අප දහම් පාසලේ දියණියන් විසින් පූජා නර්තනය ඉදිරිපත් කළ ආකාරය
Sri Gothama Dhamma School
ශ්‍රී ගෝතම දහම් පාසලේ සියලු විශේෂ අවස්ථාවන් දැකගත හැකිවේ.....
අපේ දහම් පාසලේ පුංචි පැංචියන්ගේ අපූරු නර්තනයක්.
කඨින පෙරහැර වර්ණවත් කරමින් අප දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු හංස නර්තනය
කඨින පෙරහැරේ වර්ණවත් අවස්ථාවන්
කඨින පෙරහැර වර්ණවත් කරමින් අප දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු නර්තනය
කඨින චීවර පෙරහැර වර්ණවත් කරන්නට යෙදුණු මොණර නර්තනය. ඉදිරිපත් කිරීම කටුගස්තොට ප්‍රේමරත්න කලායතනයේ දරුව....
02/12/2023
2023 වර්ෂයේ කඨින පිංකමේ පිරිත් දේශනය සදහා නිර්මාණය කළ දර්ශනීය මණ්ඩපය.
මේ සදහා සහභාගි වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා.....🙏🙏🙏
02/12/2023
2023/11/05
විහාරස්ථානයේ බෝ මළුවට වැලි ඇතිරීමේ පිංකම
අප විහාරස්ථ දහම් පාසලේ දරු දැරියන්, ගුරු මඩුල්ල හා දෙමව්පියන් සහභාගි වෙමින්....
02/12/2023
2023/11/04
විහාරස්ථානයේ බෝ මළුවට වැලි ඇතිරීමේ පිංකම.
මෙම උතුම් කටයුත්ත සදහා දායක වූ අප දහම් පාසලේ දරු දැරියන්ගේ දෙමව්පියන් හා ගමේ දායක දායිකාවන් සියලු දෙනා පුණ්‍යානුමෝදනාතමකව සිහිපත් කරමු.
21/10/2023
ජාතික ගුරු දිනය දා උදෑසන තේ පැන් සංග්‍රහය
ප්‍රධාන දායකත්වය
සෙනෙත්මා සංකලනි දියණියගේ ජන්ම දිනය නිමිත්තෙන් හේමන්ත විජේකුමාර මහතා හා කුමුදු රණවීර මහත්මිය විසිනි.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Gampaha
11390