20/05/2026
Gym for life challenge -2025
Organized by Sri lanka Gymnastic association.
All Island Meet
Holy Cross College, Gampaha Gymnastic team has won the Gold award.
A pioneer in the education of girls in the Catholic tradition, in Gampaha district (Official Page)
20/05/2026
Gym for life challenge -2025
Organized by Sri lanka Gymnastic association.
All Island Meet
Holy Cross College, Gampaha Gymnastic team has won the Gold award.
Virtue of the week- Prayerfulness
15/05/2026
Voices of gratitude to the hearts that raised us by the college choirs
Love and appreciation for mothers should never be limited to just one day.
" Mother's Day" celebrates all kinds of mother figures : mother, grandmother, sister,teacher, and every woman who nurtures and fosters children with love , care, and strength of womanhood.💐❤️
This video is a small tribute to the many forms of motherhood we’re grateful for every single day.
Virtue of the week-Obedience
Happy Mother's Day!
08/05/2026
"සිරිකුරුසියේ බක්මහ අරුණ 2026" ප්‍රථම වරට අප විද්‍යාලීය ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් අප්‍රේල් මස 30 වන දින පාසල් භූමිය තුළ පැවැත්වීය.
අප විදුහලේ විදුහල්පති කන්‍යා සොයුරිය වන ගරු නුවන්ති පැවිදි කන්‍යා සොයුරිය, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිනිය වන ගරු නිමල්කා පැවිදි කන්‍යා සොයුරිය, නියෝජ්‍ය විදුහල්පතිනිය වන සුබාසිරි පැවිදි කන්‍යා සොයුරිය ඇතුළු කන්‍යා සොහොයුරියන් සහ පාසල් ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් සැමව ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් විසින් ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් පිළිගැනීම සිදු කිරීමෙන් උත්සවය ආරම්භ විය.
ප්‍රථමයෙන් ආරම්භක සම්ප්‍රදායන් ඉටු කිරීමෙන් අනතුරුව පාසල් ජ්‍යේෂ්ඨ නර්තන කණ්ඩායමේ විචිත්‍ර නර්තනයෙන් පසු අවුරුදු ක්‍රීඩා සඳහා ශිෂ්‍යාවන් මෙන්ම ගුරු මහත්ම මහත්මීන් ද ජව සම්පන්නව හා ඉතා උද්යෝගිමත්ව සහභාගි විය. ඉදිරිපත් කළ නර්තනාංග සහ ගායන අංග මගින් උත්සවයේ විචිත්‍ර බව වැඩි විය.
සාම්ප්‍රදායික අලංකාරණයන්ගෙන් සහ සංස්කෘතික සාරයෙන් හැඩ වූ වටපිටාව ට, සැම දෙනාම වර්ණවත් ඇදුමින් සැරසී සිටීම උත්සවයේ තේමාවට සජීවී බවක් එක් කරමින් උණුසුමෙන් හා ජවයෙන් පිරි වටපිටාවක් නිර්මාණය විය.
ජයග්‍රහාකයින් අගය කරමින් ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව උත්සවයේ අවසානය සනිටුහන් විය.
" සිරිකුරිසියේ බක්මහ අරුණ - 2026" බක්මහ උළෙල, නව පරපුරට සංස්කෘතික වටිනාකම කියා දීමට සමත් වූ අතර මෙහිදී සියලු ලෝ වැසියන් හට සතුට සාමට පිරි සුබ නව වසරක් සිරිකුරුස පවුල විසින් ප්‍රාර්ථනා කරන ලදි.
Virtue of the week- Humility
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |