Lakyota Education

Lakyota Education Japanese Language & skill training Academy

16/07/2026

🚨 WE ARE HIRING! 🚨
Lakyota Education (Pvt) Ltd is looking for passionate Japanese Language Instructors to join our growing team! ✨
If you're fluent in Japanese and love teaching or organizing — this could be your next big career move!
✅ Male/Female
✅ Bachelor's Degree in Japanese or JLPT N2
✅ Strong verbal & written Japanese skills
✅ Classroom management ability
✅ MS Office proficiency
✅ Great communication skills
ජපන් භාෂාව ප්‍රවීණ ලෙස හැසිරවීය හැකි ඔබට මහඟු අවස්ථාවක්! 🌸
📞 076 20 21 602 / +8180-7990-8024
👉 Apply now or tag someone who'd be perfect for this role!

If you're fluent in Japanese and love teaching or organizing — this could be your next big career move!

අද දින 2025/5/14 LAKYOTA ආයතනයට පැමිණ සම්මුඛ පර්‍ර්ක්ෂණයට මුහුණ දුන් සියලු දෙනාටම සහ ඔන්ලයින් මාර්ගයෙන්  සම්මුඛ පර්‍ර්ක්...
14/05/2026

අද දින 2025/5/14 LAKYOTA ආයතනයට පැමිණ සම්මුඛ පර්‍ර්ක්ෂණයට මුහුණ දුන් සියලු දෙනාටම සහ ඔන්ලයින් මාර්ගයෙන් සම්මුඛ පර්‍ර්ක්ෂණයට මුහුණ දුන් සියලු දෙනාටම සුභ පැතුම් එක් කරන්නෙමු .
සාර්ථක පෙරහුරුවකින් සහ මනා අවබෝධයක් ඇතිව මේ සදහා සම්බන්ධ වීමට දැක්වූ උනන්දුව සහ උත්සාහය අගය කොට සලකමු .
education international #

29/04/2026

SSW Food Service (Tenshoku )
Vacancies available
📥 inbox for more details

🇯🇵 ජපානයේ Bulding Cleaning Hotel රැකියා අවස්ථා! ✈️🌏 Lakyota  සමඟ ඔබේ විදේශ රැකියා සිහිනය අදම සැබෑ කරගන්න !🧑‍✈️    Buldin...
22/04/2026

🇯🇵 ජපානයේ Bulding Cleaning Hotel රැකියා අවස්ථා! ✈️

🌏 Lakyota සමඟ ඔබේ විදේශ රැකියා සිහිනය අදම සැබෑ කරගන්න !

🧑‍✈️ Bulding Cleaning Category (SSW)

📌 අවශ්‍ය සුදුසුකම්:
✔️ JLPT N4 හෝ JFT සමත් වීම
✔️ Bulding cleaning Skill Test සමත් වීම
✔️ වයස අවුරුදු 18 - 45

💼 ආරක්ෂිත සහ විශ්වාසනීය රැකියා මාර්ගය

📈 ඉහල වැටුප් + විදේශ අත්දැකීම්
🏢 සම්පුර්ණ පරික්ෂණ සහ මඟ පෙන්වීම්
🚀 ඔබත් ජපානයේ වැඩ කරන්න සූදානම්ද?

📞 අදම අමතන්න:
076 2021 602 / +8180 7990 8024


ජපානයේ සිටින අය සදහා (SSW Tenshoku)* Construction* Automobile *Caregiver  Vacancy තිබේ.ඉක්මනින් ඉන්ටර්විව් පැවැත්වේ. වැඩ...
17/04/2026

ජපානයේ සිටින අය සදහා (SSW Tenshoku)

* Construction
* Automobile
*Caregiver Vacancy තිබේ.

ඉක්මනින් ඉන්ටර්විව් පැවැත්වේ. වැඩි විස්තර සඳහා විමසන්න:

📞 072 050 0600
0766040761

📩Whatsapp
+81 80-7990-8024
+94766040761
+94720500600

🏢LAKYOTA EDUCATION

Facebook :-

https://www.facebook.com/profile.php?id=61563338477518

🤝💯🎌✅

#就職サポート

ඩුබායි  Construction රැකියා අවස්ථා! ✈️🌏 Lakyota International සමඟ ඔබේ විදේශ රැකියා සිහිනය අදම සැබෑ කරගන්න !🧑‍✈️ Construc...
16/04/2026

ඩුබායි Construction රැකියා අවස්ථා! ✈️

🌏 Lakyota International සමඟ ඔබේ විදේශ රැකියා සිහිනය අදම සැබෑ කරගන්න !

