360 Campus

360 Campus We are an educational institute that aims to equip students with job skills & modern way of thinking

16/05/2026

*“සුලලිත සන්ධ්‍යා” ගී රසවින්දන ප්‍රසංගය. *
එන⁠්න, හෝරා 3 ⁠ක් ගීත 25 ක් ගායන කණ්ඩායම සමග එක්ව සැහැල්ලුවෙන් මියුරු වාදනයන්ට අනුව ගයන්න.. ගීත අඩංගු පොතක් ද ලබාදෙනු ලැබේ.

*ප්‍රවීණ ගේය පද රචක ‘බන්දුල නානායක්කාරවසම්’ සහ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ‘රංජිත් බාලසූරිය’ සුසංයෝගයෙන්, 'ජනරිද්ම ගායන වෘන්දය' සමග මැයි 24 ඉරිද‍ා සවස 6.00 සිට 9.00 දක්වා ගම්පහ 360 Campus ශ්‍රවණාගාරයේ දී..* (වායුසමනය කර ඇත)

දායකත්වය - රු.1,500/= (මූලික වියදම් පියවා ගැනීම සඳහා පමණි. ආසන ඉතා සීමිතයි)
බදාදා දින 360 Campus වෙතින් ප්‍රවේශපත්‍ර මිලදීගත හැක. (ගම්පහ දුම්රියපල අසල පරණ ලංකා බැංකුවේ දෙවන මහල)
ඔබගේ ප්‍රවේශපත්‍ර ඔන්ලයින් වෙන්කරගැනීමට දැන්ම අමතන්න - 0718119296 / 0740335253

‌‍https://www.facebook.com/reel/1578674220493829

16/05/2026
In our recent Edexcel Science lesson, our students explored the reproductive organs and structural components of a flowe...
16/05/2026

In our recent Edexcel Science lesson, our students explored the reproductive organs and structural components of a flower. This hands-on topic covers the essential anatomy required for plant reproduction.

15/05/2026
14/05/2026

ප්‍රංශ භාෂාව ඉගෙනගෙන යුරෝපයේ හෝ කැනඩාවේ දොරටු විවර කරගන්න ඔබට ලැබෙන සුපිරි අවස්ථාවක්! 🇫🇷✈️

ඔබ ප්‍රංශ භාෂාව මුල සිට සරලව ඉගෙන ගැනීමට කැමති කෙනෙක්ද? එසේත් නැතිනම් DELF / TEF විභාග සඳහා සුදානම් වන කෙනෙක්ද? එන්න අප හා එක්වන්න!

360 Campus මගින් මෙහෙයවන නවතම ප්‍රංශ භාෂා කණ්ඩායම් පන්ති දැන් ආරම්භ වේ.

අපගේ පන්තියේ විශේෂත්වයන්:
✅ ප්‍රංශ භාෂාව මුල සිටම ඉගැන්වීම.
✅ A1, A2 මට්ටම් ආවරණය කිරීම.
✅ DELF සහ TEF විභාග සඳහා විශේෂ පුහුණුව.
✅ ප්‍රංශ ජාතිකයන් සමඟ සන්නිවේදනය කිරීමට අවස්ථාව.

📍 ස්ථානය: 360 Campus,Gampaha
🗓️ ආරම්භය: සෑම ඉරිදා දිනකම පෙ.ව. 9.00 ට.

වැඩි විස්තර සඳහා සහ ලියාපදිංචි වීමට දැන්ම අමතන්න:
📞 074 033 5253 / 076 033 5253

ඔබේ සිහිනය සැබෑ කරගන්න, අදම අප හා සම්බන්ධ වන්න! 🌟

A day in our Korean class 🇰🇷✨Are you tired of online sessions or crowded hall classes where you don’t get enough attenti...
12/05/2026

A day in our Korean class 🇰🇷✨

Are you tired of online sessions or crowded hall classes where you don’t get enough attention?

360 Campus භාෂා පන්ති සමඟ එක්ව වෙනස අත්විඳින්න.

We provide individual attention in comfortable, small-group classes to help you learn with confidence.

📚 Join us today and start your language journey!
Contact 0740435353

10/05/2026

කෝච් හර්ෂණ මෙහෙයවන වයස අවුරුදු 7 - 14 පොඩිත්තන් වෙනුවෙන් වෙන්වුණ ගායනය සහ හඬ පුහුණුව සෑම බදාදාවකම සවස 3.00 - 5.00 දක්වා ගම්පහ දී..
දැන්ම ලියාපදිංචි වන්න - 076 033 5253 / 074 033 5253

මෙම වැඩසටහන තුලින් දරුවාට,
🎤 ගායන කුසලතා වර්ධනය
🎵 කටහඬ සහ හුස්ම පාලනය, හැඟුම්බර ගායනය
🙋‍♀️ලැජ්ජාව සබකෝලය දුරුවීම
🎭 වේදිකාවක් මත, ඉසව්වකදී ගායන විශ්වාස ගොඩනැගීම
🎙️ මයික් භාවිතය සහ ගැයුම් විලාස පිළිබඳ අධ්‍යනය
🎼 සංගීත නිර්මාණ කිරීමට අවස්තාව
ඇතුලු තවත් අවස්ථා රාශියක් ලැබේ..

විශාරද හර්ෂණ දිසානායක යටතේ හඬ පුහුණුව ලබන යොවුන් දරුවන් ගායනා කරන අවුරුදු ගීත එකතුවෙහි සංගීත වීඩියෝවේ රූපගත කිරීම් අතරතු...
10/05/2026

විශාරද හර්ෂණ දිසානායක යටතේ හඬ පුහුණුව ලබන යොවුන් දරුවන් ගායනා කරන අවුරුදු ගීත එකතුවෙහි සංගීත වීඩියෝවේ රූපගත කිරීම් අතරතුර..

We are thrilled to announce that the first day of our French class was held very successfully! Thank you to everyone who...
06/05/2026

We are thrilled to announce that the first day of our French class was held very successfully! Thank you to everyone who participated.

If you missed out, it’s not too late to catch up! You can still register today and get the complete recording of Day 01.

Don't wait—let's learn French together!

Address

16/2/2, Rest House Road
Gampaha

Alerts

Be the first to know and let us send you an email when 360 Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share