Dorje vajra KTibet

Dorje vajra KTibet

Share

Dorje

28/12/2024

28/12/2024

වජ්‍රයක් ලග තිබෙන විට ඔබට ඇති වන වාසනාවන්ත බලපෑම්.... මහා බලසම්පන්න වජ්‍රයකින් ඔබේ ජීවිතයම වෙනස් කල හැකිය...ඔබේ අරමුණු කරා ඔබ සිත මෙහෙයවන වජ්‍රය ඉක්මන් දියුණුව ඇති කරනවා නොඅනුමානය ...ඔබේ සතුරන් දුර්වල වේ....එමෙන්ම වජ්‍රය නිතර අන් අයට පෙනෙන්නට භාවුතා කරන්න අවශ්‍ය නෑ....මේක ඔයාගෙ ලගින් තබා ගැනීම තමා වෙන්න ඕන....අනිත් කාරනය සතුරන්ට කිසිම දෙයක් ඔබට විරුද්ධව කර්න්න බෑ..කලත් ඒවා විසිවෙලා යනවා.... යස ඉසුරු කීර්තිය ..කරන දේ වලින් ලාභ ගෙන දෙනවා..ජයග්‍රහණයන් විතරමයි ....ජීවිතයම දිනන්න මං මාවත් විවර වෙනවා....වෙනදාට වඩා ඔබ කැපි පෙනෙන්නට ගන්නවා.....ඒවගේම මතක තියා ගන්න...වජ්‍රය නිසා ඔබට බොහෝ දේ කෙටි කලකින් ලැබෙන්න ගන්නවා...ඒ ලැබෙන දේවල් වලින් හැකිතරම් පිං කරන්න දන් දෙන්න ඔබේ ජීවිතය තව තවත් සැපවත් වෙන්න ගනීවි.......ඔබේ චිත්ත ශක්තිය තවත් වර්ධනය කර ගන්න පුලුවන් ...හැකි තරම් පිං රැස් කර ගන්න....වජ්‍රය නිසා ලැබෙන පිහිට ආරක්ෂාව නිරතුරු ලැබේවි.... සමහර අය කියන්නෙ කේන්දරය බලලා අපල තියනවා මේ කාලෙ කියලා...ඒකයි හරියට බලලා ඔබට ගැලපෙන වජ්‍රයක් ගන්න ඕන ප්‍රධාන හේතුව ඔයාගෙ අපල උපද්‍රව මග හැරෙනවා.....අපල නැති කාලයකදී ඔයාගෙ වාසනාව දෙගුණ තෙගුන වෙන්න ගන්නවා ඔයාට දැනෙයි....මුදල් ගලාගෙන එන්න ගන්නවා......පෙර පිං මතු වෙන්න ගන්නවා වාසනාවන්ත කාලයක් උදාවෙනවා නොඅනුමානයි....ඔබට ජය

11/12/2024

Dorje vajra නැතිනම් වජ්‍රායුද ලෝකයේ ඉහලම ධනවත් ව්‍යාපාරිකයන් ශ්‍රි ලංකාවේ පවා ඉහලම වයවසායකයින් දේශපාලන නායිකයින් මෙය ලග තබා ගෙන සිටිනවා ඔබ දැක ඇති , ඇත්තම කතාව නම් මෙය තමන්ගේ කරගෙන යන ඕනෑම දෙයකින් එහි ඉහලටම යාමට හැකියාව මේක්න් ලැබෙනවාමයි... ඒ කියන්නෙ හිතන්න ඔයා පුංචි වෙලදසලක් කරන් යනවා කියලා, Gems Buisniss Hotel , Restuarnt, teaching කරන් යනවා කියලා ඒකෙන් දැවැන්ත ගමනක් යන්න ඔයාට උදව් වෙනවා මේ වජ්‍රයක් ලග තියෙන අයෙක් නම්.... මෙකෙන් ඔයා කිසිම සතුරෙකුගෙ ග්‍රහනයට නතු වෙන්නෙ නෑ...සතුරන්ට ඉලක්ක මග හැරෙනවා...ඔයා පුලුවන් තරම් ධාර්මිකව ඔයාගෙ ගමන මේ වජ්‍ර්‍ය එක්ක යන්න... Legend.... අවශය අයට දුරකතන අංකය 0774277921 අමතලා උපන් වේලාවයි දිනයයි දීලා වෙන් කරව ගන්න Jiwithe Jayagrahanayen Kelawara wenawamai

Dorje vajra KTibet Dorje

Want your school to be the top-listed School/college?

Telephone

Website