14/04/2026
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබේ ජීවිතය සතුට, ආදරය සහ සාර්ථකත්වයේ වර්ණයෙන් වර්ණවත් වේවා!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා!!🙏🙏
මේ තමයි විශිෂ්ඨයන්ගේ "A" කලාපය...
14/04/2026
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබේ ජීවිතය සතුට, ආදරය සහ සාර්ථකත්වයේ වර්ණයෙන් වර්ණවත් වේවා!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා!!🙏🙏
16/08/2025
Edu 6 - විශේෂ පාඨමාලාව
English, IT and Japanese Language
ද්වී මාසික පාඨමාලාව
මෙම පාඨමාලා ත්‍රිත්වයම නොමිලේ...
Theory ප්‍රායෝගිකව, විනෝදජනකව, අත්දැකීම් මත පදනම්ව හැකියාව, කුසලතාව ඉහළ තලයකට ගේන්න ඔබේ දරුවාත් යොමුකරන්න..
Azone Institute Miriswaththa
සණස ගොඩනැගිල්ල
මිරිස්වත්ත.
0710712197
23/05/2025
2025 6,7,8,9 ශ්‍රේණි දෙවනි වාරය ඇරඹේ..
පළමු වාරය මගහැරුනු අයට මුල සිට ඉගැන්වේ...
විද්‍යාව සුපුන් හැන්නදිගේ (පාසල් ආචාර්ය)
6 ශ්‍රේණිය සෙනසුරාදා 12.15 - 1.45
7 ශ්‍රේණිය සෙනසුරාදා 8.15 - 10.15
8 ශ්‍රේණිය සෙනසුරාදා 1.45 - 3.45
9 ශ්‍රේණිය සෙනසුරාදා 10.15 - 12.15
සම්බන්ධ වීමට 0771468677 ට නම,පාසල,වසර whatsapp පණිවිඩය යොමුකරන්න..
Azone Educational Institute
සණස ගොඩනැගිල්ල
මිරිස්වත්ත
විමසීම් 0710712197
13/04/2025
ලැබුවා වූ සින්හල හින්දු අලුත් අවුරුද්ද නැණ ගුණ දම් වැඩෙන, 🙏සෞභාග්‍යයමත් 🌾 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! 🙏🙏
අලුත් අවුරුද්දත් එක්ක අලුත් වෙනසකින් හමුවෙමු...
Azone Institute Miriswaththe
#මේ_තමයි_විශිෂ්ඨයන්ගේ_A_කලාපය
13/04/2025
2025 අවුරුදු නැකැත්.....🙏
Azone Institute Miriswaththe
#මේ_තමයි_විශිෂ්ඨයන්ගේ_A_කලාප
වැඩ ඇල්ලිම,ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය.....
13/04/2025
2025 අවුරුදු නැකැත්.....🙏
Azone Institute Miriswaththe
#මේ_තමයි_විශිෂ්ඨයන්ගේ_A_කලාපය
ආහාර පිසීම...
13/04/2025
2025 අවුරුදු නැකැත්.....🙏
Azone Institute Miriswaththe
#මේ_තමයි_විශිෂ්ඨයන්ගේ_A_කලාපය
පුණ්‍ය කාලය...
ගම්පහ අවට ඔබටයි....
💥*ජීවිතය වෙනස් කරන තීරණාත්මක
දින 40...*
*❤️ENGLISH FOR ALL*
Spoken English
With Grammar❤️
ද්වී මාසික පාඨමාලාව
💥පුරා මාස 2ක් (දින 40ක්)
💥සතියේ දින 5 ම
💥ඉංග්‍රීසී කතාකරන පරිසරයක
💥අතිශය ප්‍රායෝගිකවපැවැත්වෙන
මෙම පාඨමාලාවෙන්
ඔබට
අවම ගාස්තුවකට
චතුර ඉංග්‍රීසී කථනය
සමඟ
එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
මගින් පිරිනමන ජාත්‍යන්තරව පිලිගත් සහතිකයක් හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනව.
ආරම්භය
අප්‍රේල් 03 බ්‍රහස්පතින්දා
පෙ.ව.8.30 ට
Azone - මිරිස්වත්ත
විමසීම්-
📞 0777039617
📞 0767721005
Merryfield
English College
The Language Activator❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
❤️ ගම්පහ අවට ඔබටයි...
💥පුරා මාස 2 ක් (දින 40ක්)
💥සතියේ දින 5ම
💥 ඉංග්‍රීසී කතාකරන පරිසරයක,
💥අතිශය ප්‍රායෝගිකව
පැවැත්වෙන මෙම පාඨමාලාවෙන් ඔබට අවම ගාස්තුවකට, චතුර ඉංග්‍රීසී කතාව සමග එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවීද්‍යාලය මගින් පිරිනැමෙන සහතිකයක් ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා💗
📞 වැඩි විස්තර සඳහා
0777039617 අංකය අමතන්න
Merryfield English College.
18/03/2025
මාර්තු මස ඇතුළත් වන සැමට සුවිශේෂී Package එකක්...
විෂයන් 4 ට වැඩියෙන් සම්බන්ධ වෙන ළමුන්ට සහනදායි ගෙවීම් ක්‍රම සමග මිරිස්වත්ත ප්‍රදේශයේ හොඳම ගුරුවරු සමග හරියටම ඉගෙනගන්න හොඳම තැන....
මිරිස්වත්ත
#මේ_තමයි_විශිෂ්ඨයන්ගේ_A_කලාපය
වැඩි විස්තර 0771468677
16/03/2025
| Monday | 15:00 - 18:00 |
| Tuesday | 13:00 - 20:30 |
| Wednesday | 13:00 - 18:00 |
| Thursday | 13:00 - 18:00 |
| Friday | 13:00 - 21:30 |
| Saturday | 07:00 - 18:00 |
| Sunday | 07:00 - 19:00 |