English Plus by Nimru

English Plus by Nimru

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English Plus by Nimru, Gampaha.

More than just English! 🎓

​ඉංග්‍රීසි කියන්නේ තවත් විෂයක් විතරක් නෙවෙයි, ජීවිතය දිනන්න ඕන කරන හයියක්!

💡 සරලව, නිවැරදිව සහ බය නැතුව ඉංග්‍රීසි හසුරුවන්න අපිත් එක්ක එකතු වෙන්න.

පන්තියකට එහා ගිය වෙනස්ම ඉගෙනුම් අත්දැකීමක්...

01/01/2026

2026 දිනන අවුරුද්දේ ආරම්භය 🎓

අලුත් අවුරුද්දේ අලුත් ආරම්භයක්

මාස 10 න් English වලට A+ එකක් ගන්න රැල්ල "A+ Wave" 🅰️🌊

අතිශයින්ම 2026 O/L සිසුන් සඳහාමයි

📍මුල සිට ආරම්භ කොට සියලුම Theory කොටස් ආවරණය කරන "Zero to Hero Sessions"

📍සාමාන්‍ය පෙළ විභාග ආකෘතියට සැකසුනු Model Papers 48 කට ආසන්න ප්‍රමාණයක් ලියා සාකච්ඡා කරන "Special Paper Discussion"

පන්තිය පිළිබඳ සියලු දැනුවත් කිරීම් සඳහා : https://whatsapp.com/channel/0029Varlg6T1NCrPnwedXj0l

පන්තිය සඳහා සම්බන්ධ වීමට 074 324 0998 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

Nimru Hettiarachchi | හදවතටම English

31/12/2025

2026 අලුත් අවුරුද්ද, අලුතෙන් හිතලා, අලුතෙන්ම පටන් ගන්න 🧠✨🔥

⭕ ජනවාරි මාසයේ Grade 09 - 2026 ආවරණය වන පාඩම්
Collective Nouns (සමූහාර්ථවාචී නාම පද)
Prepositions (නිපාත පද)
Describing Pictures
Writing Paragraphs
✅ විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍රය අංක 01

⭕ ජනවාරි මාසයේ Grade 10 - 2026 ආවරණය වන පාඩම්
Reported Speech (කර්ම කාරක වාක්‍ය)
Prepositions (නිපාත පද)
✅ විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍රය අංක 01

🔘 සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ Grammar, Reading, Writing සහිත අංගසම්පූර්ණ වැඩපිළිවෙල

හැමෝම අමාරුයි කියන English හදවතට දැනෙන්න ලස්සනට ඉගෙන ගනිමු

◽ජනවාරි මස පන්තිය සඳහා සම්බන්ධ වීමට 0743240998 අංකයට Hi ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න

📍Nimru Hettiarachchi | English to Heart

Photos from English Plus by Nimru's post 28/11/2025

2026 වසර සඳහා O/L English නව පන්ති ආරම්භය ♦️

6, 9, 10, 11 ශ්‍රේණි සඳහා 💭

🔘 මුලික දැනුමක් අවශ්‍ය නැත
🔘 සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා
🔘 විභාග සඳහා 💯 සූදානම් කරවීම
🔘 ලියන්න, කියවන්න මෙන්ම ලස්සනට English වලින් කතා කරන්නත් උගන්වන,

English නිසා ඔබේ බිඳුණු පුංචි හීන පාට කරන 🌈

දිවයිනේ විශිෂ්ට වැඩපිළිවෙලක් සහිත එකම Online පන්තිය 🔥

🫟 නිදහසේ ඉන්න වෙලාවට තනියම English ඉගෙන ගන්න Polls වලට vote කරන්න Whatsapp Channel එකට join වෙන්න 👇👇👇 https://whatsapp.com/channel/0029Varlg6T1NCrPnwedXj0l

🧩 පන්ති පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තාවකාලික පොදු සමූහය සඳහා
https://chat.whatsapp.com/KaM7I0h371kJQ7kaBu5P6y

නොමිලේ සම්මන්ත්‍රණයට ඇවිත්ම වෙනස බලන්න

මේ ඔබේ දුවගෙ පුතාගේ ජිවිතයම වෙනස් කරන English Class එක 💪❤️

වැඩි විස්තර සඳහා (Whatsapp) : 074 324 0998

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Gampaha