Ishara Perera

Ishara Perera "ලංකාවටම Genuine SFT | ඉශාර පෙරේරා" 🇱🇰

16/07/2026

මේ තමයි පුතා අවිස්සාවේල්ල SFT පන්තිය 💥
2027 Revision || 2028 Theory

1- සිලබස් එක අංගසම්පූර්ණව
2- පේපර් ටික ක්‍රමාණුකූලව
3- ඉගැන්වීම 💯

සියලු විමසීම් 0781184365
සමාදි ආයතනය - අවිස්සාවේල්ල

05/07/2026

සර් 2028 SFT පන්ති පටන් ගන්නෙ කවද්ද?
අපි සම්බන්ධ වෙන්නෙ කොහොමද?
🔺Gampaha 🔺Nittabuwa 🔺Avissawella 🔺Online

සියලු විමසීම් 0781184365

2028 ට || ගම්පහට || SFT 🥇ගම්පහ දුර අයට Online පන්ති එන්න පුලුවන්2025 වර්ෂයේ 50% කට වැඩි A,B,C ප්‍රතිඵල සහිත අපේ වැඩපිළිව...
03/07/2026

2028 ට || ගම්පහට || SFT 🥇
ගම්පහ දුර අයට Online පන්ති එන්න පුලුවන්

2025 වර්ෂයේ 50% කට වැඩි A,B,C ප්‍රතිඵල සහිත අපේ වැඩපිළිවෙළ ට

එකතු වෙන්න අවශ්‍යය හැමෝම
Online හෝ Physical පන්ති එන්න.
078118436

24/06/2026

සීතාවක සත්‍යය ප්‍රතිඵල සහිත TECH-🥇
2028 නව පන්ති ඇරඹේ || ජූනි 28 ඉරිදා

-සුදුසුකම් සහිත ඇදුරුමඩුල්ල-
🔺SFT - ඉශාර පෙරේරා
🔺ET - කෙවින් පෙරේරා
🔺BST - අසංක ගොඩගම්පල
🔺ICT - නුවන් ජයසූරිය
🔺AGRI - සමන්ත ඒකනායක

සියලු විමසීම් 0770440290

~ 2028 Online සහ භෞතික පන්ති ~වැඩි කතා අවශ්‍යය නෑ.. "අපේ ප්‍රතිඵල - ඉගැන්වීම්" බලලා එන්න. || අපි 2028 පටන් ගමු 💯🔺විෂය නි...
20/06/2026

~ 2028 Online සහ භෞතික පන්ති ~
වැඩි කතා අවශ්‍යය නෑ.. "අපේ ප්‍රතිඵල - ඉගැන්වීම්" බලලා එන්න. || අපි 2028 පටන් ගමු 💯

🔺විෂය නිර්දේශය ක්‍රමාණුකූලව අවසන් කිරීම
🔺අවශ්‍යය පරිදි විභාග පැවැත්වීම
🔺සෑම දරුවෙක් කෙරෙහිම අවදානය යොමු කීරීම

"මේ දේවල් තමයි අපි මවන ප්‍රතිඵල වල රහස"
සම්බන්ද වීමට කතා කරන්න 0781184365

12/06/2026

පුතේ...!! මේක ඔයාගේ ජීවිතය වෙනස් කරන SFT පන්තිය
මාස 02න් Results එක
F ➡️ S , S ➡️ C , C ➡️ A / B
කරන්න ඔයා වෙනුවෙන් හදපු පන්තියක්
මේ වෙනකොට 2026 කණ්ඩායම් 03ක් අපි සාර්ථකව විභාගය වෙනුවෙන් ගොඩදාලා තියෙනවා.
ඉතින් මේ අවසාන මෙහෙයුම fail වෙන්න ඉන්න අයව කොහොම හරි ගොඩ දාලා දෙන්න හදපු එකක්.
මේකෙදි අපි වෙන වෙනම හැම ලමයගෙම Results හදනවා.
ළමයි 100 දෙනෙක්ට විතරයි අවස්ථාව හම්බෙන්නෙ.
ඉක්මනින් අපිට මැසේජ් එකක් දාන්න
0781184365 / 0789945430

11/06/2026

"2026 විභාගය කල් යන එකක් නෑ..."

10/06/2026

මේ දවස් වල 2026 ලමයින්ට මොනවගේ Exam Feeling එකක්ද තියෙන්නෙ? 👉 සර් කොහොමද අපේ හිතේ තියෙන දේ හරියටම කියන්නෙ?
#2026

10/06/2026

සර් බැදලද? 💁‍♂️
සර් තාම පොඩි කොල්ලෙක් ලමයි 👦
#2026

Address

Gampaha

Telephone

+94789945430

Website

Alerts

Be the first to know and let us send you an email when Ishara Perera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category