Eclipse - Academy of Arts and Technology

Eclipse - Academy of Arts and Technology Welcome to ECLIPSE Academy of Art and Technology! 🌟

Where creativity meets innovation.

We’re dedicated to nurturing future artists and tech enthusiasts through world-class education and hands-on training. 🎨💻
Empowering minds, shaping the future.

Let your little stars shine on the dance floor! ✨💃 Admissions are now open for kids below 12!🌟 Build confidence, creativ...
01/07/2026

Let your little stars shine on the dance floor! ✨

💃 Admissions are now open for kids below 12!
🌟 Build confidence, creativity, coordination, and stage presence through dance.

📞 Reserve your child’s spot today: 070 670 68 70 | 070 670 68 71

📍Gampaha - Sri Lanka

ඔබ සැමට පින්බර  පොසොන් පොහොය දිනක් වේවා!! 🤍✨රාග ද්වේශ මෝහාන්ධාකාරයන් දුරු වී, සැම සිත් සතන් ආලෝකමත් වේවා... 🪔🌼
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනක් වේවා!! 🤍✨

රාග ද්වේශ මෝහාන්ධාකාරයන් දුරු වී, සැම සිත් සතන් ආලෝකමත් වේවා... 🪔🌼

Give Your Child the Gift of Confident English! ✨📚Enroll your little stars in our English Classes for Primary Kids (Grade...
22/06/2026

Give Your Child the Gift of Confident English! ✨📚

Enroll your little stars in our English Classes for Primary Kids (Grades 1–3). Fully Online

👩‍🏫 Conducted by the highly experienced Ms. Nirosha Kulasekara with 20+ years of teaching excellence.

🎯 Limited seats available – Maximum 10 students per class!

🗓️ Starts Next Saturday
⏰ 8.00 AM – 9.30 AM

📍 Secure your child’s future with confidence and communication skills today! 💡📖

📞 Contact Us:
070 670 68 70 | 070 670 68 71

AI ලෝකයම දැන් අපේ පොඩ්ඩන්ට අතේ දුරින්🌟👨‍💻🚀Basic Artificial Program 🤩🚀වයස අවුරුදු 7-15 දක්වා දරුවන් වෙනුවෙන්ම සකස් කරන ලද...
19/06/2026

AI ලෝකයම දැන් අපේ පොඩ්ඩන්ට අතේ දුරින්🌟👨‍💻🚀

Basic Artificial Program 🤩🚀

වයස අවුරුදු 7-15 දක්වා දරුවන් වෙනුවෙන්ම සකස් කරන ලද ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා සමගින් AI ! ✨

• ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා
• නිර්මාණශීලී ව්‍යාපෘති
• ප්‍රවීණ දේශක මග පෙන්වීම

Contact Us :

070 670 68 70 | 070 670 68 71
www.eclipse.lk
[email protected]

Little Stars English Programme Certificate Course 📚✨ 1, 2 සහ 3 ශ්‍රේණි වල දරුවන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද, විනෝදජනක හා...
17/06/2026

Little Stars English Programme Certificate Course 📚✨

1, 2 සහ 3 ශ්‍රේණි වල දරුවන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද, විනෝදජනක හා සම්පූර්ණයෙන්ම online ක්‍රමයට පවත්වනු ලබන මාස 12ක ඉංග්‍රීසි පාඨමාලාවකි! 📈

ආරම්භය: සෙනසුරාදා, ජූනි 20 වැනිදා
වෙලාව: උදේ 8.00 සිට 9.30 දක්වා
ක්‍රමය: Online — නිවසේ සිට පහසුවෙන් ඉගෙන ගන්න
කාලසීමාව: මාස 12 පාඨමාලාවක්
ආයෝජනය: රු. මසකට රු. 2000 ක් පමණයි

ආසන සීමිතයි — අදම ඇතුළත් වන්න!

