06/05/2025
සාමාන්‍ය පෙළ අවසන් කළ සිසුන් AL ලියන්න කලින් aat අදියරයන් සියල්ල අවසන් කර ගන්න...
aat සුදුසුකම භාවිතයෙන් වෙනත් වෘර්තීය පාඨමාලාවල (CA, ACCA, CIMA, CMA) අදියර කිහිපයක් AL වලට පෙර නිදහස් කර ගන්න.
AL ප්‍රතිඵල එන්න කලින් පුහුණුව (රැකියාව) ආරම්භ කරන්න.
ජීවිතය ජය ගන්න.
OL වලින්ප ස්සෙ SBS සෙවණට පැමිණෙන්න...
ප්‍රථිඵල මතම ගොඩනැගුන අප හා තවත් ප්‍රමාද නොවී එක්වන්න...
aat විභාග වලින් දිවයිනේ ප්‍රථමයන් 11 දෙනෙකු නිර්මාණය කළ SBS aat ජය ගැනීමට ඔබ තෝරාගත යුතු හොදම ආයතනය.