27/07/2026
ප්‍රාථමික ගුරු අධ්‍යාපන ඩිප්ලෝමා සිසුන්ගේ ප්‍රායෝගික ඉගැන්වීමේ කුසලතා නිරීක්ෂණය සහ ඇගයීම (Teaching Practice Assessment)
මෙරිඩියන්ස් කැම්පස් (Meridians Campus) ප්‍රාථමික ගුරු අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ගේ ප්‍රායෝගික ඉගැන්වීමේ හැකියාවන් ඇගයීමේ විශේෂ වැඩසටහන පසුගිය ජූලි 26 වන ඉරිදා දින කැම්පස් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී අපගේ ප්‍රවීණ කථිකාචාර්ය මණ්ඩලය විසින් ගුරු සිසුන්ගේ:
ක්‍රමානුකූල ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේද (Teaching Methods & Learning Strategies)
ගුරු වෘත්තියට අත්‍යවශ්‍ය සන්නිවේදන සහ ප්‍රායෝගික කුසලතා (Teaching & Communication Skills)
නිර්මාණශීලී ලෙස පාඩම් ඉදිරිපත් කිරීමේ සහ පන්ති කාමර කළමනාකරණ හැකියාවන් (Classroom Management & Presentation)
සෘජුවම (Physical) අධීක්ෂණය කරමින්, ඔවුන්ව වෘත්තීයමය වශයෙන් පරිපූර්ණ ගුරු භවතුන් ලෙස නිර්මාණය කිරීමට අවශ්‍ය වටිනා මඟපෙන්වීම් ලබා දෙන ලදී. 🌟
න්‍යායාත්මක දැනුම මෙන්ම උසස් ප්‍රායෝගික පුහුණුව තුළින් විශිෂ්ට ගුරුවරයෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන්න ඔබත් අදම මෙරිඩියන්ස් කැම්පස් හි ප්‍රාථමික ගුරු අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හා සම්බන්ධ වන්න! 📚🎓
📍 Meridians Campus - උසස් අධ්‍යාපනයේ විශ්වාසනීය නාමය.
13/07/2026
ළමා මනෝවිද්‍යාව හා උපදේශනය | සහතික පත්‍ර පාඨමාලාව - 2026 🎓
උතුරු ඇමරිකාවේ Azteca University හි නියෝජිත ශාඛාව වන " මෙරිඩියන්ස් කැම්පස්" (Meridians Campus) වෙතින් පිරිනමන සුවිශේෂී අධ්‍යාපන අවස්ථාවක්!
මුදලට එහා ගිය සැබෑ දැනුම සමාජගත කිරීමේ මානුෂීය මෙහෙවරක් ලෙස, මනෝවිද්‍යාවට ලැදි ඔබ *වෙනුවෙන්ම මෙම පාඨමාලාව මෙම මසදී පමණක් නොමිලේ ලබා දෙනු ලබයි
🔴 සහතික පත්‍ර පාඨමාලාව (Certificate )
" ශිෂ්‍යත්ව පදනම මත සම්පූර්ණ පාඨමාලා ගාස්තුව නොමිලේ -
⭕ඇතුළත් වීමේ ගාස්තුව -රු 2500/=
⭕මෙරිඩියන්ස් කැම්පස් සහතිකපත්‍රය සදහා රු 4000/=
⭕විභග ගාස්තුව හා LMS පද්ධතිය සදහාරු 3000/ක් පමණක් අය කරනු ලබයි
⭕සම්පුර්ණ පරිපාලන ගාස්තුව -රු 9500/=
⭕මුලින්ම ලියාපදිංචි ගාස්තුව පමණක් ගෙවා ලියාපදිංචි වන්න.(දේශණ සදහා සම්බන්ධ වීමෙන් පසු පමණක් පරිපාලන වියදම ගෙවිය හැක.)
⭕ පිළිගැනීම: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් Azteca University මගින් පිරිනමන ජාත්‍යන්තර සහතික පත්‍රය ලබාගත හැක.
⭕කාලය : මාස 06 (කඩිනමින් මාස 03 කින් අවසන් කළ හැක).
⭕ සුදුසුකම්: අ.පො.ස සා/පෙළ සමත් මනෝවිද්‍යාවට ඇළුම් කරන ඕනෑම අයෙකුට.
⭕ සුවිශේෂත්වය: උපාධිය දක්වා අධ්‍යාපනය හැදැරිය හැක
🔵 ඔබට ඩිප්ලෝමාවක් (Diploma) අවශ්‍යද?
⭕ඔබ උසස් පෙළ සමත් ශිෂ්‍යයෙක් නම් වෘත්තීය මට්ටමේ පුහුණුවක් අපේක්ෂා කරන්නේ නම්, Azteca University ඩිප්ලෝමා පාඨමාලාවටද සෘජුවම අයදුම් කළ හැක.
⭕ කාලය : වසර 01 (කඩිනමින් මාස 06 කින් අවසන් කළ හැක).
⭕ ගාස්තුව: රු . 28,900/-
⭕ විශේෂ වට්ටම: එකවර ගෙවීමේදී රු. 21,900/- දක්වා රු. 7,000/- ක සුවිශේෂී වට්ටමක්!
අපෙන් ඔබට ලැබෙන දේ:
✅ ජාත්‍යන්තර සහතිකය: ජාත්‍යන්තරව සහ දේශීයව පිළිගත් Azteca University සහතිකය.(ඔබට අවශ්‍ය නම් අදාල විශ්ව විද්‍යාල ගාස්තුව ගෙවා ලබා ගත හැක)
✅ නම්‍යශීලී ඉගෙනුම: 100% Online (Zoom) දේශන සහ පටිගත කිරීම් නැරඹීමේ පහසුව.
✅ ඇගයීම් : විභාග පීඩනයකින් තොරව ප්‍රායෝගික පැවරුම් (Assignments) මගින් පමණි.
✅ සම්මානෝත්සවය: BMICH හි පැවැත්වෙන අභිමානවත් උත්සවයකදී සහතික පිරිනැමීම.
⚠️ *විශේෂ දැනුම්දීමයි:
(සහතිකපත්‍ර පාඨමාලාව සදහා ලබා දෙන මෙම සුවිශේෂී සහනදායී ශිෂ්‍යත්ව අවස්ථාව මෙම මස ලියාපදිංචි වන සිසුන්* සඳහා පමණක් වලංගු වේ.)
🚀 අදම ලියාපදිංචි වන්න:
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 0702968540 | ☎️ 070 458 1542
මෙරිඩියන්ස් කැම්පස් - ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දැන් ඔබට!