ColourBench Educational Institute - Gampaha

ColourBench Educational Institute - Gampaha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ColourBench Educational Institute - Gampaha, Education Website, Dewala Road, Gampaha.

20/01/2026
06/12/2025

ගම්පහ කලර් බෙන්ච් අයතනයේ
පුංචි අපේ ගණිතය පන්තියේ පලමු මොඩියුලයට අදාල පලමු ක්‍රියාකරකම පංතියේ ලමුන් කණ්ඩායම් ගතව සිදුකරන ආකාරය...

මෙහෙයවීම 👇
keshan dedigamuwa sir & Daksh*tha dedigamuwa sir
Contact for more details 071 513 4802

11/11/2025

☠ ගොන් ආතල් නැති ☠
(( හැබැයි ))
😁 ෆුල් ආතල් එකේ ගණන් හදන ගණිතය පන්තිය 😃

📌 10,11 ශ්‍රේණී විශිෂ්ටතම වැඩපිලිවෙල සමග ගම්පහ සුපිරිතම ගණිතය පන්තිය

💙 11 ශ්‍රේණිය සිද්ධාන්ත
සෙනසුරාදා උදේ 10:30 - දවල් 12:30

💙 10 ශ්‍රේණිය - සිද්ධාන්ත
සෙනසුරාදා උදේ 8:00 - 10:00

💜 PAST PAPER CLASS
(( 10,11 ශ්‍රේණි සඳහා ))
📌 සෙනසුරාදා පාන්දර 6 - 8

💜 ONLINE ජ්‍යාමිතිය පන්තිය
(( ඉරිදා පාන්දර 5 - 7 ))

😈 අනෙක් පන්ති වලින් අප වෙනස් වන්නේ ඇයි ????

🥲 සාම්ප්‍රදායික නින්ද යන ගණන් පන්ති ගොඩක් අතර අපි සතුටින් සහ අවදියෙන් ගණන් හදවන සාම්ප්‍රදායික නොවන පන්තියක් වීම

✅ සෑම මසකම විභාග පවත්වා විභාහයෙන් විභාගයට ලකුණු ලබා දීම හා ඒවා සාකච්ඡා කිරීම

✅ සෑම මසකම නිබන්ධන මෙන්ම ස්වයං අධ්‍යන ප්‍රශ්න පත්‍ර 2ක් හා ගෙදර වැඩ කොළ 2ක්

✅ Marking එකකට හරියටම ගණන් හදවන්න පුරුදු කරවන ගණිත පන්තියක් වීම

11/11/2025

🥊️🥊 මාස 03 න් O/L 🥊️🥊️
(( 3 Month O/L COURSE ))

💪 අ.පො.ස. සාපෙ. විෂය නිර්දේශය සම්පූර්ණයෙන් අවසන් කල අපී
(( සිද්ධාන්ත පන්ති අවසන් ))

💪 මාස 3න් O/L 💪 පාඨමාලව අරඹමු. 🏆️

🥊️ නොවැම්බර් මස පමණක් සිසුන් බදවා ගැනේ.. 🥊️

🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️

🌎 ආයතන තුනක භෞතිකව සහ ONLINE ආකාරයෙන් පන්ති පැවැත්වේ 🌎

🌎 ශික්ෂා වත්තල
(( සදුදා සවස 6 - 8 ))

🌎 GOLDEN GATE කිරිබත්ගොඩ
(( සිකුරාදා සවස 3:30-5:30 ))

🌎 COLOURBENCH ගම්පහ
(( සෙන උදේ 10:30-12:30 ))

🌎 ONLINE - ශ්‍රී ලංකාවටම
(( බදාදා රාත්‍රී 8:30-10:30 ))

🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️🕶️

💪මෙහෙයවීම :
ගණිතය දැඩි සත්කාර ඒකකය

☠️ MASTER KD ☠️

078 9 600 800

🏆️ මෙම මාස තුනට නිබන්ධන තුනක් මගින් යලිත් වරක් විෂය නිර්දේශය අවසන් කරනු ලැබේ..

11/11/2025

💪 2025 O/L ඉතිහාසය මාස 3න් ගොඩ දාගන්න.
🌻 මග හැරුණු තැන් මුල සිටම හදාගන්න.
🌻 ආසාවෙන් ඉගෙනගන්න එන්න.

📚 *10 හා 11 ශ්‍රේණි ඉතිහාසය විෂය නිර්දේශය Express Revision මගින් ආවරණය*

📆 *ආරම්භය 2024 නොවැම්බර් දෙවන සතියේ සිට*

⚠️ *නිබන්ධන සහිත දෛනික ප්‍රවේශය රු. 300/-*

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Dewala Road
Gampaha