SyZyGy Smart Learnyn

SyZyGy Smart Learnyn SyZyGy Smart Learnyn is a premier private education service in Sri Lanka

07/04/2026
We proudly salute our outstanding A/L achievers from SyZyGy Smart Learnyn! 🎓✨Your hard work, dedication, and belief made...
02/04/2026

We proudly salute our outstanding A/L achievers from SyZyGy Smart Learnyn! 🎓✨

Your hard work, dedication, and belief made this success possible. 💪📚

Wishing you even greater achievements ahead! 🚀

ගණිත අංශයෙන්  ලංකාවෙන්ම 3 වෙනියා 🥇  දිනාගත් විනුර ද මෙල් පුතාට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇰🔥උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස ජ...
01/04/2026

ගණිත අංශයෙන් ලංකාවෙන්ම 3 වෙනියා 🥇 දිනාගත් විනුර ද මෙල් පුතාට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇰🔥
උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස ජයගත්
SyZyGy Smart Learnyn ආයතනයේ දක්ෂ සිසුන්ට
අපි අභිමානයෙන් හිස නමා ආචාර කරමු 🙏💙
ඔබලාගේ කැපවීම, මහන්සිය සහ විශ්වාසය
මෙම ජයග්‍රහණයේ රහසයි 💪📚
🚀 ඉදිරියටත් ඔබලාගේ ගමන සාර්ථක වේවා!

🎓✨ තාක්ෂණවේදයේ මහ ගෙදරින් ඉතිහාසගත ප්‍රතිඵලයක් ✨🎓ජෛවපද්ධති තාක්ෂණවේදය (BST) විෂයෙන් ලංකාවේ පලමු ස්ථානය 🥇 සහ දෙවන ස්ථානය ...
01/04/2026

🎓✨ තාක්ෂණවේදයේ මහ ගෙදරින් ඉතිහාසගත ප්‍රතිඵලයක් ✨🎓

ජෛවපද්ධති තාක්ෂණවේදය (BST) විෂයෙන් ලංකාවේ පලමු ස්ථානය 🥇
සහ දෙවන ස්ථානය 🥈
ඇතුලු දිස්ත්‍රික් මුල් ස්ථාන දිනාගත් අපගේ විශිෂ්ට දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇰🔥

උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස ජයගත්
SyZyGy Smart Learnyn ආයතනයේ දක්ෂ සිසුන්ට අපි අභිමානයෙන් හිස නමා ආචාර කරමු 🙏💙

ඔබලාගේ කැපවීම, මහන්සිය සහ විශ්වාසය
මෙම ජයග්‍රහණයේ රහසයි 💪📚

🚀 ඉදිරියටත් ඔබලාගේ ගමන සාර්ථක වේවා!



🎓✨ තාක්ෂණවේදයේ මහ ගෙදරින් ඉතිහාසගත ප්‍රතිඵලයක් ✨🎓ඉංජිනේරු තාක්ෂණවේදය ලංකාවේ පලමු ස්ථානය 🥇 දිනාගත් හේෂාන් වනිගසූරිය පුතුට...
01/04/2026

🎓✨ තාක්ෂණවේදයේ මහ ගෙදරින් ඉතිහාසගත ප්‍රතිඵලයක් ✨🎓

ඉංජිනේරු තාක්ෂණවේදය ලංකාවේ පලමු ස්ථානය 🥇

දිනාගත් හේෂාන් වනිගසූරිය පුතුට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇰🔥

උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස ජයගත්
SyZyGy Smart Learnyn ආයතනයේ දක්ෂ සිසුන්ට අපි අභිමානයෙන් හිස නමා ආචාර කරමු 🙏💙

ඔබලාගේ කැපවීම, මහන්සිය සහ විශ්වාසය
මෙම ජයග්‍රහණයේ රහසයි 💪📚

🚀 ඉදිරියටත් ඔබලාගේ ගමන සාර්ථක වේවා!



🎓✨ තාක්ෂණවේදයේ මහ ගෙදරින් ඉතිහාසගත ප්‍රතිඵලයක් ✨🎓ලංකාවේ පලමු ස්ථානය 🥇 සහ දෙවන ස්ථානය 🥈 දිනාගත් අපගේ විශිෂ්ට දරුවන්ට අපගේ...
01/04/2026

🎓✨ තාක්ෂණවේදයේ මහ ගෙදරින් ඉතිහාසගත ප්‍රතිඵලයක් ✨🎓

ලංකාවේ පලමු ස්ථානය 🥇
සහ දෙවන ස්ථානය 🥈
දිනාගත් අපගේ විශිෂ්ට දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇰🔥

උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස ජයගත්
SyZyGy Smart Learnyn ආයතනයේ දක්ෂ සිසුන්ට අපි අභිමානයෙන් හිස නමා ආචාර කරමු 🙏💙

ඔබලාගේ කැපවීම, මහන්සිය සහ විශ්වාසය
මෙම ජයග්‍රහණයේ රහසයි 💪📚

🚀 ඉදිරියටත් ඔබලාගේ ගමන සාර්ථක වේවා!



ආදරණීය දුවේ පුතේ, 2028 AL SyZyGy ගම්පහ Combined Maths පන්තිය හෙට (මාර්තු 31 අඟහරුවාදා) උදේ 7.30 ට.👨‍🎓👨‍🎓👨‍🎓
30/03/2026

ආදරණීය දුවේ පුතේ, 2028 AL SyZyGy ගම්පහ Combined Maths පන්තිය හෙට (මාර්තු 31 අඟහරුවාදා) උදේ 7.30 ට.
👨‍🎓👨‍🎓👨‍🎓

SFT 2028
28/03/2026

SFT 2028

ET 2028.
28/03/2026

ET 2028.

23/03/2026

2028 A/L Agricultural Science THEORY – ⁣දරැවන්ගේ ඉල්ලීම අනුව නව පංති කාලසටහන අනුව ක්‍රියාත්මක වේ.

🗓️ සෑම සෙනසුරාදාවකම
⏰ උදේ 7.30 සිට 10.00 දක්වා ගම්පහ SyZyGy Smart Learnyn ආයතනයේ දී

මාර්තු මස සම්පුර්ණයෙන්ම නොමිලේ..

‍Share කරලා සහයෝගය දෙන්න.❤️

ඔබගේ සරසවි සිහින සපුරාලීමට මෙන්න විශ්වාසවන්ත මගක්! ✨
‍
Biology / TECH / ART යන කුමන විෂය ධාරාවක් යටතේ සිටින සියලුම දරුවන්ට
Agricultural Science ජයග්‍රහණය කරගන්න Dinesh Athukorala Sir එක්ක
100% Physical THEORY පංතියක්..
‍

ඔබටත් කෘෂි විද්‍යාව විෂයට විශිෂ්ට A සාමාර්ථයක් ලබා ගැනීමට
අපගේ පන්තියට සම්බන්ධ වන්න!

ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබට ONLINE LIVE ලෙස ද පංතියට සහභාගි විය හැක.
‍
අපගේ Whatsapp Group එකට Join වෙන්න:

https://whatsapp.com/channel/0029Vb7bcF4ADTO5m3vdvj07
‍
More Info:
📲 WhatsApp:
0777 1900 45
076 825 6487
071 2 1900 45
‍
YouTube: Dinesh Athukorala Official

---



---

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when SyZyGy Smart Learnyn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category