Nenik Higher Education Center

Nenik Higher Education Center Tution classes for grade 6-11

27/02/2025

හෙට ඔයා එන්නම ඕන දවසක්

මෙච්චර කල් කොහේ ගියත්කාගේ ගියත්මේක ඔයා එන්නම ඕනදවසක්...   (සැ.යු. අතිශය අනුමාන සහිතයි...)
24/02/2025

මෙච්චර කල් කොහේ ගියත්
කාගේ ගියත්
මේක ඔයා එන්නම ඕන
දවසක්...

(සැ.යු. අතිශය අනුමාන සහිතයි...)

අපි ගිය අඟහරුවාදා ව්‍යාකරණ සම්මන්ත්‍රණය කළා.ලබන අඟහරුවාදා උදේ 8.00-2.00 සාහිත්‍ය සම්මන්ත්‍රණය ..ඇවිත් බලන්න ආස හිතෙයි.බණ...
08/02/2025

අපි ගිය අඟහරුවාදා ව්‍යාකරණ සම්මන්ත්‍රණය කළා.
ලබන අඟහරුවාදා උදේ 8.00-2.00 සාහිත්‍ය සම්මන්ත්‍රණය ..

ඇවිත් බලන්න ආස හිතෙයි.
බණ නෑ, බයිලා නෑ nonstop වැඩ

🌹 සාහිත්‍ය පාඩම් 16 ම අනුමාන විචාර හා උපුටා ගැනීම් ඇතුළත් නිබන්ධනයක් / අනුමාන සාහිත්‍ය පේපර් දෙකක්.

අය කිරීම - රුེ 500

අතිශයින්ම 'A' සොයන්නවුන් සඳහා පමණි

ලංකාවේ කොහේ හිටියත් හදවතට ළඟ ම සිංහල පන්තිය
❤️පුලස්ති ශ්‍රී පරාක්‍රම❤️

තනි තනි ව ආවත්රංචු පිටින් ආවත්කටුක සා.පෙළඅතැඹුලක් තනි තනි ව ආවත්රංචු පිටින් ආවත්කටුක සා.පෙළඅතැඹුලක් සේමිහිරි මව්කිරි ලෙස...
08/02/2025

තනි තනි ව ආවත්
රංචු පිටින් ආවත්
කටුක සා.පෙළ
අතැඹුලක් තනි තනි ව ආවත්
රංචු පිටින් ආවත්
කටුක සා.පෙළ
අතැඹුලක් සේ
මිහිරි මව්කිරි ලෙස ම පොවන

නැණික් - ගම්පහ

20/01/2025

ගම්පහ පුරවරයේ විශිෂ්ටතම
සා.පෙළ ඇඳුරු මඬුල්ල 9,10,11 ශ්‍රේණි
නව පන්ති අරඹයි !

පන්ති ආරම්භක සම්මන්ත්‍රණය
ජනවාරි 25 සෙනසුරාදා පෙ.ව. 8.00 ට
ගම්පහ, නැණික් ආයතනයේ දී..

විමසීම් - 071 680 60 75

2025 නව පන්ති ආරම්භයජනවාරි 25 උදේ 8.00 ට..
19/01/2025

2025 නව පන්ති ආරම්භය
ජනවාරි 25 උදේ 8.00 ට..

2025 පන්ති ආරම්භක සම්මන්ත්‍රණය ජනවාරි 25 පෙ.ව. 8.00 ට
19/01/2025

2025 පන්ති ආරම්භක සම්මන්ත්‍රණය
ජනවාරි 25 පෙ.ව. 8.00 ට

2025 පන්ති ආරම්භක සම්මන්ත්‍රණය ..ජනවාරි 25 උදේ 8.00 ට...
19/01/2025

2025 පන්ති ආරම්භක සම්මන්ත්‍රණය ..
ජනවාරි 25 උදේ 8.00 ට...

14/01/2025



මාර්තු සා.පෙළ සම්මන්ත්‍රණ මාලාව
නිසැක A සාමර්ථයකට නො වරදින මග..

මල් පිපිලා ඵල දරන්න, වසන්තය අරඹන්න සුබ මොහොත අරන් ගණන් හදවන පන්තිය ඇවිත්...ඔබත් එන්න අසුන් ගන්න යාළුවන්ටත් කියන්න හැමෝම ...
10/01/2025

මල් පිපිලා ඵල දරන්න,
වසන්තය අරඹන්න සුබ මොහොත අරන්
ගණන් හදවන පන්තිය ඇවිත්...
ඔබත් එන්න
අසුන් ගන්න
යාළුවන්ටත් කියන්න
හැමෝම දැනුවත් කරන්න
දැනුවත් වෙන්න

|0716806075

සියනෑවේ දරුවන් දහස් සංඛ්‍යාවකට ගණිතයට  'A'  සාමර්ථ්‍ය ලබා දුන් ගණිත ගුරුවරයා අලුතින් ම අරඹන 6 ශ්‍රේණිය ගණිත පන්තියගම්පහ ...
06/01/2025

සියනෑවේ දරුවන් දහස් සංඛ්‍යාවකට ගණිතයට 'A' සාමර්ථ්‍ය ලබා දුන් ගණිත ගුරුවරයා අලුතින් ම අරඹන 6 ශ්‍රේණිය ගණිත පන්තිය
ගම්පහ - නැණික්
ප්‍රතිභා - මෝල හංදිය යන ආයතනවල දී...
නව බඳවා ගැනීම් ඇරඹුණා..
විමසීම්. 0777 28 60 75

Address

Nanik Higher Education Center, Vira Patumaga, Gampaha
Gampaha
11000

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94716806075

Website

Alerts

Be the first to know and let us send you an email when Nenik Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nenik Higher Education Center:

Shortcuts

Share

Category