Akira Lanka Japanese Language School

Akira Lanka Japanese Language School

Share

Registered Japanese Language School & Visa Consultancy.

JLPT N5 | N4 | Student Visa & Job Visa.
06 Years Trusted Japanese Visa Partner
Your Trusted Path to Study or Work in Japan.

01/05/2026

Behind every success story, there’s hard work that no one sees.

On this 1st of May — International Labour Day, we celebrate the dedication, effort, and resilience of every individual who works tirelessly to build a better future. 💪🌍

At Akira Lanka Japanese Language School, we salute not only the workforce of today but also the students preparing to become the professionals of tomorrow. 📚✨

Your hard work today is your success tomorrow.

Happy Labour Day! ❤️

LankaJapaneseLanguagSchool

Photos from Akira Lanka Japanese Language School's post 30/04/2026

Congratulations to all our amazing students flying from Sri Lanka to Japan for the 2026 April intake!
✈️❤️ 🇯🇵

We are beyond proud of you for taking this bold step towards your Japan dream.
Your dedication, hard work, and courage have brought you here — and now, a beautiful journey awaits you in Japan!

At Akira Lanka, we are cheering you on every step of the way!
Dream big, work hard, and shine bright — the future is yours!
We are so proud of you all!
Keep making Sri Lanka proud!
✨ Do your best✨

Applications for the 2026 September intake are NOW OPEN!
If Japan is your dream, your time is now!

Learn Japanese, pass your exams, and step into a world full of opportunities.
Don't miss your chance to make it happen with Akira Lanka!
✨ Apply Now — Your Japanese Dream Awaits! ✨
📞 Contact Us Today:
📌+94 777 6 32370 ( Hotline )
📌+81 702 343 2508( Menaka Liyanarachchi Sensei )
Akira Lanka Japanese Language Institute - Go to Japan with confidence.
📧 [email protected]
🌐 www.akiralanka.com

Photos from Akira Lanka Japanese Language School's post 30/04/2026

Akira Lanka 2026 Student Visa April Intake එකේ සිසුදරුවන් සමග ජපානයේදී .
ජපාන් සංස්කෘතිය අචාරධර්ම සමග යුහුසුළුව කටයුතු කරමින් තම ඉල්ලකය කරා ගමන් කිරීමට Akira Lanka අපි පුරා වසර 6ක් කටයුතු කරන නිසා Akira Lanka සමග ජපානයට පැමිණෙන සියලුම දරුවන්ට, ජපානයේදී අවශ්‍ය සෑම මොහොතකම උපරිම සහයෝගය ලැබෙන බවට අපි සහතික කරමු

Akira Lanka අපි ශ්‍රී ලංකික හා ජපානයේ සිසුදරුවන්ගේ පුරා වසර 6ක් ජපන් විසා සහතික කරන නොබිදුන විස්වාසය මහත් ආඩම්බරයෙන් සදහන් කර සිටිමු . අප ආයතනය Akira Lanka Japanese Language School ජපානයේ හා ශ්‍රී ලංකාවේ රජයේ ලියාපදිංචි ජපන් Visa බලපත්‍රලාභි ආයතනයකි. අප ආයතනය මගින් Visa ඉල්ලුම් කරන කිසිදු අයදුම්කරුවෙකුගෙන් Document Fee ලබා නෙගෙන Visa පැමිණි පසු පමණක් මුදල් අයකරයි.
පළවෙනි සති දෙකම සම්පුර්ණයෙන්ම FREE ....✌✌
ජපන් සිහිනයට ආරම්භය හරිම තැනින්. Group එකකට Join වෙන්න WhatsApp Message එකක් දාන්න.
ජපන් සිහිනය යථාර්තයක් කරගැනීමට අදම අපට කතා කරන්න.
📌‪+94 777 6 32370‬ ( Hotline )
‪📌+81 702 343 2508( මේනකා ලියනආරච්චි සෙන්සේ )
Akira Lanka ජපන් භාෂා ආයතනය - විශ්වාසයෙන් ජපන් යන්න.

