19/03/2026
වෘත්තීය මල් සැකසුම් කලාවේ විශිෂ්ටයාගෙන් මල් සැකසුම් ශිල්පය ඉගෙනීමට දැන් ඔබටත් අවස්ථාව.
ශ්‍රී ලංකාවේ ප්‍රථම NVQ Level 4 සුදුසුකම්ලාභී මල් සැකසුම් ශිල්පී, වසර 28ක් පුරා මල් සැකසුම් කලාවේ නොමැකෙන සන්නාමයක් තැබූ Dhananjaya Flora හි අධිපති සමන් ජයලත් මහතා විසින් මෙහෙයවන සය මාසික වෘත්තීය මල් සැකසුම් ශිල්ප පාඨමාලාව.
මල් සැකසුම් ශිල්පයේ මූලික සිද්ධාන්තයන්ගේ සිට වෘත්තීය මල් සැකසුම් ශිල්පියෙකු වීමට අවශ්‍ය සියලු න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදෙන දිවයිනේ එකම මල් සැකසුම් ශිල්ප පාඨමාලාව මෙයයි !
විශිෂ්ටයෙකු වන්න. විශිෂ්ටයාගෙන් ඉගෙනගන්න !!
පාඨමාලා කාලය - මාස 06
ආරම්භක සම්මන්ත්‍රණය
2026 මාර්තු මස
පාඨමාලා ආරම්භය
2026 අප්‍රේල් මස
ගම්පහ KOORIN INSTITUTE ආයතනයේදී.
ස්වයං රැකියා පාසැල
නො.24,මිහිදු මාවත
පාඨමාලා ගාස්තුව - 70000/=
(පාඨමාලා ගාස්තුව ප්‍රථම මාස තුන තුළ වාරික තුනකින් ගෙවීමේ හැකියාව ඇත. එකවර පාඨමාලා ගාස්තුව ගෙවීමේදී පාඨමාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය කට්ටලයක් හිමි වේ.)
ලියාපදිංචිය හා විස්තර සදහා අමතන්න
076 810 0551