Charu & Nadee

Charu & Nadee

Share

Lets enjoy with travelling 🛵🏝

13/02/2026

🌹අපි නම් හෙට යනවා🌹

හෙට ඔහෙලැයි මොකද කරන්නේ....😁

10/02/2026

🌸
වැස්සට කඩවල් අස්සට වෙලා හීන බොද වෙලා වැස්සේ තෙමීගෙන bike එකේ tution කරපු කාලේ මතක් වුනා.එතකොට මට තිබ්බේ TD 0529 රවුම් මූන ct 100 එක.අද මට සතුටක් තියෙනවා මං ගැන අවංකයෙන්ම.අද මගේම කියලා රෝද 4ක් මං ගාව තියෙනවා hybrid නොවුනත්....ඉස්සරහට බලමු හොදම විදියට තව ඉස්සරහට යන්න..දුප්පත් කොල්ලොන්ට හරියන්නම ඕන රටක් මේක.. ගේම ගහමු .. ජය ❤️

අද බයික් එකේ වැස්සට තෙමි තෙමි වැඩ ඇරිලා යන කොල්ලො ටිකක් දැකලා මේක ලියන්න හිතුනේ.!

උබලා විශ්වාස කරනවනම් කරපන්, දවසක් අපේ අම්මා මගේ Bdy එකකට බයික් වල යද්දි අදින රේන්කෝට් එකක් තෑගි දුන්නා.! 🥺
ඒ තරමට ඉස්සර මම වැඩට යද්දි වැස්සට තෙමුනා.! ❤️

හැමදාම තෙමෙන්නේ නැහැ බන් උබලා, Trust me.! 🤜🤛

~~JONtY~~

08/02/2026

අපේ ආදරේ🥰

07/02/2026

දුවේ,
ඔයා අපිට
මතක කියන වචනයට
අර්ථයක් දුන්නා...

ඔයා අපේ ලෝකයට ආව දවස
අපේ ජීවිතය
අළුතින් පටන් ගත්තා වගේ
අපිට දැණුනා...🥹

ඔයාගේ ඔය හිනාවෙන්ම
අපේ ලෝකය පටන්ගත්ත දවසේ ඉදන්
කාලයත් අපිත්
ඔයත් එක්ක හරි ලස්සනට වෙනස් වුණා...😍

දවසක් දවසක් ගානේ�ඔයා හිනාවෙනකොට�අපි නොදැනෙන්න�මතක එකතු කළා...🧚‍♀

දුවේ,�අපේ හදවතේ�සුන්දරම මතකය�ඔයා...🌹❤️

07/02/2026

අපේ සුරංගනාවි 🧚‍♂️🧚‍♀️🧚

06/02/2026

“අදත්, හෙටත්, සදාකාලෙම – ඔබේ අත අල්ලලා සිටින්නම්.”

06/02/2026

කියන්නේ social media character එකක් විතරයි.
නමුත් ඔහුත් හැඟීම් තියෙන මනුස්සයෙක් කියන එක අමතක කරන්න එපා Guys.
-මාටින්-

#මාටින්

28/01/2026

අපේ සිනමාව🥰🍿

ගම්පහ ඔස්මන් කවුරුත් දන්නේ එහෙම කිව්වම ... හැබැයි ඔහුගේ නම හැදුනේ චන්ඩිකම් කරලානම් නෙමෙයි.මිනිස්සුන්ට සාධාරණය ඉශ්ඨ කරලා දීලා. ඔහුගේ ජීවිතේ අපි නොදැකපු පැත්තක් දැන් Film එකක් වෙලා මේ දවස්වල වාර්තා පිට වාර්තා තියන් තිරගතවෙනවා..දඩබ්බර චරිතයකටත් පුලුවන් මිනිස්සුන්ට උදවු කරන් සමාජයේ වැජඹෙන්න..ඒක ලස්සනටම මේ චිත්‍රපටයෙන් පෙන්නලා දීලා තියෙනවා..හුදෙක් චිත්‍රපටයකට එහා ගියපු ආදර්ශයක් විදියටම..

Father චිත්‍රපටය

හැමෝම බලන්න .ඇත්තටම අමුතුම අත්දැකීමක් ...🍿

28/01/2026
27/01/2026

ජීවිත පහක් එක්ක කරන සෙල්ලම නවත්තපල්ලා මචන්...😮‍💨

27/01/2026

පවන් රත්නායක 🥰

Want your school to be the top-listed School/college?

Website