#ජපන් #ජපන්රැකියා #සකුරා #ජපානයවිසා

Photos from Akira Lanka Japanese Language School's post 21/04/2026

Akira Lanka 2026 Student Visa April Intake එකේ සිසුන් හට Visa 100% සාර්ථක බව අපි ඉමහත් සතුටින් ආඩම්බරයෙන් මතක් කර සිටිමු. ජපානයට යාමට බලාපොරොත්තු වෙන ඔබේ Visa එක 100% සාර්ථකව කරදීමට හැකි බව Akira Lanka අපි ඔබට නැවත නැවතත් ප්‍රයෝගිකව සහතික කරමු .

Akira Lanka අපි ශ්‍රී ලංකික හා ජපානයේ සිසුදරුවන්ගේ පුරා වසර 6ක් ජපන් විසා සහතික කරන නොබිදුන විස්වාසය මහත් ආඩම්බරයෙන් සදහන් කර සිටිමු . අප ආයතනය Akira Lanka Japanese Language School ජපානයේ හා ශ්‍රී ලංකාවේ රජයේ ලියාපදිංචි ජපන් Visa බලපත්‍රලාභි ආයතනයකි. අප ආයතනය මගින් Visa ඉල්ලුම් කරන කිසිදු අයදුම්කරුවෙකුගෙන් Document Fee ලබා නෙගෙන Visa පැමිණි පසු පමණක් මුදල් අයකරයි.
පළවෙනි සති දෙකම සම්පුර්ණයෙන්ම FREE ....✌✌
ජපන් සිහිනයට ආරම්භය හරිම තැනින්. Group එකකට Join වෙන්න WhatsApp Message එකක් දාන්න.
ජපන් සිහිනය යථාර්තයක් කරගැනීමට අදම අපට කතා කරන්න.
📌‪+94 777 6 32370‬ ( Hotline )
‪📌+81 702 343 2508( මේනකා ලියනආරච්චි සෙන්සේ )
Akira Lanka ජපන් භාෂා ආයතනය - විශ්වාසයෙන් ජපන් යන්න.

#ජපන් #ජපන්රැකියා #සකුරා #ජපානයවිසා

14/04/2026

🌸✨ සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🌸

ලැබුවා වූ මෙම අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
සතුට, සෞභාග්‍ය, සෞඛ්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි
සුභම සුභ නව වසරක් වේවා! 🌞🌾

නව ආරම්භයන්, නව අවස්ථා, සහ නව ජයග්‍රහණ වලින්
ඔබගේ ජීවිතය පිරී යාවා! 🎉📚

— Akira Lanka Japanese Language School 🌼

30/03/2026

ජපන් භාෂා ප්‍රවීණතා මුලික සුදුසුකම JLPT | NAT N5 පාඨමාලාව
වසර ගණනාවක් ජපානයේ හා ශ්‍රී ලාංකික සිසුදරුවන්ගේ ජපන් සිහිනය සැබෑකළ Akira Lanka ජපන් භාෂා ආයතනය මගින් පවත්වන ජපන් භාෂා ප්‍රවීණතා JLPT | NAT N5 පාඨමාලාවට දැන් ලියාපදිංචි වීමට ඔබට අවස්ථාව.

ජපානය යන්න හිතන් ඉන්න ඔබට අවශ්‍ය මුලික සුදුසුකම JLPT හෝ NAT N5. මෙම පාඨමාලාව හරහා ඔයා Student Visa හෝ SSW Job Visa යන අංශ දෙකෙන්ම ජපානය බලා පිටත්වීමට බලාපොරොත්තු වෙන ඕනෙම අයෙක්ට සහභාගී වෙන්න පුළුවන්.

JLPT | NAT N5 Grammar | Spoken | Listening යන සියලුම කොටස් ආවරණය වන පරිදි පාඨමාලාව මෙහෙයවන අතර දැනට ජපානයේ සිටින ජපන් භාෂා ප්‍රවීණතා N1 සුදුසුකම් ලාභී ගුරුවරයකු විසින් ජපන් භාෂා මුලික ව්‍යාකරණ හා සිද්දාන්ත සහ ජපන් ජාතික ගුරුවරියක මගින් කථනය හා සවන්දීම යන අංශ ආවරණය කරේ. මෙම සියලුම කොටස් ජපානයේ සංස්කෘතිය හා ආකල්ප සමග මුල සිට සරලව ආවරණය කරයි.

