14/02/2022
පාඩම් අංක 2- How to read phonic sounds
https://youtu.be/U5qbbZMxzIo
මෙම වීඩියෝවේ ඇති sounds නිතර ඇහුම්කන් දීම මගින් දරුවන්ට ඕනෑම English word එකක් කියවීමට හැකියාව වැඩි දියුණු කර ගත හැකිය.
පෙරපාසල්,1, 2 වසර දූ දරුවන්ට සැකසූ ඉංග්‍රීසි වීඩියෝ නරඹන්න.
පාඩම් අංක 1
https://youtu.be/Jj1C57X24Uk
to read # phonic soundsදුවේ පුතේ Alphabet එකේ තියෙන හැම letter එකකටම sound එකක් තියෙනවා.මේ sounds හොඳටම පුරුදු උනාම පුංචි ඔයාලට ඕනෑම English වචචනයක් r...