච්චි මහතා ඇතුළු නිලධාරීන් ද ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, දොම්පේ, මහර සහ ගම්පහ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලින් ඖෂධ භෝග වගා කිරීමට උනන්දුවක් දක්වන ගොවීන් හතලිස් දෙනෙකු (40) පමණ සහභාගී විය.
මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ පාංශු තත්ත්වයන්ට ගැළපෙන ඖෂධ භෝග හඳුන්වාදීම සිදුකරන ලදී. එසේම එම භෝග වගාවෙන් ලැබිය හැකි ආර්ථික ප්‍රතිලාභ, නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව සහ වෙළඳපොළ අවස්ථා පිළිබඳව ගොවීන් දැනුවත් කරන ලදී. එමෙන්ම, පසුඅස්වනු තාක්ෂණික දැනුම ලබාදීම සඳහාද එකඟතාව පළ කරන ලදී.
ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන කේන්ද්‍රයක් ලෙස සැලකෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් ඖෂධ නිෂ්පාදන ත්‍රය ශක්තිමත් කරමින් ස්ථාවර හා දිගුකාලීන සැපයුම් දාමයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ.
එසේම, මෙම ක්ෂේත්‍රයේ පවතින ගැටලු ලෙස නිෂ්පාදන ප්‍රමාණයේ අස්ථිරතාව, ස්ථාවර මිල පද්ධතියක් නොමැතිවීම සහ සැපයුම් දාමයේ දුර්වලතා වැනි කරුණු සැලකිල්ලට ගනිමින්, එම ගැටලු අවම කර ගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණක් ලෙස දක්වා ඇත.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දේශීය ඖෂධ සම්පත් දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය සහ අන්තර්ජාතික කෘෂිකර්ම අරමුදලේ කෘෂි විශේෂඥවරයෙකු වන සහ නිවන්ත කණුවන මහතා විසිනි.
08/04/2026
"We are proud to share that Ms. Chinthani Senavirathna, Head of the Department of Indigenous Social Sciences, Faculty of Indigenous Social Sciences and Management Studies was selected to represent our university and the country as a Guest Speaker at the Global Education Conclave 2026, hosted by CGC University, Mohali, Punjab, India, from 27th–29th March 2026.
She contributed as a panelist in an insightful discussion on:
“Leadership in the EduVerse: Reimagining the Role of Academic Visionaries”
This prestigious international forum brought together distinguished scholars and experts from around the world to explore the future of higher education under the theme:
“EduVerse 2050: Rethinking Global Academia for a New Human Epoch”
Her participation alongside globally renowned academics from all over the world is a testament to the growing international recognition of our faculty’s academic leadership and contributions.
We extend our warmest congratulations and best wishes to Ms. Senavirathna who represented our university and Sri Lanka on this global stage."
08/04/2026
ශාක පටක රෝපණ ශිල්පීය ක්‍රම පිළිබඳ එක්දින වැඩමුළුව - Second intake for the year 2026 (April Intake) 🌱
ශාක පටක රෝපණයේ මූලිකාංග ගවේෂණය කිරීම සඳහා උද්යෝගිමත් ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා අප හා එක්වන්න! 🌿✨
📍 ස්ථානය: ශාක පටක රෝපණ පර්යේෂණ මධ්‍යස්ථානය, දේශීය වෛද්‍ය සම්පත් අධ්‍යයන අංශය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය (https://maps.app.goo.gl/42RKcXs4mfRqweL86)
📅 දිනය: 2026 අප්‍රේල් 25
⏰ වේලාව: පෙ.ව. 8:30 - ප.ව. 4:30
💰 ලියාපදිංචි ගාස්තුව: රු. 5000
📜 සහභාගීත්ව සහතිකය නිකුත් කරනු ලැබේ
🔹 ඔබේ ආසනය වෙන් කරගැනීමට 2026 අප්‍රේල් 12 වන දිනට පෙර ලියාපදිංචි වන්න!
📌 මෙතනින් ලියාපදිංචි වන්න:
https://docs.google.com/forms/d/e/1FAIpQLScMGLYDz658ru9spBoi_NwfHCy9FfulYkB9lElmszSNzJFeJA/viewform?usp=publish-editor හෝ QR කේතය ස්කෑන් කරන්න.
🔬 මෙම වැඩමුළුව
උපාධි අපේක්ෂකයින්,
තාක්ෂණ විෂය ධාරාව සහ ජීව විද්‍යා විෂය ධාරාව හදාරන උසස් පෙළ සිසුන්,
උසස් පෙළින් පසු සිසුන්,
ශාක පටක රෝපණ පිළිබඳ වෘත්තීමය කුසලතා අපෙක්ෂකයන් සහ ශාක ප්‍රචාරණ ක්ෂේත්‍රය ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන්නන් සඳහා වඩාත් සුදුසුය.
📞 විමසීම් සඳහා 0712840170
අදම අප හා සම්බන්ධ වන්න! ශාක පටක රෝපණ ශිල්පීය ක්‍රම පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න! 🌱✨
📢 උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සමඟ කරුණාකර මෙය බෙදා ගන්න
07/04/2026
Aluth Dinak | 2026-04-07 | Dr R D Ananda Tissa | Rupavahini
Aluth Dinak | 2026-04-07 | Dr R D Ananda Tissa | Rupavahini
© 2026 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...