Hiruni Hewage

Hiruni Hewage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hiruni Hewage, Tutor/Teacher, Gampaha.
(6)

කොළඹ නීතී පීඨයේ නීතිවේදිනියක් විසින් මෙහෙයවන
පළමු වසරෙන්ම දිවයිනේ ඉහළම Logic ප්‍රතිඵලය නිර්මාණය කල ලංකාවේ එකම Logic Brand එක 🔥

SyZyGy - ගම්පහ
යහන්සා - කිරිබත්ගොඩ
Online - මුළු දිවයිනටම

29/09/2026

1951දී තමන්ගේ බිරිඳගේ ඝාතනයට චෝදනා ලැබූ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා අවසානයේ නිදහස් වුණේ කොහොමද?
අනුමාන බැහැර කරලා තර්කයේ සජීවි සත්‍යය හදුනගන්න🤝

#වැඩකරනlogicපන්තිය

21/09/2026

තමන්ගේ නැඟණියගේ පෙම්වතා අතින් අවසන් ගමන් ගිය ස්වීඩන් තරුණියගේ සාහසික ඝාතනය!

අනුමාන බැහැර කරලා, තර්කයේ සජීවි සත්‍යය හඳුනාගන්න. 🤝

#වැඩකරනlogicපන්තිය

19/09/2026

සිරුර තමන්ගේ නිවස‌ේම නාන තටාකයේ පාවෙමින් තිබුණු, කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන අභිරහස!

අනුමාන බැහැර කරලා, තර්කයේ සජීවි සත්‍යය හඳුනාගන්න. 🤝

#වැඩකරනlogicපන්තිය

මතක තියාගන්න…ජීවිතේ වෙනස් කරන්න නම්, මුලින්ම වෙනස් කරන්න ඕනේ අපේ සිතුවිලි. ❤️
16/09/2026

මතක තියාගන්න…
ජීවිතේ වෙනස් කරන්න නම්, මුලින්ම වෙනස් කරන්න ඕනේ අපේ සිතුවිලි. ❤️

15/09/2026

ගහන්නේ නැහැ කියලා හැම හිංසනයක්ම නොසලකා හරින්න පුළුවන්ද?

අනුමාන බැහැර කරලා, තර්කයේ සජීවි සත්‍යය හඳුනාගන්න. 🤝

#වැඩකරනlogicපන්තිය
See less

12/09/2026

අනුන්ගේ නමට ලීස් කරපු වාහනයක් අරගන්න හදන්නේ ඇත්ත දැනගෙනද?

අනුමාන බැහැර කරලා තර්කයේ සජීවි සත්‍යය හදුනගන්න🤝
#වැඩකරනlogicපන්තිය

10/09/2026

2027 උසස් පෙළට Logic කරන ඔයාට, ලංකාවේ හොදම Revision + Paper Class වැඩසටහන 🔥

නවක සිසුන් ලියාපදිංචිය සදහා 071 6 999 900 අංකයට 2027 ලෙස Whatsapp පණිවිඩයක් එවන්න.

පිවිසෙන්න www.logic.lk

Updates දැනගන්න අපේ Whatsapp Community එකට එකතු වෙන්න. 👇
https://chat.whatsapp.com/Dd4z4rzW1ojH2E1DvMOvww

#වැඩකරනlogicපන්තිය #2027

09/09/2026

ඇසින් දුටු සාක්ෂි නැතිව, කොටකෙතන ඝාතන අභිරහස විද්‍යාවෙන් විසඳූණු හැටි!

අනුමාන බැහැර කරලා තර්කයේ සජීවි සත්‍යය හදුනගන්න🤝
#වැඩකරනlogicපන්තිය

07/09/2026

කට වචනෙ විශ්වාස කරලා තාමත් දේපළ කුලියට ගන්නවද?

අනුමාන බැහැර කරලා තර්කයේ සජීවි සත්‍යය හදුනගන්න🤝
#වැඩකරනlogicපන්තිය

ලෝකය ඔයාට අවස්ථාවක් දෙනකම් බලන් ඉන්න එපා. 🔨✨ඔයාගේ අවස්ථාව ඔයාම හදාගන්න.නවතින්න එපා… ඔයාගේ ගමන ඔයාම හදාගන්න! 🔥           ...
06/09/2026

ලෝකය ඔයාට අවස්ථාවක් දෙනකම් බලන් ඉන්න එපා. 🔨✨
ඔයාගේ අවස්ථාව ඔයාම හදාගන්න.

නවතින්න එපා… ඔයාගේ ගමන ඔයාම හදාගන්න! 🔥

Address

Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Hiruni Hewage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category