04/10/2025
3 ශ්‍රේණියේ සිසුන්ට – ප්‍රශ්න පත්‍ර පන්ති
ඔබේ දරුවාගේ අනාගතය වෙනස් කරන 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සඳහා දැන්ම සූදානම් වන්න!
✅ නොමිලේ ප්‍රවේශ(entrance) පරීක්ෂණය
✅ ඒ ඒ දරුවා වෙනුවෙන් පුද්ගලික අවධානය
✅ විෂය නිර්දේශය ආවරණය
✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
🗓 බදවාගැනීම් – ඔක්තෝබර් 7 දක්වා
📌 බදවා ගැනීමට පෙර කරන පරීක්ෂණ ප්‍රතිඵල අනුව දරුවන් වෙන වෙනම කණ්ඩායම් කරනු ලැබේ.
📌 සීමිත ආසන ගණනකි.
මෙහෙයවීම.
L. P. දිලුක්ෂි මදුශානි B.A (Hons) – Sinhala (University of Kelaniya)
ස්ථානය : බටේපොල මංසන්ධිය, ගෝමිස් හේන පාර, ගම්පහ
විමසීම් : Call/ Text 071 771 6623
විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව ඔබේ දරුවා ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දැන්ම සූදානම් කරමු