Sri Sasanaloka Purana Viharaya - Gampaha

Sri Sasanaloka Purana Viharaya - Gampaha

Share

එක දහම් පාසලක ආරම්භය සිර ගෙවල් සියයක අවසානයයි

"එක දහම් පාසලක ආරම්භය සිර ගෙවල් සියයක අවසානය" යන සටහන මතක් කරමින් අනාගත ලෝකයේ දුවා දරුවන්ගේ සතුට, සමගිය, සාමදානය, සෞභාග්‍යය ඇතිකරලීම අපේ අරමුණ වන බව සිහිපත් කරමි. ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දැක අවබෝධාත්මක ජීවිතයක් ගත කරලීමට හුරුකරදීම, තවද අපේ අරමුණේ පරමාර්ථයකි.

Photos from Sri Sasanaloka Purana Viharaya - Gampaha's post 30/04/2026

2026/04/26 වන දින ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ, සිසුමිණ දහම් පාසල මගින් පැවැත් වූ බක්මහ උළෙල. සහයෝගය ලබාදුන් සැමට දිගාසිරි වේවා. තෙරුවන් සරණයි!!!.

Photos from Sri Sasanaloka Purana Viharaya - Gampaha's post 09/02/2026

වසර පහකට පෙරාතුව අපවත් වී වදාළා උඩුගම්පොළ සදානන්ද අප ලොකු අවසරට පින් පැමිණවීම වෙනුවෙන් 2026/02/07,08 දෙදින පැවැත්වූ සර්ව රාත්‍රික මහා පිරිත් දේශනා පින්කම සහ සඟ සතු හීල් දානමය පින්කම. සාර්ථකව පින්කම නිමා කර ගැනීමට උපකාර කළ සැමට පින් අත් වේවා.

19/01/2026
Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Sisumina Daham Pasala, Pethiyagoda
Gampaha
11043