📞 070 670 68 70 / 070 670 68 71
🌐 www.eclipse.lk

Artificial Intelligence (AI) Certificate Program for Kids🤩🚀AI ලෝකයම දැන් පොඩ්ඩන්ට අතේ දුරින් 🌟👨‍💻🚀වයස අවුරුදු 10 සහ ඊට ව...
17/06/2026

Artificial Intelligence (AI) Certificate Program for Kids🤩🚀

AI ලෝකයම දැන් පොඩ්ඩන්ට අතේ දුරින් 🌟👨‍💻🚀

වයස අවුරුදු 10 සහ ඊට වැඩි කුතුහලයෙන් පිරි කුඩා දරුවන් සඳහාම වෙන්වුණු සම්පූර්ණයෙන්ම online ක්‍රමයට පවත්වනු ලබන සහතික පත්‍ර පාඨමාලාවකි! 🤩

ආරම්භය: ජූනි 20 සෙනසුරාදා
වෙලාව: රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
ක්‍රමය: සම්පූර්ණයෙන්ම Online
කාලසීමාව: මාස 3 පාඨමාලාවක්
ආයෝජනය: රු. 12,000/-

ආසන සීමිතයි !!! ඔබේ දරුවාට කෘතිම බුද්ධිය (AI) ලෝකයේ අනාගතයට මුල පියවර තබා දීමට මෙම අවස්ථාව මඟ හරින්න එපා!

📞 070 670 68 70 / 070 670 68 71
🌐 www.eclipse.lk

🚀💡 Give Your Child a Head Start in the World of Technology! 🤖✨🌟 Eclipse Academy of Arts & Technology proudly launches ou...
11/06/2026

🚀💡 Give Your Child a Head Start in the World of Technology! 🤖✨

🌟 Eclipse Academy of Arts & Technology proudly launches our exciting AI Program for Kids specially designed for young innovators aged 10 years and above!

📅 Starting: 13th June 2026 (Saturday)
⏰ Time: 4.00 PM – 6.00 PM
💻 Mode: Fully Online
📚 Duration: 3 Months
💰 Course Fee: Only Rs. 4,000 per month

🎯 This is more than just a class it’s a gateway to the future! Your child will learn the fundamentals of Artificial Intelligence in a fun, interactive, and age-appropriate learning environment from the comfort of home.

⚡ Limited Seats Available!
Secure your child’s spot today and empower them with the skills of tomorrow.

📞 070 670 68 70 | 070 670 68 71
🌐 www.eclipse.lk

පින්සාර දම් ස්වරයෙන් විශ්වයම නිවී සැනසෙන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🤍🪔Happy Vesak Poya Day ✨     #2026
30/05/2026

පින්සාර දම් ස්වරයෙන් විශ්වයම නිවී සැනසෙන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🤍🪔

Happy Vesak Poya Day ✨

#2026

Give Your Child the Confidence to Shine in English! 📚✨Join our Kids English Program (Grades 4–5) and help your child dev...
22/05/2026

Give Your Child the Confidence to Shine in English! 📚✨

Join our Kids English Program (Grades 4–5) and help your child develop strong reading, writing, speaking, and critical thinking skills in a fun and interactive learning environment! 🎤📝💡

✅ Reading Fluency & Vocabulary
✅ Creative Writing & Public Speaking
✅ Grammar & Sentence Structure
✅ Critical Thinking Skills

👩‍🏫 Conducted by an experienced educator with 20+ years of teaching expertise.
📍 Gampaha
🕓 May 23rd Saturday | 4.00 PM – 6.00 PM

📞 Enroll today and unlock your child’s bright future with English excellence! 🚀🎓

AI ලෝකයම දැන් ගම්පහ අපේ පොඩ්ඩන්ට 🌟👨‍💻🚀Basic Artificial Program 🤩🚀වයස අවුරුදු 7-15 දක්වා දරුවන් වෙනුවෙන්ම සකස් කරන ලද ප්‍...
19/05/2026

AI ලෝකයම දැන් ගම්පහ අපේ පොඩ්ඩන්ට 🌟👨‍💻🚀

Basic Artificial Program 🤩🚀

වයස අවුරුදු 7-15 දක්වා දරුවන් වෙනුවෙන්ම සකස් කරන ලද ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා සමගින් AI ! ✨

🌟 ගම්පහට නව පෙරලියක් 🌟

• ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා
• නිර්මාණශීලී ව්‍යාපෘති
• ප්‍රවීණ දේශක මග පෙන්වීම
• නිදහස් අධ්‍යන වටපිටාව සමගින් Tution කලාවෙන් ඔබ්බට ඔබගේ දරුවන්ට ප්‍රශස්ත අධ්‍යන අවස්ථා දැන් ECLIPSE වෙතින්... 🎓

Contact Us :

070 670 68 70 | 070 670 68 71
www.eclipse.lk
No. 15/A/2/2 Y.M.B.A Road Gampaha
[email protected]

Address

Gampaha
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Eclipse - Academy of Arts and Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category