09/03/2023
අ.පො.ස. සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (කොමස්) නව පන්ති ආරම්භය | මොරගොඩ සංහිද අධ්‍යාපන ආයතනය
වසර 08ක හොදම ප්‍රතිපල ..
අපේ කොමස් පන්තිය විශේෂ වන්නේ ඇයි ?
1.විෂය නිර්දේශය නියමිත කාලයට පෙර අවසන් කිරීම.
2.කඩයිම් විභාග පැවැත්වීම. සහ ත්‍යාග ලබාදීම
3.11 වසර දරුවන්ට 10 වසර පන්ති සදහා නොමිලේ සහභාගිවීමේ හැකියාව.
4.සියලුම සිසුන් කෙරෙහි අවධානය
5.සාමාන්‍ය පෙළ විභාගට පෙර (මාස 05)paper class පටන් ගැනීම.
6.සාමාන්‍ය පෙළ A9 ලබාගැනීමට අවශ්‍ය කාලසටහන් සහ වැඩමුළු පැවැත්වීම.
7.වසර 08 පුරාවට ප්‍රදේශයේ හොදම කොමස් පන්තිය බවට ප්‍රතිපල මගින් සනාථ කිරීම.