Chandrasekara Art Institute

Chandrasekara Art Institute Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chandrasekara Art Institute, Dance School, Gampaha, Gampaha.

19/09/2026
18/09/2026

මුහුරත් උළෙල 2026 | චන්ද්‍රසේකර කලායතනය 🪔🌸🙏
Chandrasekara Art Institute
Rangani Chandrasekara
කලාවේ නව පියවරකට අභිමානවත් ආරම්භයක්…
චන්ද්‍රසේකර කලායතනය විසින් සංවිධානය කළ මුහුරත් උළෙල 2026 හි සොඳුරු මතකයන් එක් කළ විශේෂ අවස්ථා කිහිපයක්…
සම්ප්‍රදාය, කලාව සහ සංස්කෘතිය සමඟින් නව පරපුරකට උරුමය දායාද කරන සුන්දර ගමනක ආරම්භය. ❤
🎥 Elegant Event
Video Created by -Shanaka Kalhan

13/09/2026

Blessed Moments 🪔🙏✨

゚viralシ

09/09/2026

මල් ටික🌸

මුහුරත් උළෙල -  2026     නර්තන අභිෂේක ගමනේ සුබ ආරම්භය සනිටුහන් කළ ශුභ මොහොත.... 🌸   මෙම සුන්දර අවස්ථාව සාර්ථක කරගැනීමට න...
09/09/2026

මුහුරත් උළෙල - 2026

නර්තන අභිෂේක ගමනේ සුබ ආරම්භය සනිටුහන් කළ ශුභ මොහොත.... 🌸

මෙම සුන්දර අවස්ථාව සාර්ථක කරගැනීමට නිරතුරුව සහය වූ ආදරණීයන් සියල්ලන්ටම මෙන් ම,සහභාගී වූ සැමට බෙහෙවින්ම ස්තූතියි....🙏

゚viralシfypシ゚

“නර්තන කලාවේ නව මංපෙතකට පියවර තබන දරු දැරියන්ගේ සුබ මොහොත…”🌸✨මුහුරත් උළෙල – 2026💫ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා…🙏   ゚viralシ
05/09/2026

“නර්තන කලාවේ නව මංපෙතකට පියවර තබන දරු දැරියන්ගේ සුබ මොහොත…”🌸✨

මුහුරත් උළෙල – 2026💫

ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා…🙏

゚viralシ

02/07/2026

🪘 බෙර වාදන පන්ති 🪘

🔖උඩරට බෙර වාදනය ක්‍රමානුකූලව හැදෑරීම සඳහා…

📅 සෑම බදාදා දිනකම
🕓 පස්වරු 4.00 සිට 6.00 දක්වා
📍 චන්ද්‍රසේකර කලායතනයේදී

🌟සියලුම වයස් සීමාවන් සඳහා විවෘතයි.

📞 වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා
077 458 0181

16/01/2026

♥️

Address

Gampaha
Gampaha

Telephone

+94774580181

Website

Alerts

Be the first to know and let us send you an email when Chandrasekara Art Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category