29/04/2026
දක්ෂයින් අතරින් අතිදක්ෂයින්..
ඔවුන්ගේ උනන්දුව කැපවීම
දෙමාපියන්ගේ ආශිර්වාදය
ගුරුවරුන්ගේ මඟපෙන්වීම
මේ හැමදේකම එකතුවක්...
Advaced Level ICT
නිෂාධි ලක්ෂිකා
BSc IT(RUSL)
විමසීම්:-
071 675 1412
27/04/2026
2028 A/L ICT සඳහා නව පන්ති ආරම්භය
🔸 සුසිප්වන් - ගම්පහ
🔸 ශිල්ප - කිරිඳිවැල
🔸 සිහස්මා - වැලිවේරිය
🔸 Apex - බුත්පිටිය
සිසුන් බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.
උනන්දුව හා කැපවීම සහිත දරුවන්ගේ
සරසවි සිහින සැබෑ කිරීමේ නවාතැන...
නිෂාධි ලක්ෂිකා
BSc IT(RUSL)
☎ විමසීම් 071 675 1412
26/04/2026
Full Paper Class | ICT | Advanced Level 2026
මඟ හැරෙන්නට මත්තෙන්
උනන්දුව හා කැපවීම සහිත දරුවන්ගේ
සරසවි සිහින සැබෑ කිරීමේ නවාතැන...
මැයි 08 සිට සෑම සිකුරාදා දිනකම
පෙ.ව. 8.00 සිට ප.ව. 5.30 දක්වා
සුසිප්වන් - ගම්පහ
නිෂාධි ලක්ෂිකා
BSc IT(RUSL)
විමසන්න
071 675 1412
Whatsapp 👇🏽
https://wa.me/message/I3GSB4L3NE34L1
26/04/2026
පාසලේ මගෙන් ඉගෙන ගත්තු හපන්නු කීපදෙනෙක්❤️
ආදරෙයී පුතේ..
මේ ඔයාලගේ උනන්දුව කැපවීමයි..
ඉදිරි අනාගතයට ජයෙන් ජය පතන්නෙමි..❤️
08/04/2026
ජීවිතේ විවිධ වූ බාධක එනවා. හැමෝටම හැමදේම එක වගේ බැහැ. එක එක්කෙනාගේ දක්ෂතා වෙනස්.. යාලුවෝ විදියට 3න් දෙනාම එකට, එකෙක්වත් අතාරින්නේ නැතුව අවසානේ වෙනකල් ගහපු ගේම හරි ගියාම තියෙන ආඩම්භරකාර සතුට මම ඔයාලගේ ඇස් වලින් දැක්කා. 3න් දෙනාගෙන් එකෙක්වත් වැටුනොත් අනිකට සතුවෙන්න බෑ. මේ වගේ යාලුකම් අද අඩුයි. එකෙක් කපලා ගොඩ යන අය ඉන්න අද කාලේ ඔයාලගේ මේ බැඳීමත් එක්ක ඔයාලගේ උපරිමය ඔයාලා කලා..
මට මහ ගොඩක් සතුටුයි ඒ බැඳීමට... ඒ සතුටට...
මේ ඉන්නවා වගේම දවසක නැවතත් මුණ ගැහෙමු තම තමන්ගේ හීන වලට ගිහින්..
කෙටි කාලයකට උනත් ඔයාලට අත්වැලක් වීමට ලැබීම ගොඩක් සතුටුයී....
ප්‍රතිපල පැමිනි විට හැකි විගස කතා කරලා හොයාගෙන ආවේ.. ආදරෙයි පුතේ..
08/04/2026
ගම්පහ දිස්ත්‍රික් කුසලතා ලබා ගත් දරුවන් කිහිපදෙනෙක්..
සුභ පැතුම් පුතේ..
මේ ඇත්තටම ඔයාලගේ උනන්දුව කැපවීම මහන්සිය..❤️
නැවතත් දිනෙක හමුවන තුරු මතකයක් ලෙස සනිටුහන් කරමි❤️
08/04/2026
2025 AL හපනුන්ගේ අදහස්...
ලමයින්ගේ හදවතේ ගුරුවරියක් ලෙස නිහතමානීව සතුටු වන්නෙමි...
ඒ වගේම සුභ අනාගතයක් හැමෝටම..
03/03/2026
2027 AL Theory
(2026 AL දරුවන්ටද සහභාගීවිය හැක)
✅ Unit 1 - Concept of ICT
✅ Unit 2 - Introduction Computer
✅ Unit 3 - Number System
✅ Unit 4 - Logic Gates
✅ Unit 5 - Operating System
Unit 6 - ජාලකරණය
පාඩමට අවතීර්ණ වීමට ඔබටත් ඇරයුම්..
මාර්තු 09
සඳුදා ප.ව. 3.00 - ප.ව. 5.30
සුසිප්වන් - ගම්පහ
උනන්දුව කැපවීම සහිත දරුවන්ගේ සරසවි සිහිනය සැබෑ කරන හදවතේ ගුරුවරිය
නිෂාධි ලක්ෂිකා
BSc IT (RUSL)
විමසීම
071 67 51 412
01/03/2026
2026 AL ICT
තොරතුරු පද්ධති ආරම්භය
(Unit 7)
විභාගයට තව මාස 5යි.
සුසිප්වන් - ගම්පහ
අඟහරුවාදා 2.30-5.30
නිෂාධි ලක්ෂිකා
BSc IT (RUSL)
විමසීම්:-
071 675 1412
01/03/2026
Day 2 | 2025 AL Batch | Narangala hike
ලොකු අභියෝගයක්..
කඳු නගින්න, ඇවිදින්න අධුනිකයෝ,
පොත් අතරම හිර වෙලා ඉඳල සමාජෙට මුහුවෙන ආධුනිකයෝ,
එයාලට ලොකු අත්දැකීමක්... මීට කලින් ජීවිතයේ අත් නොවිඳපු..
ඉතින් හැමදාමත් මතක හිටින ආදරණීය මතකයක් වෙයි...
ජීවිතය කියන්නේ තනියම යන ගමනක් නෙමෙයි..
අනෙක් අයට උදව් කරගෙන එයාලත් එක්ක යන ගමනක්..
සහයෝගයෙන් යන ගමනක්.. එකමුතුව යන ගමනක්..
ආදරෙයි මගේ ලමයිනේ.. ❤