Heshan Amarasingha

Heshan Amarasingha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heshan Amarasingha, Education Website, Lakshmi Road, Gampaha.

2023|2024|2025 AL Business Studies කුඩා කණ්ඩායම් සහ Home Visit දිවයිනටම Online.ව්‍යාපාර අධ්‍යන  විෂය  සම්පූර්ණයෙන්ම ආවරණ...
25/11/2023

2023|2024|2025 AL Business Studies
කුඩා කණ්ඩායම් සහ Home Visit
දිවයිනටම Online.

ව්‍යාපාර අධ්‍යන විෂය සම්පූර්ණයෙන්ම ආවරණය කරන අතර එක් එක් සිසුවා කෙරෙහි පුද්ගලික අවදානය යොමු කරමින් ඔවුන්ට ආවේනික ක්‍රමයකට.

ඉගැන්වීම්කටයුතු සිදු කරනු ලැබේ.
Pass Paper, අනුමාන ප්‍රශ්ණ පත්‍ර, නිබන්ධන, Short Notes, Mind Map හරහා මතකයේ රදවාගැනීමට පහසු ක්‍රම මගින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම

සිසුවාගේ මට්ටම කුමක් වුවත් උසස්පෙල විභාගයට සූදානම් කිරීමේ වගකීම බාර ගන්නා අතර වැඩි අවදානයක් අවශ්‍ය සිසුන්ට ඔවුන්ට ගැලපෙන කාලසටහනක් තුල උසස්පෙල විභාගය දක්වා මෙහෙයවනු ලබයි.

තවම උසස් අධ්‍යාපනය හදාරණ ගුරුවරයෙකු විසින් මෙහෙයවන නිසා, ඉතාම ඉක්මනින් සිසුන්ව තේරුම් ගෙන ඔවුන්ට ගැලපෙන ඉගනුම් ක්‍රමයට හැඩගස්වා ගැනීමට හැකියාවක් ඇත.

වැඩි විස්තර සදහා Whatsapp - 0756865359

Heshan Nikitha Amarasingha

Address

Lakshmi Road
Gampaha
11000

Telephone

+94756865359

Website

Alerts

Be the first to know and let us send you an email when Heshan Amarasingha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Heshan Amarasingha:

Shortcuts

Share