01/10/2026
අද ලෝක ළමා දිනයයි.
සෑම මලකටම පිපෙන්නට නිසි පසක්, හිරු එළියක් සහ ජලය අවශ්‍ය වන්නා සේම, සෑම දරුවෙකුටම ආදරය, ආරක්ෂාව සහ දිරිගැන්වීම අවශ්‍ය වේ. ඔවුන්ගේ හැකියාවන්ගෙන් ලොව සුවඳවත් කරන දවස උදා වන තුරු, ඒ මල් යාය රැක ගැනීම අපේ වගකීමයි.
⭕ 𝗞𝘀𝗶𝗿𝗶 𝗪𝗶𝘁𝗵𝗮𝗻𝗮𝗴𝗲