Chemistry With Kasun Vishvajith

Chemistry With Kasun Vishvajith Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chemistry With Kasun Vishvajith, Tutor/Teacher, gampaha, Gampaha.

සාක්ෂි තව මොකටද... results පෙන්නපු අපිට ❤️ ඇවිත් බලන්න❤️ A එකක් හීනයක් නොවේවි❤️අපි වෙනම සාන්ද්‍රණයක්...💚 WhatsApp : 078 ...
22/04/2026

සාක්ෂි තව මොකටද... results පෙන්නපු අපිට ❤️ ඇවිත් බලන්න❤️ A එකක් හීනයක් නොවේවි❤️

අපි වෙනම සාන්ද්‍රණයක්...

💚 WhatsApp : 078 118 5842

💚Hot line : 071 1044 247

゚

අපි වෙනම සාන්ද්‍රණයක්................තව මාස 4 ක් නෑ නේද,😔🥲කරන්නේ මොනවද හිතාගන්න බෑ නේද,😮‍💨😖syllabus එක cover වෙලා නෑ නේද...
18/04/2026

අපි වෙනම සාන්ද්‍රණයක්................

තව මාස 4 ක් නෑ නේද,😔🥲

කරන්නේ මොනවද හිතාගන්න බෑ නේද,😮‍💨😖

syllabus එක cover වෙලා නෑ නේද,🫩🤕🤒

එහෙනම් එන්න මාස 4 න් ගොඩ යන්න. 😉🤫

2026/27 AL Chemistry
Theory class
Fast Revision
Paper class

📌තනි හෝ කුඩා කණ්ඩායම් පංති

📌ලංකාවේ ඕනෑම තැනක සිටියත් online මගින් සම්බන්ධ විය හැක.

♥️ ගොඩ යන්න ගොඩ වෙන්න එන්න...

🧑‍🔬🧐🧐 දහසක් පංති අතුරින් මෙම පන්තිය තෝරාගැනීමට හේතු.

🧑‍🔬 ගුරුවරයා පේරාදෙණිය විශ්ව විද්යාලයෙන් Chemistry උපාධිය සහ පශ්චාත් උපාධිය හදාරා තිබීම.

🧑‍🔬 S / F 70% කට ආසන්න විෂයකින් පසුගිය වසරේ ළමුන් අතුරින් 70% ක් A / B සාමාර්ථ තිබීම හා සියලු ළමුන් සමත්ව තිබීම.

🧑‍🔬 එක් එක් දරුවාට විශේෂ අවධානය සහිතව ගුරුවරයා මෙහෙයවන එකම Group class එක වීම.

🧑‍🔬 සෑම පාඩමක් අවසානයේ MCQ / Short Note ආදී සියල්ල ලබා දීම.

🧑‍🔬 පළමු වර S / F ලබා සිටි සිසුන් 20% ක් >. A/B කරා පැමිණීම

🧑‍🔬 1980 සිට සියලුම MCQ සහ Structure Essay සාකච්ඡා කිරීම

💚 WhatsApp: 078 118 5842

💚Hot line : 071 1044 247

゚

අපි වෙනම සාන්ද්‍රණයක්...💚 WhatsApp : 078 118 5842 💚Hot line : 071 1044 247                   ゚
18/04/2026

අපි වෙනම සාන්ද්‍රණයක්...
💚 WhatsApp : 078 118 5842

💚Hot line : 071 1044 247

゚

Address

Gampaha
Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Chemistry With Kasun Vishvajith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category