14/06/2022
Higher National Diploma In Food Technology - HNDFT
This is a 2 1/2 yr Diploma. The 2 yrs of program entitle to obtain HNDFT & last 6 month students ar HIGHER NATIONAL DIPLOMA IN FOOD TECHNOLOGY..
Food Technology is the application of basic sciences and engineering to study the fundamental physical, chemical and biochemical nature of foods and the principles of food processing. Food technology is the use of information generated by food science in the selection, preservation, processing, packaging and distribution of food. Therefore, food technology deals with the consumption of safe, nutri
14/06/2022
07/05/2022
This is to inform you that you are requested to present yourself for the interview with the following document on 9th May 2022 at 9.00 a.m to 2.00 p.m at the Advanced Technological Institute Naiwala, Essella, Veyangoda.Qualified candidate from the interview will register on the same day.
You are required to bring the Originals of following document with two certified photocopies of each.
⚫Certificate of O/L, A/L, Other Education and Professional.
⚫Certificate of A/L aggregate marks / Z – score.
⚫Student’s record sheet (School Leaving Certificate)
⚫Birth Certificate
⚫National Identity Card
⚫Two Character Certificates (Recently issued)
⚫Certificate from the Grama Niladari (Recently issued)
⚫ You are required to bring followings.
Ø Three color photographs (3cm X 3cm – recently taken and according to National Identity Card Photography criteria)
All students are required to pay sum of Rs.550/= as a library deposit & student identity card charges.
Note:
If you fail to be present on this day along with said documents, the next eligible candidate will be enrolled.
Producing fake and cheating documents will cause your registration null and void.
06/03/2022
2022/03/10 පැවැත්වීමට නියමිත HNDFT Selection Test සදහා නයිවල උසස් තාක්ෂණ ආයතනයේ HNDFT පාඨමාලාව හදාරන සහෝදර සහෝදරියන් විසින් Selection Test Paper හි ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න 50 කින් යුත් ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ පිලිතුරු පත්‍රය මේසේ ලබා දී ඇත
25/02/2022
2022/03/10 පැවැත්වීමට නියමිත HNDFT Selection Test සදහා නයිවල උසස් තාක්ෂණ ආයතනයේ HNDFT පාඨමාලාව හදාරන සහෝදර සහෝදරියන් විසින් Selection Test Paper හි ආකෘතියට අනුව සැකසූ ප්‍රශ්න 50 කින් යුත් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ලබා දීමට තීරණය කර ඇත.
මෙම ප්‍රශ්න පත්‍රයෙහි පිලිතුරු ඉදිරියේදී අප විසින් හැකි ඉක්මනින් ලබා දෙනු ඇත.
Selection Test එක සදහා හොදින් මුහුණ දීමට මෙය ඔබට මහගු උපකාරයක් වේ.
සියලු දෙනා දැනුවත් කරන්න.
19/02/2022
New Intake
HNDFT
01/01/2022
ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන දැනට ලංකාවේ ඇති උසස් ජාතික ඩිප්ලෝමා ලබාදෙන ආයතනය ලෙස SLIATE හදුන්වා දිය හැක.
උසස් ආහාර තාක්ෂණ ඩිප්ලෝමාව මෙහි මෙහෙයවනු ලබන පාඨමාලා අතරින් ඉතා සුවිශේෂී වූ පාඨමාලාවකි. උසස් පෙළ ජීව විද්‍යා හෝ ගණිත අංශයෙන් හදාරා ඇති සිසුන්ට මෙම පාඨමාලාවට ඇතුලත් වීමට හැකිවන අතර රාජ්‍ය සහ රාජ්‍ය නොවන යන දෙවර්ගයේම රැකියා ක්ෂේත්‍ර තුළ ඉදිරියට යාමට මෙමගින් මග සැලසෙනු ඇත.
පාඨමාලාව - Higher National Diploma In Food Technology
කාලය - අධ්‍යයන වර්ශ 2
පුහුණුවීම් කාලය මාස 6යි
ඔබත් අනාගතයේ රැකියා වෙළෙඳපොළ තුල පිළිගත් උසස් රැකියාවක් ඉලක්ක කරන්නෙක් නම් උසස් පෙළින් පසු අධ්‍යාපන ක්ෂේත්‍රය තුල හා රැකියා ක්ෂේත්‍රය තුල දිගු ගමනක් යෑමට මූලික අඩිතාලම ලෙස මෙම පාඨමාලාව හදුන්වා දෙමු.
28/07/2021
02/06/2021
Higher National Diploma In Food Technology 2020 අධ්‍යායන වර්ශය සදහා නවක සිසුන් ලියාපදිංචි කිරිමේ කටයුතු මාර්ගගත ක්‍රම වේදය යටතේ සිදුකරයි. සියලුම සිසුන් පහත දක්වා ඇති සහතික පත් 2021/06/03 දිනට කලින් e mail කල යුතුය.
පාඨමාලාව ලියාපදිංචි විමේ ගැටලු හෝ පාඨමාලාව පිලිබද ගැටලු පවතීනම් whatsapp group එක සමග සම්බන්ද වන්න
https://chat.whatsapp.com/IrKpjCoH0unHwuPzIQwkM0
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Gampaha
20/02/2022