17/07/2025
අද දින (2025.07.17) අප පාසලේ උපදේශන හා මාර්ගෝපදේශ අංශයේ මූලිකත්වයෙන් 6 - 11 ශ්‍රේණිවල සිසු දරුවන් සඳහා "මනා පෞරුෂ සංවර්ධනයක් සඳහා අධ්‍යාපනයේ වැදගත්කම" යන මැයෙන් සාර්ථක වැඩසටහනක් හිමාලි දිසානායක මහත්මිය විසින් (Psychological Counsellor/ Certified Life Coach.)
පවත්වන ලදී....