Sasik - Gampaha

Sasik - Gampaha “Education is the most powerful weapon which you can use to change the world.”

24/05/2024

සැසික් අධ්‍යාපන ආයතනය, ගම්පහ කණ්ඩායම් පන්ති පවත්වන එකම අධ්‍යාපන ආයතනයයි..

දිවයිනේ ප්‍රථමයා දිස්ත්‍රික් ප්‍රථමයා, දෙවෙනියා හා තෙවෙනියා බිහිකල යුගයේ විශිෂ්ඨතම ඇදුරු මඩුල්ල 2026 නව පන්ති ආරම්භ කරයි..

සිංහල මාධ්‍ය වාණිජ - මැයි 28 අගහරුවාදා උදෑසන 8.00
ඉංග්‍රීසි මාධ්‍ය වාණිජ - මැයි 28 උදෑසන 8.00
කලා - මැයි 30 බ්‍රහස්පතින්දා උදෑසන 8.00
තාක්ෂණවේදය - මැයි 29 බදාදා උදෑසන 8.00

සෑම ශිෂ්‍යයෙකු කෙරෙහිම විශේෂ අවධානය යොමු කරමින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් කරා මෙහෙයවයි..

0332238780 , 0768056838 , 0776593929

2️⃣0️⃣2️⃣6️⃣ නව කණ්ඩායම් පන්ති ආරම්භය 👨‍🎓👩‍🎓පසුගිය දස වසරක කාලය තුළ ගම්පහ කොළඹ අද්විතීය ප්‍රතිඵල බිහිකළ *වාණිජ කණ්ඩායම් ...
20/05/2024

2️⃣0️⃣2️⃣6️⃣ නව කණ්ඩායම් පන්ති ආරම්භය 👨‍🎓👩‍🎓

පසුගිය දස වසරක කාලය තුළ ගම්පහ කොළඹ අද්විතීය ප්‍රතිඵල බිහිකළ *වාණිජ කණ්ඩායම් පන්තිය*

Accounting 👨‍🏫
*චමින්ද විදානගේ*

Economics 👨‍🏫
*කසුන් ධනංජය*

Business Studies 👨‍🏫
*හසිදු නිම්සර*

නව පන්ති ආරම්භය‼️
*මැයි 21 අගහරුවාදා*
උදේ 8:00
සැසික් ගම්පහ

සියලු විමසීම්

0332238780
0768056838

2025 නවක සිසුන් දැන් බඳවාගනු ලැබේ.. වැඩි විස්තර සඳහා අමතන්න..
09/01/2024

2025 නවක සිසුන් දැන් බඳවාගනු ලැබේ.. වැඩි විස්තර සඳහා අමතන්න..

හොඳම ගුරුවරු ගම්පහ හොඳම තැනට.. ❤️‍🔥පුරා වසර ගණනාවක් තුල වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් හිමිකරදුන් ප්‍රදේශයේ හොඳම ඇදුරු ...
25/11/2023

හොඳම ගුරුවරු ගම්පහ හොඳම තැනට.. ❤️‍🔥

පුරා වසර ගණනාවක් තුල වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් හිමිකරදුන් ප්‍රදේශයේ හොඳම ඇදුරු මඩුල්ල 💪

කොළඹ ගම්පහ සෑම පාසලකම හොඳම සිසුන් සහභාගී වන ප්‍රදේශයේ හොඳම කණ්ඩායම් හා ශාලා පන්තිය..

2025 දෙවන කණ්ඩායම ආරම්භය

👉Color Bench ගම්පහ (Mass Class)
දෙසැම්බර් 10 ඉරිදා උදෑසන 08 ට

👉 Sasik - ගම්පහ (Group Class)
දෙසැම්බර් 12 අඟහරුවාදා උදෑසන 08ට

සියලුම සිසුන්ට පළමු දින නොමිලේ සහභාගී විය හැකිය.👨‍🎓
වැඩි විස්තර සඳහා අමතන්න..
077 734 7030 / 071 078 5661

- Sasik -
Media Unit ❤️

Address

Gampaha
11870

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94332238780

Alerts

Be the first to know and let us send you an email when Sasik - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sasik - Gampaha:

Shortcuts

Share