මෙම ජපන් භාෂා පාඨමාලාව මගින් මුල සිට සරලව
📌ජපානයේ සංස්කෘතිය හා ආකල්ප පිලිබද මෙම පාඨමාලාව තුළින් පුරුදු පුහුණු කරනු ලැබේ. (Practical)
📌පාඨමාලා කාලය තුළ JLPT / NAT N5 විභාග සඳහා අදාල Grammar | Spoken | Listening සියළුම විෂය කරුණු උගන්වනු ලැබේ.
📌පාඨමාලාව අවසානයේ සියලුම විෂය කරුණු වලට අදාලව Past papers සාකච්ඡා කරනු ලැබේ..
📌JLPT / NAT N5 විභාගය සදහා පෙර පුහුණු විභාග මගින් සිසුන් සුදානම් කිරීම.
📌ජපානෙයේ එදිනෙදා ජිවිතයේ ජපන් භාෂාව භාවිතය හා ආචාරධර්ම( Real-world Japanese )

Zoom මගින් Online පැවැත්වෙන මේ පාඨමාලාව සතියට දින 2ක් මාස 6ක කාලයක් මෙම පාඨමාලාව තුලින් ජපන් භාෂාව ඉගැන්වීම් කෙරෙන අතර ආරම්භක දෙසතිය තුල සම්පුර්ණයෙන්ම නොමිලේ සම්බන්ද වීමට ඔබට දැන් අවස්තාව ඇත. අප ආයතනය මගින් මෙම පාඨමාලාව සම්පුර්ණ කරන ඔබට Student Visa මගින් ජපානයේ භාෂා පාසැල් වෙත අයදුම් කිරීමේ හැකියාව පවතියි.

Akira Lanka අපි ශ්‍රී ලංකික හා ජපානයේ සිසුදරුවන්ගේ පුරා වසර 6ක් ජපන් විසා සහතික කරන නොබිදුන විස්වාසය මහත් ආඩම්බරයෙන් සදහන් කර සිටිමු . අප ආයතනය Akira Lanka Japanese Language School ජපානයේ හා ශ්‍රී ලංකාවේ රජයේ ලියාපදිංචි ජපන් Visa බලපත්‍රලාභි ආයතනයකි. අප ආයතනය මගින් Visa ඉල්ලුම් කරන කිසිදු අයදුම්කරුවෙකුගෙන් Document Fee ලබා නෙගෙන Visa පැමිණි පසු පමණක් මුදල් අයකරයි.

පළවෙනි සති දෙකම සම්පුර්ණයෙන්ම FREE ....✌✌
ජපන් සිහිනයට ආරම්භය හරිම තැනින්. Group එකකට Join වෙන්න WhatsApp Message එකක් දාන්න.

ජපන් සිහිනය යථාර්තයක් කරගැනීමට අදම අපට කතා කරන්න.
📌‪+94 777 6 32370‬ ( Hotline )
‪📌+81 702 343 2508( මේනකා ලියනආරච්චි සෙන්සේ )

Akira Lanka ජපන් භාෂා ආයතනය - විශ්වාසයෙන් ජපන් යන්න.

#ජපන් #ජපන්රැකියා #සකුරා #ජපානය

Photos from Akira Lanka Japanese Language School's post 30/03/2026

Akira Lanka 2026 Student Visa April Intake එකේ 100% Visa සාර්ථක වූ බව අපි ඉමහත් සතුටින් ආඩම්බරයෙන් මතක් කර සිටිමු. ජපානයට යාමට බලාපොරොත්තු වෙන ඔබේ Visa එක 100% සාර්ථකව කරදීමට හැකි බව Akira Lanka අපි ඔබට නැවත නැවතත් ප්‍රයෝගිකව සහතික කරමු .

ජපානයේ විශ්වවිද්‍යාල අනුබද්ද ජපන් භාෂා පාසල් නියෝජිතයන් සමග අකිරා ලංකා අපි මෙරට සිසුනට ජපානයේ Student Visa මගින් ජපානයට යාමට අදාලව සිදු කරන ලැබූ සම්මුඛ පරීක්ෂණයට තෝරාගත් සිසුන් සහභාගී වූ අවස්ථාව . මෙහිදී මෙම තෝරාගත් සිසුනට ජපානය හා භාෂා පාසල් පිළිබදව නිවැරැදි උපදේශනයක් සිදු කල අතර තෝරාගත් සිසුන්ගේ ජපන් භාෂා ප්‍රවීණතාව ඇගයීමක්ද පවත්වන ලදී.
ජපානයේ විශ්වවිද්‍යාල අනුබද්ද ජපන් භාෂා පාසල් නියෝජිතයන් සමග පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ සියලුම සිසුන් මාර්ගත ක්‍රමවේදය ඔස්සේ පෙර පුහුණුවීම සිදුකර මෙම සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව මුහුනදී Akira Lanka ආයතනය කටයුතු කරන ලදී .

