SLRS Campus

SLRS Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLRS Campus, College & University, No 76, Word City, Queens Mary Road, Gampaha.

මහා බ්‍රිතාන්‍යයේ
Geathouse අනුමැතිය සහිත ඩිප්ලෝමා,උසස් ඩිප්ලෝමා පාඨමාලා සමගින්,ලොව පිළිගත් UMM විශ්ව විද්‍යාලය හා අනුබද්ධව හඳුන්වාදෙනු ලබන උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ශ්‍රී ලාංකීය වෘත්තිකයන්ගේ එකම තේරීම SLRS කැම්පස් ශ්‍රී ලංකා

🙏 සුපින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏මෙම අතිපූජනීය බිනර පෝදා, උතුම් ශ්‍රී සම්බුද්ධ ධර්මයේ අලෝකයෙන් ඔබ සැමගේ ...
25/09/2026

🙏 සුපින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏

මෙම අතිපූජනීය බිනර පෝදා, උතුම් ශ්‍රී සම්බුද්ධ ධර්මයේ අලෝකයෙන් ඔබ සැමගේ සිත් සතන් කරුණාවෙන්, දයාවෙන් සහ මානසික සැනසීමෙන් පිරී ඉතිරේවා! 🪷✨

මෙහෙණි සසුණ ආරම්භ වූ මෙම පින්බර දිනයේ, පින්බර සිතුවිලිවලින් ඔබේ ජීවිතයේ සෑම පැතිකඩක්ම සාර්ථකත්වයෙන් හා ආලෝකයෙන් බැබළේවා! ☸️

SLRS CAMPUS SRI LANKA වෙතින් ඔබ සැමට නිවන් මඟ එළිපෙහෙළි වන පින්බර බිනර පොහොය දිනයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏

🌕🙏 සුපින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏🌕මෙම පින්බර නිකිණි පොහොය දිනයේ සියලු දෙනාගේ සිත් සැනසීමෙන්, සතුටින් ...
27/08/2026

🌕🙏 සුපින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏🌕

මෙම පින්බර නිකිණි පොහොය දිනයේ සියලු දෙනාගේ සිත් සැනසීමෙන්, සතුටින් හා කරුණාවෙන් පිරී යේවා! 🪷✨

ධර්මයේ ආලෝකයෙන් ජීවිතය ආලෝකමත් වේවා! ☸️

SLRS CAMPUS SRI LANKA වෙතින් ඔබ සැමට සුපින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏🌸

🎓✨ A New Chapter Begins… Your Dreams Are Waiting! ✨🎓To all the amazing students sitting for the G.C.E. Advanced Level Ex...
09/08/2026

🎓✨ A New Chapter Begins… Your Dreams Are Waiting! ✨🎓

To all the amazing students sitting for the G.C.E. Advanced Level Examination, SLRS CAMPUS SRI LANKA wishes you strength, confidence, and success! 💙📚

You have worked hard, sacrificed, and prepared for this moment. Now, believe in yourself and give it your very best. 💪🌟

🍀 Good Luck to all A/L Students!
🏆 May your hard work turn into outstanding results!

❤️ Best Wishes from SLRS CAMPUS SRI LANKA
🎓 Your Success. Our Pride.

21/06/2026
*🎉 Congratulations to All O/L Students on Your Results! 🎉*SLRS Campus extends its warmest congratulations to all student...
20/06/2026

*🎉 Congratulations to All O/L Students on Your Results! 🎉*

SLRS Campus extends its warmest congratulations to all students who have received their G.C.E. Ordinary Level Examination results. Your hard work, dedication, and determination have brought you to this important milestone.

Whether you achieved your expected results or are planning your next steps, remember that this is just the beginning of your educational journey. Stay focused, believe in your potential, and continue striving for success.

🌟 Wishing you a bright future filled with learning, growth, and achievement.
– SLRS Campus 🎓

🎓 Graduation Ceremony 2026 🎓A proud moment of achievement, dedication, and success awaits.📅 29 June 2026📍 BMICH – Colomb...
18/06/2026

🎓 Graduation Ceremony 2026 🎓

A proud moment of achievement, dedication, and success awaits.

📅 29 June 2026
📍 BMICH – Colombo

Join us as we celebrate the accomplishments of our graduates and mark the beginning of their next journey.

🎉 Proud Moment at SLRS Campus Sri Lanka! 🎉We are delighted to congratulate*🌟 Mr. H. M. S. Bandara 🌟*on his promotion as*...
21/05/2026

🎉 Proud Moment at SLRS Campus Sri Lanka! 🎉

We are delighted to congratulate
*🌟 Mr. H. M. S. Bandara 🌟*

on his promotion as
*💼 Manager – Strategies & Planning*

Your dedication, professionalism, and valuable contribution towards the development of SLRS Campus Sri Lanka are truly appreciated. Wishing you continued success and excellence in your new role.

💜 Together We Build Futures
📚 SLRS Campus Sri Lanka

🎓 Build Your Future in Human Resource Management with SLRS Campus!Step into the world of leadership, recruitment, employ...
18/05/2026

🎓 Build Your Future in Human Resource Management with SLRS Campus!
Step into the world of leadership, recruitment, employee development, and organizational success with our HND in Human Resource Management. 🌟

✅ UGC Recognized Qualification
✅ Industry-Focused Learning
✅ Experienced Lecturers
✅ Excellent Career Opportunities
✅ Special 25% OFF on Course Fee

📚 Duration: 2 Years
🎯 Special pathway available for diploma holders

💼 Start your journey toward becoming an HR Executive, Recruitment Officer, Training Coordinator & more!

📞 Hotline: 011 784 7500
📱 WhatsApp: 071 126 3797

✨ Enroll Now & Shape Your Future with SLRS Campus!

🎓 SLRS Campus සමඟ Human Resource Management ක්ෂේත්‍රයේ ඔබගේ අනාගතය ගොඩනඟන්න!
නායකත්වය, සේවක කළමනාකරණය, බඳවා ගැනීම් සහ සංවිධාන සාර්ථකත්වය පිළිබඳ වෘත්තීය දැනුම ලබාදෙන HND in Human Resource Management පාඨමාලාවට අදම එක්වන්න. 🌟

✅ UGC පිළිගත් පාඨමාලාව
✅ කර්මාන්තයට ගැලපෙන ප්‍රායෝගික අධ්‍යාපනය
✅ පළපුරුදු දේශක මණ්ඩලය
✅ ඉහළ රැකියා අවස්ථා
✅ පාඨමාලා ගාස්තු සඳහා 25% වට්ටමක්

📚 පාඨමාලා කාලය: අවුරුදු 2යි
🎯 Diploma completed සිසුන් සඳහා විශේෂ pathway එකක්

💼 HR Executive, Recruitment Officer, Training Coordinator වැනි රැකියා අවස්ථා රැසකට ඔබත් සූදානම් වන්න!

📞 Hotline: 011 784 7500
📱 WhatsApp: 071 126 3797

✨ අදම ලියාපදිංචි වී ඔබගේ අනාගතය SLRS Campus සමඟ හැඩගස්වන්න!

Address

No 76, Word City, Queens Mary Road
Gampaha
11870

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00

Telephone

+94117847500

Alerts

Be the first to know and let us send you an email when SLRS Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SLRS Campus:

Shortcuts

Share