🧑‍✈️ Construction Category

📌 අවශ්‍ය සුදුසුකම්:

✔️ Construction පළපුරුද්ද
✔️ වයස අවුරුදු 21 ට වැඩි

💼 ආරක්ෂිත සහ විශ්වාසනීය රැකියා මාර්ගය

📈 ඉහල වැටුප් + විදේශ අත්දැකීම්
🏢 සම්පුර්ණ පරික්ෂණ සහ මඟ පෙන්වීම්
🚀 ඔබත් ඩුබායි රටෙහි වැඩ කරන්න සූදානම්ද?

සියළුම රැකියා අවස්ළුා slbfe හරහා නීත්‍යානුකූලව සිදුකරනු ලබයි.

📞 අදම අමතන්න:
076 60 40 761 / 0720 500 600



Lakyota International (PVT) LTD අපගේ ආයතනය මගින් ජපන් සිහිනය සැබෑ කරගෙන 2026.04.14 වන දින ජපානය වෙත SSW Food service  vi...
15/04/2026

Lakyota International (PVT) LTD අපගේ ආයතනය මගින් ජපන් සිහිනය සැබෑ කරගෙන 2026.04.14 වන දින ජපානය වෙත SSW Food service visa යටතේ පිටව ගිය ඔබට සුභපැතුම්!

විශ්වාසවන්තව අඩුම මුදලට ජපන් යන්න ඔබත් අදම ලක්යෝටා ආයතනය සමග සම්බන්ධ වන්න දැන්ම අමතන්න.

Food service
Cargiver
Agriculture
Construction
Airport ground hadaling
Driving

අදම අමතන්න

0766040761
072 050 0600

🇯🇵 ජපානයේ Cargiver /Construction රැකියා අවස්ථා! ✈️🌏 Lakyota International සමඟ ඔබේ විදේශ රැකියා සිහිනය අදම සැබෑ කරගන්න !🧑...
15/04/2026

🇯🇵 ජපානයේ Cargiver /Construction රැකියා අවස්ථා! ✈️

🌏 Lakyota International සමඟ ඔබේ විදේශ රැකියා සිහිනය අදම සැබෑ කරගන්න !

🧑‍✈️ Cargiver /Construction Category (SSW)

📌 අවශ්‍ය සුදුසුකම්:
✔️ JLPT N4 හෝ JFT සමත් වීම
✔️ Cargiver /Construction Skill Test සමත් වීම
✔️ වයස අවුරුදු 18 ට වැඩි

💼 ආරක්ෂිත සහ විශ්වාසනීය රැකියා මාර්ගය

📈 ඉහල වැටුප් + විදේශ අත්දැකීම්
🏢 සම්පුර්ණ පරික්ෂණ සහ මඟ පෙන්වීම්
🚀 ඔබත් ජපානයේ වැඩ කරන්න සූදානම්ද?

📞 අදම අමතන්න:
076 60 40 761 / 0720 500 600


14/04/2026
අප ජපන් භාෂා පුහුණු පාසලේ සිසුන් ජපානයේ ආයතන වල  නියෝජිතයන් සමග Training Visa Construction  අවසන් සම්මුඛ පරීක්ෂණ සදහා සහ...
09/04/2026

අප ජපන් භාෂා පුහුණු පාසලේ සිසුන් ජපානයේ ආයතන වල නියෝජිතයන් සමග Training Visa Construction අවසන් සම්මුඛ පරීක්ෂණ සදහා සහබාගී වී ජපන් රටට යාමට සුදුසුකම් ලැබූ සිසුන් දෙදෙනාට උණුසුම් සුබපැතුම් .එම සිසුන් 2026.04.07 වන දින ආයතනය වෙත පැමිණ එම රැකියා ගිවිසුම් පත් අත්සන් කරන ලදි .

විශ්වාසවන්තව අඩුම මුදලට ජපන් යන්න ඔබත් අදම ලක්යෝටා ආයතනය සමග සම්බන්ධ වන්න දැන්ම අමතන්න.

0766040761
072 050 0600



Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Lakyota Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category