මෙහිදී සහභාගී වූ සියලුම සිසුනට ජපානය බලා පිටත්වීමට සුදුසුකම් ලබමින් මෙවර 2026 Student Visa April Intake එකේ 100% Visa සාර්ථක කරගැනීමට හැකි වූ බව අපි ඉමහත් සතුටින් ආඩම්බරයෙන් මතක් කර සිටිමු.

Akira Lanka අපි ශ්‍රී ලංකික හා ජපානයේ සිසුදරුවන්ගේ පුරා වසර 6ක් ජපන් විසා සහතික කරන නොබිදුන විස්වාසය මහත් ආඩම්බරයෙන් සදහන් කර සිටිමු . අප ආයතනය Akira Lanka Japanese Language School ජපානයේ හා ශ්‍රී ලංකාවේ රජයේ ලියාපදිංචි ආයතනයකි. අප ආයතනය මගින් Visa ඉල්ලුම් කරන කිසිදු අයදුම්කරුවෙකුගෙන් Document Fee ලබා නෙගෙන Visa පැමිණි පසු පමණක් මුදල් අයකරයි. අපගේ ආයතනය ජපානයේ ජපන් භාෂා පාසල් හා විශ්වවිද්‍යාල අනුබද්ද ජපන් භාෂා පාසල් සමග අතරමැදියන් නොමැතිව සෘජුව ක්‍රියා කරන නිසා වගකීමක් සහිතව ඔබට Visa කටයුතු කරදීමට හැකි බව සාදරයෙන් මතක්කර සිටිමු .

තවද අයදුම් කරන සිසුන් හට මුල්‍ය ප්‍රකාශන නොමැතිවද ජපානයේ විශ්වවිද්‍යාල අනුබද්ද ජපන් භාෂා පාසල් සදහා අයදුම් කිරීමට අවස්ථාව ඇති අතර එහිදී ඔබගේ භාෂා ප්‍රවීණතා දැනුම දක්ෂතාවය මත මෙම අවස්තාව හිමි වෙයි. අයදුම්කරන ඔබට සියලුම තොරතුරු අපගේ Akira Lanka Japanese Language School ආයතන දුරකථන මාර්ග ඔස්සේ දැන ගැනීමට අවස්තාව ඇත.
📌‪+94 777 6 32370‬ ( Hotline )
‪📌+81 702 343 2508( මේනකා ලියනආරච්චි සෙන්සේ )

සියලුම තොරතුරු දුරකථන මාර්ග වලින් ඔබට දැන ගැනීමට අවස්තාව ඇත. දුරකථන මාර්ග ඔස්සේ Appointment එකක් යොදා ගනිමින් අපව සම්බද වීමට කාරුණික වන්න.
විශ්වාසයෙන් ජපන් යන්න - Akira Lanka Japanese Language School.

#ජපන් #ජපන්රැකියා #සකුරා #ජපානය #ජපන්

15/03/2026

N5 (JLPT/NAT/Top J) සමත් සියලු සිසු දරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම් දීමයි!!!🈳🗾
දැන් N5 (JLPT/NAT/Top J) සමත් ඔබට ජපානය බලා පිටත් වීමට අවස්තාවක් .
📌සීමිත පිරිසක් පමණක් සම්මුඛ පරීක්ශණය සදහා පුහුණුකිරීම් කල හැකි බැවින් ඉක්මනින් අයදුම් කරන්න.

🔥ජපානයේ ජපන් භාෂා පාසල් හා විශ්වවිද්‍යාල අනුබද්ද Grade A ජපන් භාෂා පාසල් සදහා අයදුම් කිරීමට දැන් Akira Lanka Japanese Language School හරහා අවස්තාව ඇත. මෙහිදී ඔබ N5 (JLPT/NAT/Top J) සමත් හෝ N5 භාෂා ප්‍රවීණතා දැනුම සපිරි අයෙක් නම් ජපානයේ විශ්වවිද්‍යාල අනුබද්ද Grade A ජපන් භාෂා පාසල් සදහා අයදුම් කල හැක. 2025 Student Visa Intake එකට Apply කළ සියලුම සිසුන්ගේ Visa සාර්ථක වූ බව Akira Lanka අපි මහත් ආඩම්බරයෙන් මතක් කර සිටිමු. 100% Visa Guaranty එකක් Akira Lanka අපි ඔබට සහතික කරමු .

