Wedding cakes 😍
FYI - 076 601 4412
ඔයාලගේ ලස්සන දවසත් ලගම එනවනම්, එන අමුත්තන්ට මතක හිටින විදිහේ කේක් කෑල්ලක් දෙන්න ඕනෙ නම් ඔයාලට පුලුවන් අපිට කතා කරලා ඔයාලගේ දිනය වෙන් කර ගන්න..🥰
゚ ゚viralシ
Rich cake
Welcome to our RICH CAKE paradise.
we're delighted to have you here.Dive into a world of delicious,beautifully crafetd cakes perfect for any occasion.Follow us for the latest creations and special offers...🥰❤
15/05/2026
😍😍
ඔනෑම උත්සව අවස්ථාවක් සදහා ඔබ කැමති පරිදි කේක් මිලදී ගැනීමට පුලුවන්..
Rich cake
FYI - (076) 601 4412
11/05/2026
Golden Wedding cake 🍰
ඔයාත් ආසාවෙන් බලන් ඉන්න දවස ලග ලගම එනවද..🥹❤️..ඒ දවසේ එන අමුත්තන්ට මතක හිටින කේක් කෑල්ලක් දෙන්න ඕනෙ නම් ඔයාට පුලුවන් දැන් Rich cake අපිට කතා කරලා ඔයාගේ ලස්සනම දවස වෙන කර ගන්න...🥰
ඕනේම උත්සව අවස්තාවක් සදහා ඉතාම සාදාරණ මිලකට , උසස් ප්‍රමිතියකින් යුතුව සාදන ලද රසම රස
wedding cakes | brownies | cup cakes | wedding structures යනාදිය ඔබේ සිතැගි පරිදි සහනදායි පැකේජ යටතේ දැන් අපෙන් මිලදී ගැනීමට හැකියාව පවතී..
අපිව විශ්වාස කරලා ඇණවුම් ලබා දෙන ඔයාල හැමෝටම ගොඩක් ස්තූති.අපි අපේ උපරිමය ඔබ වෙනුවෙන් කරන්න සූදානම්...🥰❤️..
076 601 4412 - whatsapp / call
මම හදපු තවත් ලස්සන කේක් නිර්මාණයක්.අන්තිම වෙනකන් බලන්න..🙈🥰...
FYI - 076 601 4412
゚viralシ ゚
03/05/2026
Tinkerbell theme එකට අහස්නා බබාට හදපු තවත් ලස්සන කේක් එකක් තමයි මේ..❤️
FYI- 0766014412
0766014412 ‼️‼️
Rich cake අපේ අලුත් number එක මේක.ඔයාලා කලින් අපේ පරන නම්බර් එකට whatsapp මැසේජ් කරලා , අපෙන් රිප්ලයි එකක් ආවේ නැත් නම් සිදු වූ අපහසුතාවයට සමාවෙන්න. නැවත අප හා සම්බන්ධ වීමට නම්, අපේ අලුත් නම්බර් එකට මැසේජ් කිරීමට කාරුණික වන්න.❤️❤️
0766014412
24/04/2026
ජපන් වලින් ආපු තවත් order එකක් එයාගේ ආදරණීය නංගිට😍🥰...
යක්කලට තමයි මේ කේක් එක ගියේ..🥰
ඔයා ලෝකේ කොහේ හිටියත් ඔයාගේ ආදරණීයන් ලංකාවේ නම් අපිට පුලුවන් ඔයාලගේ ආදරේ gift එකක් විදිහට ගෙනිහින් දෙන්න..
0711554955 - whatsapp මැසෙජ් එකක් දාන්න..
20/04/2026
4.5 kg වලින් එයාගේ උපන්දිනයට අපි හදපු තවත් ලස්සන කේක් එකක් බලන්න එන්න 🥰🥰..
මේ ඕඩර් එකත් දුන්නේ අපේ කේක් රස වැටුනු අපේ පරණ customer කෙනෙක්..
අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න, අපිව විශ්වාස කරන ඔයාලට thank you soooo much & love y'all😘
FYI -0711554955(WHATSAPP)
12/04/2026
රට ඉන්න ආදරණීය දුවගෙන් එයාගේ ආදරණීය අම්මට 🥰❤️...
FYI- 0711554955 | Whatsapp
07/04/2026
ආසාවෙන් හදපු තවත් අලුත් design එකක් 😍🥰..
මේ වගේ ලස්සන ඒ වගේම රස කේක් එකක් හදාගන්න ඕනෙ නම් අපිට whatsapp massage එකක් දාන්න..
0711554955
31/03/2026
රශ් බබාගේ අකුරු කියවීමට අපිට දුන්නු ඕඩර් එකක්...
මේක ඒ customer ගේ 5 වෙනි ඕඩර් එක 🥰..
ඔයාලටත් මේ වගේ ලස්සන , රස කේක් හදා ගන්න තැනක් හොයනවනම් Rich cake අපිට මැසේජ් එකක් දාන්න.සෞඛ්‍යාරක්ශිතව , උසස්ම ingredients යොදා හදන මේ කේක් බය නැතුව පොඩ්ඩන්ට උනත් දෙන්න පුලුවන්..
FYI- 0711554955 (whatsapp)
Click here to claim your Sponsored Listing.