04/11/2018
Get Ready Guys..🙈💪💪🎉🎉😍😍
Inform details about next events of our batch This page maintained by the 2011 Old Students Association.
Current president Thilan Manoj
Secretary Thushan Malintha
Treasurer Thankshana Maduranga
04/11/2018
Get Ready Guys..🙈💪💪🎉🎉😍😍
02/10/2018
Get ready guys..🙈🙈
Most awaited Batch party of the 2k18
❤️🥃🍽🍻🙏✌️
අපගේ ආදරණීය හේනේගම් මැදි විදුහල් මාතාවගේ 73 වන සන්වත්සරය හෙට එනම් මාර්තු 12 වන දිනට යෙදී ඇත..2011 ආදි ශිශ්‍යයන් ලෙස කලගුන සැලකීමට මෙය ඔබගේ cover photo එක ලෙසට යොදාගන්න..අපගේ පාසලට මෙලෙස අපගේ උත්තමාචාරය උපහාරය පුද කරමු..!!!!
සිරාවටම මේකනම් සුපිරි..මෙහෙම කාලා නැති උන් ඉතින් පව්..මොකද ඉස්කොලෙ ගියාට උන්ට ආතල් සෙට් වෙලා නෑ😂😂😂
17/01/2017
ඔව් ඉතින් ඒවනම් කියන්න බෑ..කොහෙන් හරි කැරකුනොත් එහෙම..😂😂😂encore 2k17.!!!
17/01/2017
පාසැලේ අභිමානය තවදුරටත් ඉහල දැමීමට කටයුතු කල නන්ගිලා මල්ලිලා සියලු දෙනාටම 2011 අපෙන් උපහාරය..!!!!
11/01/2017
R.I.P little sister...may u have Nirwana!!!
Our deepest sympathy From 2011 batch........😥😥😥😥
09/01/2017
ආදරණීය පාසැල් ජීවිතයේ මතකයන් ආදරණීය යහලුවන් සමග නැවතත් ආවර්ජනය කිරීමට ඇරයුමයි මේ..!!!
30/12/2016
ගිය පාර වගේම මේ පාරත් කට්ටියම සෙට් වෙලා හොද ෆන් එකක් ගම්මු එහෙනම් ආ.....!!!!
28/12/2016
ඔන්න Tickets ටික out උනා..වැඩි විස්තර දැනගන්න ඔන්නම් මේ numbers වලට කතා කරල දැනගන්න..
ඉක්මන් කරලා තමන්ගේ අසුන වෙන කර ගන්න.!!!