Akira Lanka අපි ශ්‍රී ලංකික හා ජපානයේ සිසුදරුවන්ගේ පුරා වසර 6ක් ජපන් විසා සහතික කරන නොබිදුන විස්වාසය මහත් ආඩම්බරයෙන් සදහන් කර සිටිමු . අප ආයතනය Akira Lanka Japanese Language School ජපානයේ හා ශ්‍රී ලංකාවේ රජයේ ලියාපදිංචි ආයතනයකි. අප ආයතනය මගින් Visa ඉල්ලුම් කරන කිසිදු අයදුම්කරුවෙකුගෙන් Document Fee ලබා නෙගෙන Visa පැමිණි පසු පමණක් මුදල් අයකරයි. අපගේ ආයතනය ජපානයේ ජපන් භාෂා පාසල් හා විශ්වවිද්‍යාල අනුබද්ද ජපන් භාෂා පාසල් සමග අතරමැදියන් නොමැතිව සෘජුව ක්‍රියා කරන නිසා වගකීමක් සහිතව ඔබට Visa කටයුතු කරදීමට හැකි බව සාදරයෙන් මතක්කර සිටිමු .

තවද අයදුම් කරන සිසුන් හට මුල්‍ය ප්‍රකාශන නොමැතිවද ජපානයේ විශ්වවිද්‍යාල අනුබද්ද ජපන් භාෂා පාසල් සදහා අයදුම් කිරීමට අවස්ථාව ඇති අතර එහිදී ඔබගේ භාෂා ප්‍රවීණතා දැනුම දක්ෂතාවය මත මෙම අවස්තාව හිමි වෙයි. අයදුම්කරන ඔබට සියලුම තොරතුරු අපගේ Akira Lanka Japanese Language School ආයතන දුරකථන මාර්ග ඔස්සේ දැන ගැනීමට අවස්තාව ඇත.

📌‪+94 777 6 32370‬ ( Hotline )
‪📌+81 702 343 2508( මේනකා ලියනආරච්චි සෙන්සේ )

සියලුම තොරතුරු දුරකථන මාර්ග වලින් ඔබට දැන ගැනීමට අවස්තාව ඇත. දුරකත මාර්ග ඔස්සේ Appointment එකක් යොදා ගනිමින් අපව සම්බද වීමට කාරුණික වන්න.
🚨 වැදගත් : සතිදෙකක් වැනි කාලයකින් සම්මුඛ පරීක්ශණය පැවැත්වෙන අතර එහිදී සිසුන් මේ සදහා සුදානම් කිරීමට අවශ්‍ය බැවින් සීමිත පිරිසකට පමණක් මේ අවස්තාව ඇත. කඩිනමින් අයදුම් කිරීමට කාරුණික වන්න .

විශ්වාසයෙන් ජපන් යන්න - Akira Lanka Japanese Language School.

#ජපන් #ජපන්රැකියා #සකුරා #ජපානය #ජපන්

07/03/2026

2026 Visa ප්‍රතිඵල ???

Akira Lanka Japanese Language School
සමගින්,
කාලයක් පුරාවට හදවතින් මැවූ බලාපොරොත්තු,
ඉවසීමෙන් රැකගත් සිහින,
අභියෝග හමුවේ නොබිඳී,
ආශාවන් සිත් තුළ දරාගෙන
ඉදිරියට පියමං කළ ගමනක අවසානය..
🇯🇵සිහිනය සිහිනයක්ම නොවීන් සිහිනය යථාර්ථයක්ම වූ
ඒ සුන්දර මොහොතක මතක සටහන්..

Photos from Akira Lanka Japanese Language School's post 05/03/2026

ピンサリさん、ハミーシャさん、
Pinsari Kumanayaka
Kavi Galwaduge
卒業おめでとうございます🇯🇵🎓

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

No. 431/1/7, Coral City Shopping Complex, Colombo Road
Gampaha
11000