Eduway lanka academy of international education

Eduway lanka academy of international education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eduway lanka academy of international education, Education, 137/C , Miriswaththa, Mudungoda, Gampaha.

03/09/2026

🇯🇵✈️ 2026 October Intake – අපේ දරුවන්ගේ ජයග්‍රහණය! 🎉❤️

Eduway Lanka Japanese Language Institute අපිට අද වෙනමම සතුටුදායක දවසක්! 🥰🇯🇵

2026 October Intake Batch එකේ අපේ දරුවන් හැමෝගෙම Visa Approved වීම අපි ලැබූ තවත් විශිෂ්ට ජයග්‍රහණයක්! 💯🎊

✨ Tokyo Immigration – 100% Visa SUCCESS! 💯🇯🇵

අපිව විශ්වාස කරමින් තමන්ගේ Japan Dream එක අපිත් එක්ක යථාර්ථයක් කරගන්න පැමිණි අපේ දරුවන් හැමෝටමත්, ඒ දරුවන් පිටුපසින් සිටින ආදරණීය දෙමාපියන්ටත් Eduway Lanka Japanese Language Institute වෙතින් හදපිරි ස්තූතිය! ❤️🙏

ඔබගේ විශ්වාසය අපේ ශක්තියයි. ❤️
ඔබේ Japan Dream එකට අපිත් එක්ක එකතු වෙන්න! 🇯🇵✈️

EDUWAY LANKA JAPANESE LANGUAGE INSTITUTE 🇯🇵🌸

08/08/2026
🏏🇯🇵
27/07/2026

🏏🇯🇵

🪷 පින්බර පොසොන් පෝය මංගල්‍යයක් වේවා! 🪷"ධර්මයේ ආලෝකය සිත් සතන් පහන් කරන උතුම් පොසොන් පින්බර දිනයේ..."මිහිඳු මහ රහතන් වහන්...
29/06/2026

🪷 පින්බර පොසොන් පෝය මංගල්‍යයක් වේවා! 🪷

"ධර්මයේ ආලෝකය සිත් සතන් පහන් කරන උතුම් පොසොන් පින්බර දිනයේ..."

මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට දායාද කළ ශ්‍රී සද්ධර්මයේ අසිරිමත් ආලෝකයෙන්, ඔබගේ ජීවිතය දයාවෙන්, මෙත් සිතින්, ප්‍රඥාවෙන් සහ යහපත් ගුණයෙන් පිරී ඉතිරේවා.

දානය, සීලය හා භාවනාව තුළින් සිත් නිවී සැනසී, ඔබත් ඔබගේ ආදරණීයයන්ටත් සතුට, නිරෝගී බව, සෞභාග්‍යය සහ ආධ්‍යාත්මික සැනසීමෙන් පිරි පින්බර ජීවිතයක් ගත කිරීමට වාසනාව උදා වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

🙏 ඔබ සැමට පින්බර පොසොන් පෝය මංගල්‍යයක් වේවා! 🙏

Eduway Lanka Academy of International Education (Pvt) Ltd.
Eduway Lanka Japanese Language Institute.

🏆️ජීවිතේ - දිනන එක දිනන්න ඕනේ ලොවෙත් නැති වෙන්න.🏆️💴 2027 අවුරුද්දේ ඔයා ඉන්න තැන වෙනස් කරන්න සූදානම්ද?🕐 අඩු පඩියකට 9-5 ජො...
26/06/2026

🏆️ජීවිතේ - දිනන එක දිනන්න ඕනේ ලොවෙත් නැති වෙන්න.🏆️

💴 2027 අවුරුද්දේ ඔයා ඉන්න තැන වෙනස් කරන්න සූදානම්ද?

🕐 අඩු පඩියකට 9-5 ජොබ් එකකට හිරවෙලා, ජීවිතේ එකම තැනක කැරකෙනවා වගේ දැනෙනවද? 💼

💫 නැත්නම් O/L, A/L ඉවරවෙලා ඊළඟට කරන්නේ මොකක්ද කියලා හිත හිත කාලය නාස්ති කරනවද? 🎓

🧧 ඔයාගේ වයස අවුරුදු 18ත් 35ත් අතරනම්...ඔයාගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කරන්න පුළුවන් සුපිරිම අවස්ථාවක් මෙන්න! 🇯🇵✨

🏫 EDUWAY LANKA JAPANESE LANGUAGE INSTITUTE

💫 රට යන්න ආස වුණත් ඉගෙනගන්න වෙලාවක් නැති ඔයාලා වෙනුවෙන්ම අපෙන්:

👉 කාර්‍යබහුල සහ රැකියා කරන අයට
සති අන්ත හා රාත්‍රී පන්ති (Weekend & Night Classes)

👉 Online පන්ති

👉 යාළුවෝ එක්ක එකතු වෙලා සුපිරියටම ඉගෙනගන්න පුළුවන්
Group Classes
(සතියේ දිනවල)

💫 මේ Chance එක කාටද?

🎯 O/L හෝ A/L අවසනජපානයට ඉක්මනින්ම ජපානයට යන්න බලාපොරොත්තු වෙන අයට.
🎯 ජොබ් එකක් කරන ගමන්, තමන්ගේ හීනෙට යන්න පාරක් හොයන අයට.
🎯 තමන්ගේ අනාගතය වසරක් ඇතුළත සාර්ථක කරගන්න කැපවෙන්න පුළුවන් අයට.
> 💡 අද තබන පොඩි පියවරක්, තව එක අවුරුද්දකින් ඔයාගේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් කරාවි!
>
ඔයාගේ ජපන් සිහිනය සැබෑ කරගන්න, වැඩි විස්තර සඳහා දැන්ම අපිට Message එකක් එවන්න:

🟢 WhatsApp / Call: 076 1 104 888 /
074 2926 282

Student in Japan - 2027 January Intake එකට ඇතුල් වී ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. N5/ N4 සමත් අය සදහා පමණයි. සම්...
24/06/2026

Student in Japan - 2027 January Intake එකට ඇතුල් වී ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න.

N5/ N4 සමත් අය සදහා පමණයි.

සම්මුඛ පරීක්ෂණ ආරම්භ වී ඇත.

ඉක්මණින් අපව අමතන්න.

වැඩිවිස්තර සදහා අමතන්න.
0761104888 / 0742926181

අධිෂ්ඨානය ඇති තැනැත්තා අවදානම අභිබවා ක්‍රියා කරනවා. එවිට එහි ප්‍රතිඵල ඉතා විශිෂ්ඨ වේ. විශිෂ්ඨ ප්‍රතිඵල වෙනුවෙන් අධිෂ්ඨාන...
15/06/2026

අධිෂ්ඨානය ඇති තැනැත්තා අවදානම අභිබවා ක්‍රියා කරනවා.
එවිට එහි ප්‍රතිඵල ඉතා විශිෂ්ඨ වේ.
විශිෂ්ඨ ප්‍රතිඵල වෙනුවෙන් අධිෂ්ඨානශීලීව වැඩ කරන්න.
ජයවේවා!

11/06/2026

🎌🇯🇵🎌🇯🇵🎌🇯🇵🎌🇯🇵

11/06/2026

🇯🇵🎌

Address

137/C , Miriswaththa, Mudungoda
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Eduway lanka academy of international education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category