Biosystems technology waruna ramanayake

Biosystems technology waruna ramanayake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biosystems technology waruna ramanayake, Education, 78, church Road, Gampaha.

Biosystems Technology by Varuna Ramanayake
Empowering students with knowledge in Agriculture, Science & Modern Technology. 🌱🔬
Guiding A/L students to achieve excellence in Biosystems Technology through clear explanations, practical examples, and exam-fo

2026 @ 6 MONTH BST REVISION පන්තියේ FULL PACK  එක🔥මේක ලංකාවේ Solid ම වැඩපිළිවෙළ තියන පන්තිය 💪🏻තාම Join වේලා නැති අය ඉක්ම...
16/02/2026

2026 @ 6 MONTH BST REVISION පන්තියේ FULL PACK එක🔥

මේක ලංකාවේ Solid ම වැඩපිළිවෙළ තියන පන්තිය 💪🏻

තාම Join වේලා නැති අය ඉක්මණින් join වෙන්න

මාස 6න් අවුරුදු 2ක් ඉගෙනගත් Theory කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ💯
ඒ විතරක් නෙමෙයි FULL PACK එකට පහත දේවලුත් අන්තර්ගතයි
❤️PRACTICAL VIDEO PACK ❤️FULL PAPER CLASS ❤️LIVE CLASS ❤️ONLINE PRACTICAL CLASS
ලියාපදිංචිවීම සදහා 0769381538 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

මාස 6න් ඔක්කොම කරන්න පුළුවන්ද?
මේකට උත්තරේ පහළ Video එකෙන්👇

♻️සියලු විස්තර දැනගැනීම පහත Video එක බලන්න

https://youtu.be/lX01Uy1PE-U

එන්න මාස 6න් BST ඉරණම වෙනස් කරමු👊🏼

වැඩිදුර තොරතුරු සදහා පහත Group සමග සම්බන්ධ වෙන්න. https://chat.whatsapp.com/BNPO2ZakKbNIIlEDWtRbrX

BST 2025 AL Practical class | Batch 01 | 01 Months | Waruna Ramanayake | නව පන්ති ආරම්භය | January 01 Practical class| i...
27/12/2025

BST 2025 AL Practical class | Batch 01 | 01 Months | Waruna Ramanayake | නව පන්ති ආරම්භය | January 01
Practical class| intro 2025 (මේ වීඩියෝ එක බලලම සෙට් වෙන්න ) https://youtu.be/fNiV69t68H4
පන්ති ගාස්තු ගෙවිමෙන් පසු පහත තොරතුරු සමග එම Bank slip එක හෝ Receipt පතේ නම සදහන් චායාරූපයක් අප වෙත එවන්න. ( WhatsApp number - 0769 38 15 38 )

Class Title - 2025 BST Online Practical Class-Batch 01
District -
Name -
Address -
Two Mobile Numbers -
Youtube Gmail -
School -

Bank details

Bank of Ceylon(BOC) R.A.Waruna Pradeep 92660282 Gampaha branch

✅ App Download Link

📤Android:- warunalms.online/apps/a.apk

📤Windows:- warunalms.online/apps/w.exe

📤Mac :- ❌ not supported

📤Iphone/Ipad:- පහත උපදෙස් අනුගමනය කරන්න.

1.පන්තියේ වීඩීයෝ බැලීම සදහා වෙනම browser එකක් තියාගන්න.

2.Browser එකේ history cache clear කරන්න එපා. ඒකයි වෙනම browser එකක් ක්ලාස් එකේ වීඩීයෝ බලන්න තියාගන්න කියන්නෙ.

3.මේ link එකෙන් ලොග් වෙන්න ioswaruna.online

01/10/2025

අවසාන තුරුපුව... මේක මිස් කරගන්න එපා... ගියපාර පන්තියට සම්බන්ධවෙලා කැම්පස් ගිය අයියලා අක්කලගෙන් අහන්න.. online full paper class එකකට කොහෙද ගියේ කියලා , 🐱දරුවනේ ...අපේ ෆුල් පේපර් ක්ලාස් එකේ පේපර්ස් 26 ක රෙකෝඩින්ස් තියෙනවා. .... 🐸මෙතන තියෙනවා පුතේ රෙකෝඩින්ස් {VIDEO} 62 ක් ..... 🐪තව මේකට එකතුවෙන්න තියෙන්නේ වීඩියෝ 6-7 ක් විතරයි.... 🐽මේව නිකම්ම නිකම් වීඩියෝස් නෙමෙයි. ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම විවරණය කරලා තියෙනවා .... 🐞මේ මාසෙ මේ ටික බලල ගියත් ගේමක් ගහගන්න පුළුවන්.. 🐙පරක්කු වෙන්නෙ නැතුව ඉක්මනට සෙට් වෙන්න....

