ජයමහ මුතුගල කලායතනය

ජයමහ මුතුගල කලායතනය

Share

JAYAMAHA MUTHUGALA KALAYATHANAYA

25/07/2026

මහවැලි වන්නම ලොවටම ඇසුනාදෝ..... 🏞️🌊🔥
පී.ඒ.ඩී ප්‍රේමදාස ගුරුතුමන් නිර්මාණය කළ චන්ද්‍රලාල් ජයමහ ගුරුතුමන් විසින් 2004 සමස්ථ ලංකා පාසල් නැටූම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ නවනිර්මාණ වන්නම් ප්‍රථම ස්ථානය දිනාගත් මහවැලි වන්නම
ඉදිරිපත්කිරීම - ජයමහ මුතුගල කලායතනයේ සිසු සිසුවියන් විසින්
නව නර්තන නිර්මාණය - ෂෙහාන් ජයමහ සහ නෙත්මි මුතුගල
නව සංගීත සුසංයෝයගය - ෂෙහාන් ජයමහ / චතුර ජයමහ ප්‍රමුඛ වාදන ශිල්පින්
ගායනය - ඉදූෂා උවිදුණී
බටනලාව- සුපුල් රංදික
තම්මැට්ටම් - කවීන සත්සර වැලිවිට

Videography by - Elegant Event
Video Editor - Shanaka Kalhan
Contact us - 071 60 59 308

17/07/2026

ගුරුවරයෙකුගේ වටිනාකම,
සැබැවින්ම දන්නේ තවත් ගුරුවරයෙකි. 🙏
The Story of Chandralal Jayamaha Documentary Film
Chandralal Jayamaha
Shehan Jayamaha
Film by Elegant Event - Shanaka Kalhan 0716059308
🎥🔗 Watch the Full Documentary Film – Link in the 1st Comment.

Photos from Elegant Event's post 09/07/2026
Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Gampaha
11000