Kumo Japanese Language Academy

Kumo Japanese Language Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kumo Japanese Language Academy, Educational consultant, Gampaha.

18/04/2026
04/03/2026

🎖️අප ආයතනය තුළින් ඔබට,
NAT / JLPT N5 or N4 / JFT / OL / AL / 06-10 ශ්‍රේණි ලෙස ජපන් පාඨමාලාවන් හැදෑරීමට හැකියාව ඇත.
🔺අඩුම අය කිරීම්
🏅අප පාඨමාලාව තුළ
1.ව්‍යාකරණ
2.රූපාක්ශර (ඇතුළුව හෝඩි 3 ම)
3.සවන්දීම
4.ප්‍රශ්න පත්තර සාකච්ඡා කිරීම.
5.කතනය හුරුකරවීම යනාදිය
🔺ක්‍රමානුකූලව සිදුවේ.
🏅පාඨමාලාව අවසානයේ ලියාපදිංචි සහතිකයක් පිරිනමනු ලබයි.
🎌නියමිත සුදුසුකම් ලාභීන් හට
1. Student visa
2. SSW visa
3. Working visa යටතේ
🇯🇵අඩුම අයකිරීම් මත
ජපන් යාමේ අවස්ථාව හිමිවේ.
🔺නිවැරදි ඉගැන්වීම් /මග පෙන්වීම .
🔺100% ක නීතිමය සේවාව
🔺100% සාර්ථක වීසා
සත්‍ය මත දිනන්න කැමති අය එකතු වෙන්න.
👉පන්ති මෙහෙයවීම,
💚ප්‍රවීණ ආචාර්ය කුමුදුණී වාරප්පෙරුම සෙන්සෙයි🇯🇵
🎯 Sunday
⏰ 9.00 a.m - 1.00 p.m
Gampaha SyZygy ආයතනයේදී .
🚨" පාඨමාලා සදහා සහභාගි වන්නේ නම් පහත සදහන් විස්තර අපට ඇමතුමක් හෝ කෙටි පනිවිඩයක් යොමුකරන්න.
ඔබගේ නම :
පාඨමාලව :
ඔබගේ දුරකථන අංකය :
🇱🇰 ⁨070 370 6248
Page Link
https://www.facebook.com/share/1EUo67cYkz/
WhatsApp Link: https://chat.whatsapp.com/BCKXfAckZJ7Bkc0NvvYWik?mode=r_t
🙏ඔබ සියළු දෙනාම සාදරයෙන් පිළිගන්නෙමු🙏
#ජපන්වීසා #ජපන්පන්ති


#ජපන්තොරතුරු #ජපන් #ජපානයේතොරතුරු

Address

Gampaha

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Kumo Japanese Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share