23/09/2025

කොහේ කාගෙ පන්ති ගියත් කමක් නෑ අවසානෙට හරි අපේ Full Paper Class එකට සෙට් වෙලා Papers Discussion ටික බලන්න. සෑහෙන ගේමක් ගහන්න පුලුවන් අනිවාර්‍යයයෙන් 🖐️ඔක්කොම පේපර්ස් විසිපහකට වඩා තියෙනවා. ආදර්ශ ප්‍රශ්න පත්‍ර හතරක, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර දහයක වගේම පළාත් ප්‍රශ්න දොළහකට වැඩි ප්‍රමාණයක discussion ඕගොල්ලන්ට බලන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර පන්තියට රුපියල් තුන්දාහක් විතරයි ..ප්‍රශ්න පත්‍ර ටික pdf විදියට දෙනවා.... මේDiscussion දෙක බලලම සෙට් වෙන්න 🔥සබරගමුව පළාත් ආදර්ශ ප්‍රශ්න පත්‍රය mcq- 2023 https://youtube.com/live/kt8D3N7J7gU ❤️BST || 2024 Southern Province || MCQ Discussion

25/08/2025

2025 A/L වලට BST කරන ඔයාට FULL PAPER CLASS එකක්😍

විභාගෙට තව මාස 2යි.
THEORY ටික සම්පූර්ණ කළාට 🙄
පේපර් එකකට හරියට උත්තර ලියන හැටි තවම දන්නැද්ද.? 🙄
ප්‍රශ්නයකට උත්තරේ කියනව වෙනුවට ප්‍රශ්න විවරණය කරන පේපර් ක්ලාස් එකට එකකට සෙට් වෙමුද
======================
පේපර් 35කුත් කරගෙන ගැම්මට දැණුමින් සන්නද්ධ වෙලා විභාගෙට යමු.

✅මේ පේපර්ස් දෙක බලලම සෙට් වෙන්න 😍2022 (2023) BST බහුවරණ ප්‍රශ්න පත්‍ර විවරණය https://youtu.be/aq08_Tr5qOs 😍2015 BST බහුවරණ ප්‍රශ්න පත්‍ර විවරණය https://youtu.be/FWSX74n78YU
✅පාස් පේපර්, මොඩල්, පලාත් පේපර් ඇතුලු full papers 35ක් සාකච්ඡා කරන පන්තියට දැන්ම සෙට් වෙන්න.

වැඩි විස්තර දැනගන්න කතා කරන්න.
0769 38 15 38

ලංකාවේ 02, 04 ඇතුළුව් දිස්ත්‍රික් ප්‍රථමයෙන් 08ක් බිහිකළ පාඨමාලාව......BST WARA

10/08/2025

Brijal moju ......

Ampara district 1st...
27/04/2025

Ampara district 1st...

ලංකාවේ Leading ම Online Tech & Commerce Team එක 🔥
17/04/2025

ලංකාවේ Leading ම Online Tech & Commerce Team එක 🔥

ලියන්න .....ලොවෙත් නැති වෙන තරමටදිනන්නපුළුවන් ඔයාටහිතුවොත්ඒ දේ කරන්නබැරි නැහැ ඔයාටදවස හෙටයිඋරගාලා බලන්නමෙවර අ පො ස සාමාන...
16/03/2025

ලියන්න .....
ලොවෙත් නැති වෙන තරමට
දිනන්න
පුළුවන් ඔයාට
හිතුවොත්
ඒ දේ කරන්න
බැරි නැහැ ඔයාට
දවස හෙටයි
උරගාලා බලන්න

මෙවර අ පො ස සාමාන්‍ය පෙළ විභාගය සදහා සූදානම් වන
දූ පුතුන් සියළු දෙනාටම
උසස්ම දිනුමකට
උණුසුම් සුභ පැතුම් සහ ආශීර්වාද පිරිනමනවා

Address

78, Church Road
Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Biosystems technology waruna ramanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biosystems technology waruna ramanayake:

Shortcuts

Share

Category