17/01/2025
https://www.youtube.com/live/zv9FGK2wj1k?si=1ylv6aHo3QGgoBUr
ඔන්න ළමයි අද තමයි දවස
යාන්ත්‍රණ විද්යාව අාරම්භය
12.30 වෙද්දි Join වෙමු.
Tutes Telegram Group එකෙන් බාගත කරගන්න පුලුවන්.
වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න.
https://t.me/Rev25Stratx
අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
Stephen Nirmal | Physics
"හොදටම කරමු"💙™
සියලුම විෂය කරුණු සරලව, නුතන විභාග රටාවල අත්දැකීම් ලත් කෙනෙක් ගෙන් හරියට දැනගන්න.සති 30ක් වැනි කෙටි කාලයක් තුළ වසර ....